කටට රහට උයමු...EK cookery class (1)

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ගොඩාක් හොද ත්‍රෙඩ් එකක් මචෝ සැහෙන්න මහන්සි වෙලා තියනවා ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට දිගටම කරගෙන යමු හදලා බලලා හොද නරක කියන්නම්

    ඔන්න මගෙන් රෙප් 5 ක් ම
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Good thread machan. Niayami!

    Umba uyana seen eke inna nisa ahanne, Lankawe labeta pressure fryer ekak hoyaganna na neda?
    KFC chicken wage patta kama jathi godak hena labeta gedara hadanna puluwan.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    යකෝ පට්ටනේ ඕයි මාත් මේ ලගදි මල පැනල උයන්න ඕන
    බඩු මුට්ටු, තෙල් ජාති , අඩුම කුඩුම ගෙනාව..උබේ ඒවා හදල
    බලන්න ඕනේ.මාත් අසයි උයන්න, ඒ වගේම තෙල් හා මිරිස් රසට
    මම හරිම ආසයි...
    එල එල දිගටම කරගෙන යමු.අපිත් දන්නා ඒවා දාමු..කට්ටියගේ ඇග පත
    හරි එන්නේ නැතේ.අනික කටට රසට ගෙදරදීම පිරිසිදුවට හදා ගත්තකි..
    කඩේ ගානට වඩා 60% වඩා වියදමත් අඩුයි..ඕන කරන්නේ විනාඩි 30,40
    ඉවසීමක් විතරයි...
    කොච්චර පහසුද වැඩේ නේද?
    කිබුල් කෝකියෝ උබට පින්...
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යකෝ පට්ටනේ ඕයි මාත් මේ ලගදි මල පැනල උයන්න ඕන
    බඩු මුට්ටු, තෙල් ජාති , අඩුම කුඩුම ගෙනාව..උබේ ඒවා හදල
    බලන්න ඕනේ.මාත් අසයි උයන්න, ඒ වගේම තෙල් හා මිරිස් රසට
    මම හරිම ආසයි...
    එල එල දිගටම කරගෙන යමු.අපිත් දන්නා ඒවා දාමු..කට්ටියගේ ඇග පත
    හරි එන්නේ නැතේ.අනික කටට රසට ගෙදරදීම පිරිසිදුවට හදා ගත්තකි..
    කඩේ ගානට වඩා 60% වඩා වියදමත් අඩුයි..ඕන කරන්නේ විනාඩි 30,40
    ඉවසීමක් විතරයි...
    කොච්චර පහසුද වැඩේ නේද?
    කිබුල් කෝකියෝ උබට පින්...


    :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Good thread machan. Niayami!

    Umba uyana seen eke inna nisa ahanne, Lankawe labeta pressure fryer ekak hoyaganna na neda?
    KFC chicken wage patta kama jathi godak hena labeta gedara hadanna puluwan.

    අෆ්ෆට සිරි ....ලොකු තැනත් ඇවිල්ලා.........
    මම දන්ත වෛද්‍යවරයෙක් නේ මචං.......ඔය උයන ගැජට් බැජට් ගැන නං එච්චර දන්නේ නෑ !!!!!!!!:(:(:(:(:(:(
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තව දෙයක් මචන් මේක Education Section එකට දාපන්..
    Talk එකට දැම්මම නියම වටිනාකම එන්නේ නැහැ.. :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Sinhalese



    ඇයි වැරදි දෙයක් වත් කියා උනාද මගෙන් ... :sorry::sorry::sorry::sorry:


    නෑ :sorry: අපිට උයන්න බෑනෙ කිඹුල් අයියගෙන් ඉගන ගන්නවා :sorry: දැන් මේකෙ ඉන්න කෙල්ලොත් හොරෙන් මේක බලල රිප්ලයි නොදා යනවා :P
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    @ Gt
    හෙන ගානක් වේවි මචන් මොකද professional නේ බඩු එනවා
    ඇත්තේ..30, 40 වෙන්නත් බැරි නැ:sorry::sorry:..යකෝ මම එදා නිකන්
    තාත්චියක් ගත්තේ පොඩි කඩ කෑල්ලකින් 3200Rs දීල ... :sorry::sorry:
    posh ehekata giya nam 10,000 wath kiyanawa..:lol:
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    අඩෙ මෙ මොනව ඉව්වත් උබල එළවලු වලට ලුණු දානව මිසක්
    ලුණු වලට එළවලු දානව එහෙම නෙවෙ හොදේ :P:rofl::baffled::lol::lol: