JMC Single cab... leeka අයියා...

EK එකේ වාහන ගැන අහගන්න ඉන්න famous සාමාජිකයා නොහොත් leeka අයියව contact කරගන්න පුළුවන් විදිහක් කිය්පල්ලකෝ දන්නා එකෙක්..
:(:(:(
නැත්නම් මේ වගේ වාහනයක් ගැන දන්නා එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ මේක හොඳද කියලා...

:):):):):)

28029a.jpg

JMC Single cab
full option
2008
මේක දැන් ගෙන්නන්නේ නෑ කියලා තමා මට ආරංචි උනේ..
දන්නා කියන උදවිය ඉන්නවනම් බලලා උදව්වක් දෙන්න..

:):):):):):):):):)
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
TATA එකේ අලුත් සිංගල් කැබ් එකක් එනවා මරු!! කලින් මොඩ්ල් එකේ වගේ සද්දේ නෑ. ජපන් පෙනුමක් තියෙන්නේ.. ඒ ගැන හොයල බලන්න ටිකක් JMC එකකට යන්න කලින් .
 
TATA එකේ අලුත් සිංගල් කැබ් එකක් එනවා මරු!! කලින් මොඩ්ල් එකේ වගේ සද්දේ නෑ. ජපන් පෙනුමක් තියෙන්නේ.. ඒ ගැන හොයල බලන්න ටිකක් JMC එකකට යන්න කලින් .

ekanam math dakka.. machan... gana kohoma weyida danne na...
ela.. tnx 4 ur rply