Zotye - Nomad II SUV

buddhika.j

Member
Apr 29, 2010
363
16
0
කාලෙක ඉඳන් SUV එකක් ගන්න කියල මගේ හිතේ අදහසක් තිබ්බ......... ඒ වුනාට SUV වල ගණන් දන්නවනේ, ඒ හින්ද ඒ හීනය බොඳ වෙලා යන්න ඔන්න මෙන්න තියෙද්දී, ගිය සතියේ hitad eke මෙන්න මෙ වාහනේ ගැන ad එකක් දැක්ක........
මේක පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද එළකිරි එකේ?????


Car-Zotye-Nomad-II-.jpg


Car-NOMAD-II-.jpg
zotye-nomad-5008-2.jpg


zotye55008-interior.jpg



මේක ගෙන්නන්නේ united motors එකෙන්.......
Daihatsu Terios මොඩෙල් එකට තමා හදලා තියෙන්නේ....

CIF value එක $8000 ක් වෙනවා......
ගණන් අඩුම SUV එක කියල තාමා මේක market කරන්නේ....

මම ටව විස්ටර ටිකක් පස්සේ දැන්නම්.......
මේ ගැන ඔයාල දන්නා දේවල් මොනා හරි තියෙනවනම් පොඩ්ඩක් kianna .........

ඔන්න එහෙනම් Thank යු කිව්වා..... මන් ගියා...... .
 
Last edited:

buddhika.j

Member
Apr 29, 2010
363
16
0
type of engine
4G13 inline four-cylinder, sixteen-valve, SOHC, multi-point electric fuel injection gasoline engine
4G15 inline four-cylinder, sixteen-valve, SOHC, multi-point electric fuel injection gasoline engine
displacement
1.3
1.5
engine emission
Euro Ⅲ(with OBD)
Euro Ⅲ(with OBD)
max. power KW/rpm
68.5/6000
78/6000
max. torque N.m/rpm
113.5/4500
134/4500
max.speed km/h
140
145
fuel consumption L/100km 4.8L 5.4L
 

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mata nm oka echcharama hoda na kiyala oke gena ayama kiuwwa echcharai mama kiyanna danne...okata wada japan kabal hodalu
     

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    ඔය වගේ එකක් මගෙ මාමටත් තියනව කිසි වැඩක් නෑ ඇතුලෙ ඉඩ එහෙම අඩුයි උපරිම 5යි . හොදට යනවනන් 4යි ඒ උනත් පිටි පස්සෙ leg space එක අඩුයි. dashboard එකත් japan vehicle වල වගෙ හොද finish එකක් නෑ. තියන setup එකත් එච්චරම හොද නෑ.මොනා උනත් වාහනේ නම් pick up
     
    • Like
    Reactions: buddhika.j

    nuvindu_ROX

    Member
    Apr 20, 2011
    41
    2
    0
    oke power shutters tikak leda denanna ganawa bn,uba dash bord ekata gattha gaman cover ekak danna,awwata palenna ganawa wadi bn,,,,,,a\c power eka tikkak madida manda bn
     
    • Like
    Reactions: buddhika.j

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    Nadeendra, nuvindu_ROX& blood brotha.... thank you very much waahane pawichchi karapu ekekgen labena upades watinawa////////////
     
    Last edited:

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    machan... mata nam meke handling echchara alluwe nae... mama drive karala tiyanawa.. safety ekath mata nam not satisfactory,,,

    Mee kataawa hari wage ban.... Online reviews wala eke ABS awul kiala tiyenawa......

    Anika meewa gattot aaye wikuna ganna wena ekak nam naa nee ban.......???
     

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    kawruth kiwwata wadak nae.. ubama gihin vehicle deka tunak check karala balapan.

    ow machan..... matath eka hituna......

    mama ada UNIMo ekata kataa karaaa.. eke un nam meka gana full market paara denawa...... Mitsubishi waahanayak wage tamaa kataa karanne..........
    Service, epare parts ehema baya wenna deyak naha kiala kianawa......

    Mekata kamathi SUV hinda ban.......... Suv ekak elawaddi podi aathal ekak tiyenawa ne......

    Thanks for the help.....