බන්ඩා බය වුන..
බන්ඩා අහිංසකයි.
හලෝ ඇඩ්මින් අයියා..
මොඩරේටර් අයියද?
![]()
එකනේ...මම අහින්සකයි 
නෑ නෑ....මේ මියුසික් අයියා...

නෑ නෑ....මේ මියුසික් අයියා...
බන්ඩා බය වුන..
බන්ඩා අහිංසකයි.
හලෝ ඇඩ්මින් අයියා..
මොඩරේටර් අයියද?
![]()

කොහෙද බන්?
උඹනම් අහිංසක නෑ හැබැයි.
සිංහබාහු කිව්වේ සිංහයට ද බන්?


Lovely සිංහයට 
බණ්ඩ අහින්සක වුනාට අවතාර් එක වස පයිරට් කෙනෙක්![]()

ලොල් හලෝ හලෝ කොහොමද?හලෝ ඇඩ්මින් අයියා..
මොඩරේටර් අයියද?
![]()
මොකක් කියලද හිතෙන්නේපයිරට් නෙවෙයි යකෝ පැරට්![]()

ලොල් හලෝ හලෝ කොහොමද?මොකක් කියලද හිතෙන්නේ


උඹට 40 ඇදිරියද, අපේ Dr.ට කියල බෙහෙත් ටිකක් ගනින්![]()
හා 
බණ්ඩ අහින්සක වුනාට අවතාර් එක වස පයිරට් කෙනෙක්![]()
පයිරේට්ස් ඔෆ් කැරබියන් ෆිල්ම් එකට මම හරි ආසයි එකයි.අහ්හ්.. මාව ඇයි මිටකලින් ඔයා කොහෙදිවත් දැකල නැද්ද?Elakiri Music කියල තියෙන්නේ ඇයි?![]()