:::: SNeHa Ullal ("Lucky" Movie Girl) Hotu Welaa::::

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane ehema kiyanna epaaa....mage sihine bondha wei.....api purudu karala hari gamu....nathuwa nathuwa....jaki podi babek newei ne.....anna eka thamai aula...dan niliyek wenna thiyena aasawa nisa kello anga unath wikunanawa....balan giyaama ekath ganikaa wage wadak thamai...mama kiwwa waradida?

    ඔව්, වැරදි.. ඒ වගේ රංගනයෙන් දායකත්වයක් ලැබුව පලියට අපිට ඒ අයව
    ගණිකාවක් හැටියට නම් කරන්න විදියක් නෑ.. :no:
    අනික ස්නේහා ව එකතු කරලා චිත්‍රපටියක් කරන්න ඕන නම් ඉතින් ඉන්දියාට ගිහිල්ලා එහෙදිම රූගත කර ගන්න පුලුවන් චිත්‍රපටියක් හදන්න..:P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Na na ayya a wage act karaata newei mama kiwwe....godak aya oya nilikam karanna gihin...oya film & drama directors lage wena wena awashyathaa itu karanna wenawane.....ithin ehema baluwama a wage kiyala mama kiwwe....a wage act1k karaata aulak naaa.......ane mata baa India yanna....mata oni ape rate film1k karanna....hehee
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Na na ayya a wage act karaata newei mama kiwwe....godak aya oya nilikam karanna gihin...oya film & drama directors lage wena wena awashyathaa itu karanna wenawane.....ithin ehema baluwama a wage kiyala mama kiwwe....a wage act1k karaata aulak naaa.......ane mata baa India yanna....mata oni ape rate film1k karanna....hehee

    හ්ම්, කොහොම වුනත් ජැකි ඉන්දියාවේ චිත්‍රපටි දැනටමත් 2 කට දායක වේලා තියෙනවා නේ..
    අපේ රටේ කිසිම චිත්‍රපටියක් මට දන්න තරමින් නම් රංගන දායකත්වයක් දීලා නෑ..
    කොහොම වුනත් අපේ අයත් හොද චරිතයක් දෙයි වගේ මේ ජැකිට..
    ජැකිට සිංහල බෑ නේ.. ඒකයි ප්‍රශ්නේ..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හ්ම්, කොහොම වුනත් ජැකි ඉන්දියාවේ චිත්‍රපටි දැනටමත් 2 කට දායක වේලා තියෙනවා නේ..
    අපේ රටේ කිසිම චිත්‍රපටියක් මට දන්න තරමින් නම් රංගන දායකත්වයක් දීලා නෑ..
    කොහොම වුනත් අපේ අයත් හොද චරිතයක් දෙයි වගේ මේ ජැකිට..
    ජැකිට සිංහල බෑ නේ.. ඒකයි ප්‍රශ්නේ..

    Ow nee.....Jaqi ta sinhala baa hindi nam puluwan....eekath maru wadee...lankave kiwwata oka godak indala thiyenne abroad(Singappore) wage kathawak mata ahuna aa kaale aththatda saho a kathaawa?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ow nee.....Jaqi ta sinhala baa hindi nam puluwan....eekath maru wadee...lankave kiwwata oka godak indala thiyenne abroad(Singappore) wage kathawak mata ahuna aa kaale aththatda saho a kathaawa?

    ඔව්, ජැකි ගේ පවුලේ උදවිය සම්මිශ්‍රණයක් කියලා
    නම් ආරංචි ඒත් හරි හැටි විස්තර දන්නේ නෑ..
    කොහොම වුනත් ඒ කෙල්ල ලගදිම ඉන්දියාවේ කොල්ලෙක් එක්ක අලුත් ජිවිතයක් ගෙනියයි වගේ..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔව්, ජැකි ගේ පවුලේ උදවිය සම්මිශ්‍රණයක් කියලා
    නම් ආරංචි ඒත් හරි හැටි විස්තර දන්නේ නෑ..
    කොහොම වුනත් ඒ කෙල්ල ලගදිම ඉන්දියාවේ කොල්ලෙක් එක්ක අලුත් ජිවිතයක් ගෙනියයි වගේ..

    ekane...mata labichcha news eka hari.....ow dhana kuwerayekwa alla ganiyi...habai ithin tempory thamai......nalu niliyo ithin ehemane....a gollo habaa jeewitheth karanne ranga paana ekane.....meyage film eka thaama aawe naaneda....apitath balanna...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ekane...mata labichcha news eka hari.....ow dhana kuwerayekwa alla ganiyi...habai ithin tempory thamai......nalu niliyo ithin ehemane....a gollo habaa jeewitheth karanne ranga paana ekane.....meyage film eka thaama aawe naaneda....apitath balanna...

    නෑ තවම රිලිස් කරලා නෑ..
    හ්ම්, එහෙම වෙන එකක් නෑ. කොහොම වුනත් හොද සල්ලි තියෙන හාදයෙක් ව බැද ගනි..