අනේ !! උදව් කරන්න....

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    අනේ !! උදව් කරන්න....

    යාලුවනේ...මට පොඩි දෙයක් දැන ගන්න ..ඕන..... මේක විහිලුවකට නම් ගන්න එපා ,
    ගැහැණු යට හැදෙනවා නේද "හනියා" අමාරුව...... එක හැදීගෙන එද්දී .... සැත්කමක් නොකර බෙහෙත් වලින් හොද කරන්න පුලුවන්ද? දන්නා කෙනෙක් කියනවද?
    (අපේ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්ට හැදිලා)
    පොඩ්ඩක් උදව් කරන්න.......
    දන්නත්තම් බුම්ප් එකක් දෙන්න හොදද?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න කියපන්..
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    beheth walin honda karanna be machan, eth peya bagayaka withara podi sathkamakin lehesiyen honda karanna puluwan. oparation ekata pahu wenidama gedarath giyaki. eka baya wenna tharam deyak neme.
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් දත් කිබුල වේද මහතාව ඉක්මනට හමුවන්න..එයා එනකම් මම දන්නා ඩිංග
    කියන්නම්.මචන් ගැණු අයට එන්නේ පිරිමි අයට එන තැනට නෙවේ( අර ගොඩක්ම දන්න
    තැන ) ගැණු අයට එන්නේ බඩේ ඇතුල් පැත්තේ තියන මාංශ පේශි වල ශක්තිමත් බවය
    නැති වෙලා ඒවා ඉරාගෙන හමේ උඩු හම අස්සෙන් ඇතුල් පැත්තට එනකම් එනවා ඇතුලේ
    තියන පීඩනය නිසා...මම මේ කියන දේ වෙලා නම් මචන් මේ මොහොතේම පලයන් ඉස්පිරිතලයක්
    හොයන.මචන් දැන්ම පලයන්.මම මේකට සුදුසු කම් තියන කෙනෙක් නෙවේ වෘතීමය
    විදිහට හොදද? ඒ නිසා මේ මොහෙතේම පලයන්..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් Keven උබටත් මේකට සහයෝගයක් දෙන්න පුළුවන් නේද උබට ?
    ලොකු ගැටලුවක ඇත්තේ විකුම් ..
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මචන් surgery එක කරන්නම් ඕනේ බන්.
    බෙහෙත් වලින් ඕකට treatments නම් මම අහල නෑ. මම දොස්තර කෙනෙක් නෙමෙයි. ඒත් උදේ දවල් ඔය දොස්තර දේවල් නම් කියවනවා මම ඇට්ටි හැලෙන්න.
    ඕක කල් අරින්න එපා. කල් අරින්න අරින්න තව ප්‍රශ්න මතු වෙනවා. සහන් කියපු විදියට එනවා එක හනියා එකක්. ඒ වගේ විවිදි හනියා වර්ග තියෙනවා 4ක් 5ක් වගේ.
    සමහර එව්ව එන්නේ පේන් එකත් එක්ක. සමහර එව්වට පේන් එක එන්නේ නෑ. පොඩි surgery එකක් තියෙන්නේ. බය නැතුව ඉස්පිරිතාලෙට ගිහින් කරන්න කියන්න.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ ලෙඩේ ගැහැණු පිරිමි දෙගොල්ලටම හැදෙනව....
    ඔප්.කරලා තමයි හොඳ කර ගන්න වෙන්නේ.පොඩි ඔප් එකක් උනාට ටික කාලයක් යනකං බර දේවල් උස්සන්න එහෙම හොඳ නෑ.මේක මගෙ යාලුවෙකුට හැදිලා ඔප් කරලා හොඳ උනා.මිනිහා ගනන් නොගෙන ඉඳලා අමාරු උනා.
    පරක්කු නොවෙන තරමට හොඳයි.
     

    kingdewi

    Well-known member
  • මෙහෙමයි මචන්, ඕක සර්ජිකල් ප්‍රොබ්ලම් එකක්නේ..ඉතින් ඕක තියාගෙන(අමාරුව පිටින්) සමහර අයට සෑහෙන කළක් ඉන්න පුලුවන්.හැබැයි ඒක ප්‍රෂ්ණ ගොඩක මුලක් වෙන්නත් පුලුවන්!!!
    ඒත් එකම විසඳුම ඔපරේෂන් එක තමයි..මේක බොහෝවිට බොහොම පුංචි එකක්
    අංක එක තමයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට පෙන්නල උපදෙස් ගන්න එක!!