Libiyawata yanna haduwa

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,993
    411
    83
    AUH, CMB , DXB
    vacation ekata libiyawa paththe rawumak gahanna hithuna
    ithin mama flight ticket book karanna giya

    menna wadak
    Untitled2-3.jpg

    Untitled-16.jpg

    aparade:(:(:(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ලිබියානු ජනාධිපති කර්නල් මුහම්මර් ගඩාෆිගේ අවසන් මොහොත උදාවී ඇතැයි නේටෝ හමුදා ලිබියාවට එල්ල කරන ප‍්‍රහාර පිලිබදව අදහස් දක්වමින් අමෙරිකානු ආරක්ෂක ලේකම් රොබර්ට් ගේට්ස් පවසයි.
    ගතවූ පැය කිහිපය මුළුල්ලේම පුරා නේටෝ හමුදා ටි‍්‍රපෝලි අගනුවර වෙත දරුණු ලෙස ගුවන්ප‍්‍රහාර එල්ල කරමින් සිටියි. රාත්තල් දහස් ගණනක බරකින් යුතු බෝම්බ ලිබියානු නායකයා ඉලක්ක කර ගනිමින් යොමුකිරීමට නේටෝ හමුදා කටයුතු කරන බව විදෙස් මාධ්‍ය පවසයි.
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,993
    411
    83
    AUH, CMB , DXB
    ලිබියානු ජනාධිපති කර්නල් මුහම්මර් ගඩාෆිගේ අවසන් මොහොත උදාවී ඇතැයි නේටෝ හමුදා ලිබියාවට එල්ල කරන ප‍්‍රහාර පිලිබදව අදහස් දක්වමින් අමෙරිකානු ආරක්ෂක ලේකම් රොබර්ට් ගේට්ස් පවසයි.
    ගතවූ පැය කිහිපය මුළුල්ලේම පුරා නේටෝ හමුදා ටි‍්‍රපෝලි අගනුවර වෙත දරුණු ලෙස ගුවන්ප‍්‍රහාර එල්ල කරමින් සිටියි. රාත්තල් දහස් ගණනක බරකින් යුතු බෝම්බ ලිබියානු නායකයා ඉලක්ක කර ගනිමින් යොමුකිරීමට නේටෝ හමුදා කටයුතු කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

    HUTA
    :shocked::shocked::shocked::shocked:
     
    අමරිකන් කාරයොන්ට හෙණ ගහන්න ඕනේ :( පාඩුවෙ ඉන්න රටවල්වල ප්‍රශ්ණ හදලා මිනිස්සු කරදරේ දානවට හිතපල්ලා අපි රටේ යුද්ධෙ නිසා කොච්චර දුකක්ද වින්දේ මේකෙදි වෙන්නෙ අමරිකන් කාරයො ඒ රට විනාස කරනවා මදිවට ඉස්සරහට උන්ගේ කාලකණ්නි සංස්කෘතියත් මේවෑ පැල කරන්න ඉඩ දෙන පඹයො වගේ උන් නායකත්වට පත් කරලා යන එක :growl::growl::growl: මුන්ට කෙලවන්න ඔසාමලා වගේ උන් හැදිලා මදි:nerd::nerd::frown:
     
    • Like
    Reactions: JHHA