මම 3, 4 වසරෙ ඉද්දි. ඒ කියන්නෙ අනූ ගණන් වල වගේ, හරියට ම නම් 1998, 1999 දි වගේ..
මුලින් ම ප්ලේ කලේ එෆ්1 කියල ගේම් එකක්..
පේන්ට් තමයි කලේ ඒ කාලෙ.
තව පින්බෝල්, මාරියෝ, ඩේව් ප්ලේ කලා මතකයි.
මුලින් ම පීසී එකකින් බලපු ෆිල්ම් එකක් හැටියට මතකෙ තියෙන්නෙ ජුමනිජි කියල එකක්.. දාදු කැටයකින් කරන සෙල්ලමක්.
මුලින් ම පීසී එකක් අරන් දුන්නෙ නම් මම 6 වසරෙ වගේ ඉද්දි.
P II 233Mhz, 16MB RAM, 4GB HDD එකක්.
ඒ කාලෙ ඒක 25ක් උනේ මතක හැටියට... 


..අඩුම ගානේ shut down වත් කරන්න දන්නේ නැ...![]()
mama mulima dakke meka apple ekak ...

88දී ගෙදරට sinclair QL එකක් ගත්තා. cpu/keyboard එකට තියෙන්න. TV එකට ගහලා තමයි පාවිච්චි කරන්නෙ. ඒකටම ආවේනික කැසට් වගයක් තිබ්බා cartridges කියලා. cpu එකේ drives දෙකක් තියෙනවා. එකක් OS එක තියෙන කැසට් එක දාන්න. අනික programs, data දාන්න. spreadsheet, word processor, පොඩි ගේම් වගයක් තිබුනා.Mata mathaka hetiyata
1985 vithara Podi "cinclear " kiyala Keyboard eka witharak thibuna ekak TV ekata hai karala "GWBasic" witharak thibuna ekak Mata hambawela thibuna.