අනේ දැන්නම් මටත් කොරලා බලන්න හිතෙනවා.. පොඩි බයකුත් තියෙනවා තනියෙන් කරන්න![]()
thaniyama koranna balu

අනේ දැන්නම් මටත් කොරලා බලන්න හිතෙනවා.. පොඩි බයකුත් තියෙනවා තනියෙන් කරන්න![]()

පිටින් ලස්සන වුනාට ඇතුලතින් භුතයෙක් ආවේශ වේලා හිටියා නම්..
ඊට වඩා අපි වෙන දෙයක් ඉල්ලමු..![]()

ane matanam bayay..mamanam mechchra dawasak buthayo wishwasa kare na...eyala aththatama innawada????
![]()

අනේ දැන්නම් මටත් කොරලා බලන්න හිතෙනවා.. පොඩි බයකුත් තියෙනවා තනියෙන් කරන්න![]()

aniwarayen onawenawa![]()

macho mama colombo newe,dannawanam pm ekak dapanko
Ada wade karannada inne?
බට් අපි කොලම්බනේ 

marunata passeda![]()
මම එයාගෙ සිංහබාහු ඩෝ
භුතයගේ හතර හන්දී කඩනවා එයාට මොනාහරි කරොත් 

මමනං ආතල් එකට කරන්න හැදුවේ අවුලක් නෑ මොනා හරි ඉල්ලමු ඔන්න ඔහේ![]()

අනේ දැන්නම් මටත් කොරලා බලන්න හිතෙනවා.. පොඩි බයකුත් තියෙනවා තනියෙන් කරන්න![]()
macho mama colombo newe,dannawanam pm ekak dapanko
Ada wade karannada inne?
අනේ දැන්නම් මටත් කොරලා බලන්න හිතෙනවා.. පොඩි බයකුත් තියෙනවා තනියෙන් කරන්න![]()

apoi oyalath meka karanada hadanne....?

precedent kama ellapan america we![]()

ඔය එක එක භූතයන්ට ඔබට පාට් දාන්න මම ඉඩතියන්නේ නැත
එසේ දමන භූතයන්ගේ හතර හන්දි කඩා ඔබේ පාමුලට ගෙන එමි
බුහුහහහා 
මචන් භූතයෝ, ප්‍රේතයෝ වෙලා ඉන්නේ පව්කාර, මිනීමරපු,ජනතා සල්ලි හොරකම් කරපු එවුන්.අපේ හොර ඇමතිලා, ජනපතිලා ටිකත් ඔතනට තමයි යන්නේ.හරිම දරුණු මිනිස්සු.
පාපකර්ම වලින් පිරුනු ආත්ම.උඹලා ඔය වැඩ කරලා උඹලගේ ඇඟට දාගන්න එපා.