කාසි_බුතයා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට කෙල්ලෙක් ඕන මම භුතයගෙන් කෙල්ලෙක් ඉල්ලනවා :sorry:

    භුතයාට ලස්සන කියලා හිතන කෙල්ලෙක් දෙයි ද අපිට ලස්සන කියලා හිතෙන
    කෙල්ලෙක් ව දෙයි ද දන්නේ නෑ..
    :baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    භුතයාට ලස්සන කියලා හිතන කෙල්ලෙක් දෙයි ද අපිට ලස්සන කියලා හිතෙන
    කෙල්ලෙක් ව දෙයි ද දන්නේ නෑ..
    :baffled:

    :frown: ඌ කොහොමද එහෙම කරන්නේ අපිට ලස්සන කෙල්ලෙක් ඉල්ලන්නේ :P
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචං නුවර සෙට් වෙන්නේ නැතුව කොළඹ සෙට් වෙන්න බැරිද? දෙන්නෙක්ට මෙහෙ නවතින්නත් හදල දෙන්න පුළුවන් ආවොත්

    koheda?kanaththakada? :P
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    OUIJA Board එකක් ගේමුද?

    ouijainv.jpg

    http://shop.ebay.com/i.html?_trkpar...pos=&_trksid=p3286.c0.m14&gbr=1&_sop=12&_sc=1

    නැත්තන් අපිම ඇඳගෙන කරමු.
    ouija-board.jpg


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :frown: ඌ කොහොමද එහෙම කරන්නේ අපිට ලස්සන කෙල්ලෙක් ඉල්ලන්නේ :P

    පිටින් ලස්සන වුනාට ඇතුලතින් භුතයෙක් ආවේශ වේලා හිටියා නම්..:eek:
    ඊට වඩා අපි වෙන දෙයක් ඉල්ලමු..
    :P
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    අනේ දැන්නම් මටත් කොරලා බලන්න හිතෙනවා.. පොඩි බයකුත් තියෙනවා තනියෙන් කරන්න :sorry: