මම නම් අයෙත් අනිත් පැත්ත හරිලා ටිකක් නිදගන්නවා...

mama karanneth apahu nidagannaeka

Wadata yanna lahasthi wenawaa.....![]()
![]()
math ithin aherenne eka nisa thama...
තව ටිකක් වෙලා එහෙමම එන්නාව හි හි හි !!!

ane mata nangy patiyek naha...nanagith ekka podi waliyak dagannawa

apahu nidiyanawa![]()

doimathaiiiiiiiiiiiiiiiiiiiiiii...ayeth doiyanna oneeeeeeeeeeee

issara mathඇඳුමක් ඇඳ ගන්නවා....!!!!හ..හා...හා....
![]()

hapo mathak karanna epa..එලාම් එක ඕෆ් කරනවා / නැත්නම් හෙලෝ කියනවා![]()
![]()

es dheka arinawa

බිම තියෙන සරම ඈද ගන්නවා![]()

idakinඊයෙ රෑ හීනෙන් දැකපු කෑල්ල මතක්කරල අතේ පාරක් ගහනව

ane yako pachoris kenek wenna epa ochchara..එළකිරි එක පැත්තේ රවුමක් ගහනවා

mata fan eka nane...fan eka off karanawa

e ayi?වෙලව බලලා 9.30 පහු වෙල නම් නැගිටල computer eka on karanawa

ayeth nidagannawa....

Boka Relese Karanawa

ඇදෙන් බහිනවා![]()

ඇඳේ ඉඳන්ම කිරි එක බීල ආයෙ පැයක් විතර නිදාගන්නව!

issara matath ohoma atheethayak thibba...කෙල්ලට ගුඩ් මොර්නින් පැටීයෝ....... කියනව

WEAWA BALALA AITH NIDA GANNAWA

kiyapan kiyapan...මං කරන දේ කියන්න මොකදෝ මොකදෝ වගේ >>>

¤(¯`*•.¸(¯`*•.¸වෙලාව බලනවා ¸.•*´¯)¸.•*´¯)¤

ane palaනැගටපු ගමන් නිදි මතේම මේක ඔන් කරලා වටේ ඉන්න අයටත් එක්ක ඇහෙරෙන්න
දානවා හොද රොක් ඒකක්,,,,![]()

උඔ නැගිට්න්නේ 10.00 විතරනේ බං .....ඉතිං අනිත් අය කොහොමත් නැගිටලනේ....
....

ඒකත් ඇත්ත...Rofl: ඒත් මචන් ට්‍රයි කරලා කරලා ආයේ බැලන්ස් කර ගත්තා... දැන් කොල්ලා6.30 වෙනකොට නැගිටිනවා...මම නිදහස සමරලා එන්නම්,,,
![]()

idakinමමනම් ඉතින් ඇහැරිච්ච ගමන් අත් වැඩ තමා....![]()

හිරි ඈරගන්නේ එහෙමද උඹ...![]()

nagittama welawa balala ayeth nida ganna wa....

නැගිට්ට වෙලේ ඉදන් තාම මෙතන.
දැන් නම් සනීපාරක්ෂක කටයුතු ටික කරගන්න ඕනෙ![]()

mamanam hubyta umma1k dila good morning kiyanawa
ge wate duwanawa![]()

Wedak neththan aniwa Machine on karanawa, neththan Kukku bila, lesthi wela going going

ado mata dan meter une..mama udetaKiri Bila aye podi alat ekak danawa

math4n එක හොයනවා....![]()
![]()

yako matath ohoma kalayak thibba.......puluwan tharam ikmanata gedara yanawa![]()

Sarama Hoyala Adagannawa !![]()

mona wage ekakda?ෆිල්ම් එකක් බලනවා

thoth kiyapan karana ewa..මාතර කිඹුලා;10420228 said:

අද නම් ටිකක් කලින් ඇහරුණා...චූ කරා.එලකිරි අවා..කුක්කු බොනවා
