කලකිරුනි_ජීවිතයම
මේක මම ආසාවට ලියපු කවියක්වත්, නිසදැසක්වත් නෙවේ. මගෙ ජීවිතයේ මම වැටිලා ඉන්න තත්වෙ උඩ මගේ හිතට ආපු සිතිවිල්ලක්.... මම මේ දවස් වල ඉන්නේ මාර දුකකින්... මගේ ජීවිතෙත් තියෙනවා ප්‍රශ්න ගොඩාක්,, හිතට වද දෙන....
මම පොඩි කාලේ අනිත් ලමයි වගේ ජීවිතය විදපු කෙනෙක් නෙමේ.. ඒකට මට ඉඩ නොලැබුනා නෙමේ.. මම එකට සහබාගී වුනේ නෑ.. මොකද මම ඉස්සර හිතාන හිටියේ එහෙම පැත්තකට වෙලා හිටියාම හැම දෙයක්ම හරි කියලා. ඒත් දැන් මට තේරෙනවා... මම මගේ ජීවිතේ නාස්ති කරගත්තා... අඩු තරමේ මට කිසිම විශේශ හැකියාවක්වත් නෑ. සාමාන්යෙන් පිරිමි ලමයෙක් කියද්දි ගොඩක් දෙනා ස්පොර්ට්ස් කරනවා. මම ඉස්කෝලේ කලාතුරකින් ඉන්ටර්වල් එකේ කරපු සෙල්ලමක් හැරෙන්න මම ක්‍රීඩාවක්වත් කරලා නෑ...මට දැන් තේරෙනවා මම මොකක්ද මේ කරගත්තේ කියලා. ඒ සිතුවිල්ල මම ජීවත් වෙන තුරාවටම මගේ හිතට වද දේවි.මේක හින්දම මගෙ පවුරුශත්වයත් ගොඩක් පිරිහිලා ගියා.
මට අඩු තරමේ හොද යාලුවෙක්වත් හිටියේ නෑ..ඇවිල්ල යන යාලුවො තමා හිටියේ...
දැන් මට වයස 19යි.. ජීවිතේ වෙනස් වෙලා නෑ තවමත්.. ඔහේ ගලා ගෙන යනවා. හිතට දැනෙන පීඩාවත් වැඩියි.. තවමත් මට හොදම කියලා යාලුවෙක් නෑ.. මගේ තියෙන හැම දෙයක්ම කියලා හිත සැහැල්ලු කරගන්න පුලුවන් යාලුවෙක් නෑ.. මේ ජීවිතේ මොකටද කියලා හිතෙනවා.. ඒත් මට මැරෙන්නත් බෑ. මොකද නිවටයෙක් වගේ ජීවත් වුනාට මට ඒ වගේ මුකුත් කරගෙන මැරෙන්න බෑ.. තව මාස 2කින් මම AL කරනවා. ඒත් මට හිත එකග කරගෙන පාඩම් කරන්නත් බෑ. හිතේ ප්‍රශ්න වද දෙනවා.. මම දන්නවා මම ඉගෙන ගන්න එකත් නැති වුනොත් මට මුකුත්ම නෑ කියලා..
තවත් නිකමෙක් වගේ ජීවත් වෙන්න වෙනවා.. මම ඉක්මනට මැරිල යන්නෙවත් නෑ කියල මට විශ්වාසයි.මොකද මට තව විදවන්න තියෙනවා..මම අඩන්නේ නෑ.. මේ ඔක්කොම හිතේ හිර කරන් ඉන්නව..මිකද කතාවක් තියෙනවා දුක හිර කරගෙන හිටියාම ආයු කාලය අඩු වෙනවා කියලා.. එත් යාලු, ජීවත් වෙනකල් ජීවත් වෙන්න මට ඕනා. මට ටිකක් හරි ඉගෙන ගන්න පුලුවන් උනානම් දැන් ඒකත් මට බෑ.. මට තියෙන එකම මාර්ගය මේ ඉගෙනීම තමා... මේකවත් මට කරගෙන යන්න තරම් හිතට ශක්තියක් නෑ. කරුනාකරලා මේ කාලකන්නියාට පුලුවන් විදිහේ මොනවහරි කියල යන්න හිත එකතැන් කර ගෙන පාඩමක්වත් කරන්න...
ඔයාල මේ වගේ ත්‍රෙඩ් ගොඩාක් දැකලා ඇති.. සමහරවිට මේක දැකල ඔයාලට එපා වෙයි.. මූට පිස්සු කියලා. ප්ලීස් එහෙම හිතන්නෙ නැතුව මට උදව්වක් දීලා යන්න... පින් සිද්ද වෙයි.....

සියල්ල නිසි ලෙස සිදු නොවනා විට මට තව දුරටත් සිනාසිය හැකිද??

Last edited:

?