කාසි_බුතයා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    How to play spirit of the coin
    google it ::rofl:

    කරන හැටි නම් ටිකක් දුරට දන්නවා.
    ඒත් කට්ටිය එකතු කර ගන්න එක තමයි කෙස් එකක් වේලා තියෙන්නේ..
    ඇයි ඉතින් තනියෙන් මේ සෙල්ලම කරන්න බෑ නේ..
    නැත්නම් මේලාකට අද මම කරලා.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඒක තමයි යකෝ කිව්වේ කරලා දෙන්නම එක පාර සමූහ ඝාතනේ වෙමු :P
    අන්න වැදගත් කතාවක්. මම කරන හැටිත් හොයා ගත්ත.මොකෝ කියන්නේ. බහිමුද ගේමට.:)
    කෙම්මුර වෙලාවක් වෙන්නත් ඕනෙද?
    :):shocked:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කරන හැටි නම් ටිකක් දුරට දන්නවා.
    ඒත් කට්ටිය එකතු කර ගන්න එක තමයි කෙස් එකක් වේලා තියෙන්නේ..
    ඇයි ඉතින් තනියෙන් මේ සෙල්ලම කරන්න බෑ නේ..
    නැත්නම් මේලාකට අද මම කරලා.

    මොකෝ කියන්නේ එළකිරි කොමිනිටියම සෙට් වෙලා දෙමුද ගේම. ගෝල්ෆේස් සෙට් වෙමුද රෑට.:)
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    හරි අවුලක් නෑ..
    හදිසියක් නෑ.. පුලුවන් තරම් දුරට හිතලා මේ වැඩේට අත දාන්න..
    අපි නම් ඕන දවසක ලැස්ති..
    අන්තිම කැමැත්ත ලියල තියපන්. ඔය ID එකේ පාස් එකත් කාටහරි දීල වරෙන්.:P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මොකෝ කියන්නේ එළකිරි කොමිනිටියම සෙට් වෙලා දෙමුද ගේම. ගෝල්ෆේස් සෙට් වෙමුද රෑට.:)

    මචන් නුවර නම් ඕන දවසක ලැස්තියි..
    කොළඹ එන්න විදියක් නෑ මචන්..
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    කරන හැටි නම් ටිකක් දුරට දන්නවා.
    ඒත් කට්ටිය එකතු කර ගන්න එක තමයි කෙස් එකක් වේලා තියෙන්නේ..
    ඇයි ඉතින් තනියෙන් මේ සෙල්ලම කරන්න බෑ නේ..
    නැත්නම් මේලාකට අද මම කරලා.
    මොනා උනත් එක ඇත්ත කියලා කියන්න පුලුවන් .. පෙන දෙට වඩා නොපෙනෙන දෙ වැඩියි . විද්‍යාවෙන් පිලිතුරු නැති ප්‍රශ්නත් ඔනතරම් තියෙනවා .. එත් දැන මෙදෙන් හොදක් වෙනවා කියලා හිතන්න බැහැනෙ ... දැන දැන වලෙ වැටෙන සින් එකක් තියෙන්නෙ :baffled:
    ‍Yahoo Answers :

    don't play it coz the spirits that you summon will stay and haunt you forever. they'll be trapped in whatever place you play it. seriously, no kidding. someone whom i know really regrets for playing spirit of the coin.
    do you watch Ghost Hunters? try to watch it, and you'll know what i mean. here's the link:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අන්තිම කැමැත්ත ලියල තියපන්. ඔය ID එකේ පාස් එකත් කාටහරි දීල වරෙන්.:P

    ඒක ඕනේ නෑ...
    අපේ එවුන්ට දුන්නාම මම මහන්සි වේලා අරන් ආව නමත් කැත කරයි..
    අනික මේ අයිඩි එකෙන් දවස් 2ක් එළකිරි එකට ලොග් වුනේ නැත්නම් හිතා ගන්න එකයි තියෙන්නේ..
    මට වැරදිලා කියලා..
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    මට තැනක් කියහන් මචන්.මම එන්නම්.අපි දෙන්නාම කරමු.

