TV_එකේ_news

ඉස්සර අපි ඉස්කෝලේ යන කාලෙ Social studies (සමාජ අධ්‍යනය දැන් තියෙනවද දන්නේ නැහැ ) වලට අපිට ලියන් එන්න කියනවා අද රැ TV එකේ news වල අන්තර්ගතය සහ රටේ තොරතුරු
අපේ සාමාන්‍ය දැනීම වර්ධනයට :)

දැන් එහෙම ITN / රුපවාහිනී news ලියන් ගියොත් මොනවා වෙයිද අපේ මොලේ හිත ගන්න බැරි විදියට වර්දනය වෙයි නේද :eek:
 
reputation_neg.gif
TV_එකේ_news 06-07-2011 09:30 PM anduwata erehiwa katha karala methana nathi prashna athi karanna epa
EYI ME KATADA RIDILA