Rep+ ගන්න එක කජ්ජක් ද??කට්ටක් ද??

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    Rep+ ගන්න එක කජ්ජක් ද??කට්ටක් ද??

    මම අද තම.. Senior Member කෙනෙක් උනේ..මම දැකල තියනවා මේකේ ඉන්න ගොඩක් අයට නමට ඉස්සරහින් කොටු ගොඩාරියක් තියනවා..ඉතින් මටත් අසා හිතුනා මගේ නමටත් ඉස්සරහින් ඒ වගේ තිබුන නම් කියලා..ඉතින් මම Thread 5k විතර දාල..රැ නිදි මරාගෙන එක බම්ප් කර කර..rep 80 ක් එකතු කර..එත් තාම rep 100 පන්න ගන්න වත් බැරි උනා..කොටු ගොඩක් තියන අය මේක කොහොම කරද කියලා මට දැන් හිතා ගන්න පුළුවන්..ගොඩක් ලොකු කට්ටක් කන්න ඇති කියලා හිතෙනවා..එක ඇත්තද??..නැත්තම් ලේසියෙන්ම කලද???:):)
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මටත් මහා ලොකු රෙප් ගොඩක් නැ බන්.අමාරුවෙන් මේ ටිකත් ගත්තේ.කොහොමත් රෙප් ගොඩක් ගන්න එක හිතන තරම්ම ලේසි නැ බන්..එත් කාටවත් ප්‍රයෝජනවත් ලිපි දාන්න බලපන් එතකොට නිකන්ම රෙප් ලැබෙයි.පොඩි දිරි ගැන්වීමක් විදියට මෙන්න මගෙන් රෙප් එකක්..සීනියර් මෙම්බර්ලගේ ගැන්සියට උඹව සාදරයෙන් පිලිගන්නවා..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    රෙප් ඉක්මනට ගොඩක් ගන්න ඔනිනම් චෑට් ත්‍රෙඩ් එකකට සෙට් වෙන්න....:rolleyes:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මටත් මහා ලොකු රෙප් ගොඩක් නැ බන්.අමාරුවෙන් මේ ටිකත් ගත්තේ.කොහොමත් රෙප් ගොඩක් ගන්න එක හිතන තරම්ම ලේසි නැ බන්..එත් කාටවත් ප්‍රයෝජනවත් ලිපි දාන්න බලපන් එතකොට නිකන්ම රෙප් ලැබෙයි.පොඩි දිරි ගැන්වීමක් විදියට මෙන්න මගෙන් රෙප් එකක්..සීනියර් මෙම්බර්ලගේ ගැන්සියට උඹව සාදරයෙන් පිලිගන්නවා..

    lesith na amaruth na :rofl:
    man masa 7 rep points 3000k gatta :D

    හොඳ දේ ට රෙප්++ .

    රෙප් ඉක්මනට ගොඩක් ගන්න ඔනිනම් චෑට් ත්‍රෙඩ් එකකට සෙට් වෙන්න....:rolleyes:

    amaruwak na ban.hoda deyak karapan EK ekata

    Hamotama wadagath wena threads danna :)
    Ethakota nikan ma rep labei :)

    honda threads dammoth labei :)

    Wadagath wena deyak dammoth hamabawenawa

    oyalage upades walata godak Thnxxx..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Rep ganna dangalanna ona na ban..anika Rep+ denna kiya kiya illa illa yannath epa..hari de karanna, hondata forum eke inna, anith ayata udawu karanna ethakota nikanma Rep+ hambenawa. Kunuharupa photo dala Rep ekathu karannepa ;) Rep thibbata anthimata thamange quality ekak nathi wela yai ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රෙප් ගැන නොහිතා කට්ටියගේ හිතට වදින ත්‍රේඩ් දාපන්.
    කමෙන්ට් කරද්දි හිත ගලවලා යන කමෙන්ට් දීපන්.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    Rep ganna dangalanna ona na ban..anika Rep+ denna kiya kiya illa illa yannath epa..hari de karanna, hondata forum eke inna, anith ayata udawu karanna ethakota nikanma Rep+ hambenawa. Kunuharupa photo dala Rep ekathu karannepa ;) Rep thibbata anthimata thamange quality ekak nathi wela yai ;)

    රෙප් ගැන නොහිතා කට්ටියගේ හිතට වදින ත්‍රේඩ් දාපන්.
    කමෙන්ට් කරද්දි හිත ගලවලා යන කමෙන්ට් දීපන්.
    Thnxx machan.. mawa danuwath karata:):)
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    :lol::lol::lol: මෙන්න මෙයට ගොඩක් Thanks කරන්න ඕන.
    reputation_neg.gif
    Rep+ ගන්න එක කජ්ජක්... 06-06-2011 04:01 PM amarui