Rep+ ගන්න එක කජ්ජක් ද??කට්ටක් ද??
මම අද තම.. Senior Member කෙනෙක් උනේ..මම දැකල තියනවා මේකේ ඉන්න ගොඩක් අයට නමට ඉස්සරහින් කොටු ගොඩාරියක් තියනවා..ඉතින් මටත් අසා හිතුනා මගේ නමටත් ඉස්සරහින් ඒ වගේ තිබුන නම් කියලා..ඉතින් මම Thread 5k විතර දාල..රැ නිදි මරාගෙන එක බම්ප් කර කර..rep 80 ක් එකතු කර..එත් තාම rep 100 පන්න ගන්න වත් බැරි උනා..කොටු ගොඩක් තියන අය මේක කොහොම කරද කියලා මට දැන් හිතා ගන්න පුළුවන්..ගොඩක් ලොකු කට්ටක් කන්න ඇති කියලා හිතෙනවා..එක ඇත්තද??..නැත්තම් ලේසියෙන්ම කලද???

Last edited:

Rep thibbata anthimata thamange quality ekak nathi wela yai 

එතකොට නිකම්ම කොටු ටික පිරේවි...