    ඕං මමත් එනව සෙට් වෙන්න...

    අමනුස්සයො ඇති, හැබැයි මම දැකලා නෑ .. මම හිතන්නෙ අපි උන්ට වඩා බලවත්..
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    මචන් නුවර නම් ඕන දවසක ලැස්තියි..
    කොළඹ එන්න විදියක් නෑ මචන්..
    නුවර හොඳ තැනක් සෙට් කරපන්. කනත්තක් ගාව මරු. කාලේ කන්න ඕනෙ නෑනේ. පට ගාල එයි.:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනා උනත් එක ඇත්ත කියලා කියන්න පුලුවන් .. පෙන දෙට වඩා නොපෙනෙන දෙ වැඩියි . විද්‍යාවෙන් පිලිතුරු නැති ප්‍රශ්නත් ඔනතරම් තියෙනවා .. එත් දැන මෙදෙන් හොදක් වෙනවා කියලා හිතන්න බැහැනෙ ... දැන දැන වලෙ වැටෙන සින් එකක් තියෙන්නෙ :baffled:
    ‍Yahoo Answers :

    ඔව්, මේ සීන් එක ඇත්ත කියලා මට තේරුම් ගියා..
    ඒ හින්දායි ආසාවක් තියෙන්නේ.. ඒත් අවුලකට එක ප්‍රශ්නයක් තියෙනවා..
    හැම ප්‍රශ්නයක් අහද්දිම එක මොහොතක අපි හිර වෙන ගතියක් එනවා..
    ඒ වේලාවේ උත්තරයක් නැති වෙනවා කියන්න.. ඒකේදි බෙරෙන්න පුලුවන් නම් ගොඩ..
    නැත්නම් ඉතින් මේ කුල් ලයිෆ් අයිඩි එකට නැවතිමේ තිත තමයි..
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඒක ඕනේ නෑ...
    අපේ එවුන්ට දුන්නාම මම මහන්සි වේලා අරන් ආව නමත් කැත කරයි..
    අනික මේ අයිඩි එකෙන් දවස් 2ක් එළකිරි එකට ලොග් වුනේ නැත්නම් හිතා ගන්න එකයි තියෙන්නේ..
    මට වැරදිලා කියලා..
    වැරදිලාවත් දවස් දෙකක් ලොග් නොවී ඉඳල ආපහු එන්න එපා. අපි හිතයි උඹේ ******:shocked:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඒක ඕනේ නෑ...
    අපේ එවුන්ට දුන්නාම මම මහන්සි වේලා අරන් ආව නමත් කැත කරයි..
    අනික මේ අයිඩි එකෙන් දවස් 2ක් එළකිරි එකට ලොග් වුනේ නැත්නම් හිතා ගන්න එකයි තියෙන්නේ..
    මට වැරදිලා කියලා..

    umbalage agame mewage dewal gana monawada ban kiyala thiyenni?
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    නුවර හොඳ තැනක් සෙට් කරපන්. කනත්තක් ගාව මරු. කාලේ කන්න ඕනෙ නෑනේ. පට ගාල එයි.:)

    okata me lankawe boothayo en na.winhala hodiyen neme bothayo uththara denne.english alphabet 1en
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඕං මමත් එනව සෙට් වෙන්න...

    අමනුස්සයො ඇති, හැබැයි මම දැකලා නෑ .. මම හිතන්නෙ අපි උන්ට වඩා බලවත්..

    නියමයි මචන්.. කට්ටිය අඩු වේලා තමයි හිටියේ..
    ඒත් ඔයාට හොදටම විශ්වාසයි නේ.. මේ වැඩේ අතට අත දාන්නේ කැමැත්තෙන් කිසිම බලපෑමක් නැතිව කියලා..