ane ehema kiyanna epaaa....mage sihine bondha wei.....api purudu karala hari gamu....nathuwa nathuwa....jaki podi babek newei ne.....anna eka thamai aula...dan niliyek wenna thiyena aasawa nisa kello anga unath wikunanawa....balan giyaama ekath ganikaa wage wadak thamai...mama kiwwa waradida?
ඔව්, වැරදි.. ඒ වගේ රංගනයෙන් දායකත්වයක් ලැබුව පලියට අපිට ඒ අයව
ගණිකාවක් හැටියට නම් කරන්න විදියක් නෑ..

අනික ස්නේහා ව එකතු කරලා චිත්රපටියක් කරන්න ඕන නම් ඉතින් ඉන්දියාට ගිහිල්ලා එහෙදිම රූගත කර ගන්න පුලුවන් චිත්රපටියක් හදන්න..






