උදේ පාන්දර

බුදු ගේමක් දීල mobile phone එක හොයා ගන්නවා... ගොඩක් වෙලාවට එක තියෙන්නේ ඇද යට..
5am ට එලාම් තියල නිදාගන්නේ..
But 4am ට විතර වෙනම එලාම් එකක් තියල ඇහැරිලා phone එක හොයල තියලා අයිත් දොයියනවා...
:lol::lol::lol::lol::lol::lol:
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
අද නම් ටිකක් කලින් ඇහරුණා...චූ කරා.එලකිරි අවා..කුක්කු බොනවා