oyala issellama computer ekak use kale koi kaleda ?

THE SKULL

Member
Apr 19, 2009
578
36
0
Between 2 Parallel Worldz
imac-hires.jpg


mama mulima dakke meka apple ekak ...
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:sorry: මම 3, 4 වසරෙ ඉද්දි. ඒ කියන්නෙ අනූ ගණන් වල වගේ, හරියට ම නම් 1998, 1999 දි වගේ.. :rofl: මුලින් ම ප්ලේ කලේ එෆ්1 කියල ගේම් එකක්.. :sorry: පේන්ට් තමයි කලේ ඒ කාලෙ. :dull: තව පින්බෝල්, මාරියෝ, ඩේව් ප්ලේ කලා මතකයි. :oo: මුලින් ම පීසී එකකින් බලපු ෆිල්ම් එකක් හැටියට මතකෙ තියෙන්නෙ ජුමනිජි කියල එකක්.. දාදු කැටයකින් කරන සෙල්ලමක්. :eek: මුලින් ම පීසී එකක් අරන් දුන්නෙ නම් මම 6 වසරෙ වගේ ඉද්දි. :lol: P II 233Mhz, 16MB RAM, 4GB HDD එකක්. :shocked: ඒ කාලෙ ඒක 25ක් උනේ මතක හැටියට... :)
 

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    2003 or 2004 thamay computer ekak nam hariyatama use kare.
    eeta issella ithin oya playstation2, sega mega drive anam manam okkoma use karala thiyenawa
    :D
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    1995-1996 මතක හැටියට..අයියට අරන් දුන්නේ. 486 ekak..windows 3.1 OS එක තිබ්බේ.
    ඉඳල හිටලා අයිය දාල දෙන Game එක ගැහුවා.එකටම ගහපු ගේම් එක තාම Doom කිසිම දෙයක් කරන්න දන්නේ නැ.දාල දෙන Game එක ගහනවා. එචරයි..:lol::lol::lol:..අඩුම ගානේ shut down වත් කරන්න දන්නේ නැ...
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,534
    113
    46
    Buttala
    Issellame Iskoledi thamai, 1997 di, ethakota Windows 3.11 , 95 thamai thibune. api nam DOS wala thamai weda kale
    Lotus123
    WP
    Dbase
    Foxpro
    thamai Super programs hetiyata thibune.
     

    irshadcool

    Member
    Nov 7, 2007
    631
    0
    0
    2002 waladi.

    Pentium III 667 MHz
    128 MB RAM
    20 GB Hard
    32x CD ROM
    15 inches CRT Monitor

    mewa thamai thibune
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mata mathaka hetiyata
    1985 vithara Podi "cinclear " kiyala Keyboard eka witharak thibuna ekak TV ekata hai karala "GWBasic" witharak thibuna ekak Mata hambawela thibuna.
    88දී ගෙදරට sinclair QL එකක් ගත්තා. cpu/keyboard එකට තියෙන්න. TV එකට ගහලා තමයි පාවිච්චි කරන්නෙ. ඒකටම ආවේනික කැසට් වගයක් තිබ්බා cartridges කියලා. cpu එකේ drives දෙකක් තියෙනවා. එකක් OS එක තියෙන කැසට් එක දාන්න. අනික programs, data දාන්න. spreadsheet, word processor, පොඩි ගේම් වගයක් තිබුනා.
    ඕක තමයි මුලින්ම පාවිච්චි කලේ. ඒකාලෙ කරන්නෙ මොනවද කියලා වත් දන්නෙ නෑ. OS තියෙන කැසට් එක මකනවා. ඊට පස්සෙ තාත්තගෙන් බැනුම්. :)
    මොකෝ රත්මලානට යන්න ඕනෙ sinclair agent ගාවට ආයෙත් OS එක කැසට් එකට දාගන්න.

    92 හරියෙ 286 එකක් හම්බුනා. ඒකෙන් තමයි ඉස්සෙල්ලම program ලිව්වෙ. basic,dbase වලින්. lotus 123, wordstar එහෙමත් පාවිච්චි කලා.
    DOS 5 තමයි OS එක.
    memory තිබ්බෙ 4mb. 3.5 floppy එකයි 5.25 floppy එකයි තිබ්බා. hard disk එක 40mb.

    ඕවා තමයි ඉස්සෙල්ලම පාවිච්චි කලේ.