ඉස්සර ඉදන්ම ලංකාවේ ඉදලා තියෙන්නේ නම් පට බදින්න..කවි කියන්න, කථා හදන්න හරි හපන්නු කියලා අහලා ඇති නේ... 

(එළකිරි එකෙත් එහෙම අය ඕනෙ තරං ඉන්නවා... ඒ ගැන වෙන නූලකින් කථා කරමුකෝ..)


(එළකිරි එකෙත් එහෙම අය ඕනෙ තරං ඉන්නවා... ඒ ගැන වෙන නූලකින් කථා කරමුකෝ..)
ඔන්න මම ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ ලංකාවට විදේශ රටවලින් ආනයනය කරපු ඉංගිරිසි , ජපන් , රට වල හදපු වාහන වලට සිංහල රටේ සින්හල ඈයො දාපු නම්....





ඔන්න මම පටන් ගන්නවා..... මට වරදින තැනකදී මාව හරි ගස්සන්න ...
අලුත් දෙයක් එකතු කරන්නත් පුලුවන් ඕනෙම වෙලාවක....
1.MITSUBISHI Pajero 86 Model -
පලාත් සභා මොඩ්ල්
(මන්තිරි වරු පාවිච්චි කළ නිසා)
2.TOYOTA Hiace 79 Model -
රුක්මනී මොඩ්ල්
පලාත් සභා මොඩ්ල්
(මන්තිරි වරු පාවිච්චි කළ නිසා)
2.TOYOTA Hiace 79 Model -
රුක්මනී මොඩ්ල්
3.Delica 79/80 Model
ජේ ආර් මූන මොඩ්ල්..
4.Nissan Sunny FB13
ඩොක්ට සනී..
(දොස්තරලා පර්මිට් වලට ගෙන්වපු නිසා )
5.Nissan Sunny FB14
කුකුල් ......
6.Mitsubishi Lancer C11 Station Wagon1988
අත්තනායක මොඩ්ල්...
(JVP සීන් එකක් නිසා. )
7. Nissan Sunny B210
බටු සනී
8.Volkswagen 1300 beetle
වැට මොඩ්ල්
Volkswagen 1303 beetle
කනේ මයිල්
තව තියෙනවා කාර්...
මේවාගේ ඔරිජිනල් නම දන්නේ නෑ.( දන්න අය ඉන්නවා නම් මටත් කියලා දෙන්න)
මේ වාහන වලට නම් වැටිලා තියෙන්නේ පිටුපස බ්රේක් ලයිට් වල හැඩය අනූව.
9. Mitsubishi Lancer L light
10.Mitsubishi Lancer Flat Light
11.Mitsubishi Lancer Tube light
12.Lancer box red beeding model
13.Lancer box fog lamp shell model -(ඉදිරිපස ග්රිල් එකේ ෆොග් ලෑම්ප් එන නිසා)
14.Lancer Benz light model
(බෙන්ස් එකේ ලයිට් එකට සමාන නිසා )
15.Toyota Townace
ලොටෝ මොඩ්ල්
16.Nissan Sunny HB12-1987
Trad Sunny
17. Nissan Serena
ISUZU FARGO
සදහටම ඔබ මගේ
18.Daihatsu Charade G200 1992-1999
බිත්තර මොඩ්ල්
19.Honda MD90 බයික් එක
තැපැල් 90
20.ඕනෙම මොපෙඩ් එකකට කියන්නේ
මදුරුවා කියලා නේ..
ඔන්න 20ක් දැම්මා.
තව දාන්න ඉන්නේ ඉස්සරහට.
ජේ ආර් මූන මොඩ්ල්..
4.Nissan Sunny FB13
ඩොක්ට සනී..
(දොස්තරලා පර්මිට් වලට ගෙන්වපු නිසා )
5.Nissan Sunny FB14
කුකුල් ......
6.Mitsubishi Lancer C11 Station Wagon1988
අත්තනායක මොඩ්ල්...
(JVP සීන් එකක් නිසා. )
7. Nissan Sunny B210
බටු සනී
8.Volkswagen 1300 beetle
වැට මොඩ්ල්
Volkswagen 1303 beetle
කනේ මයිල්
තව තියෙනවා කාර්...
මේවාගේ ඔරිජිනල් නම දන්නේ නෑ.( දන්න අය ඉන්නවා නම් මටත් කියලා දෙන්න)
මේ වාහන වලට නම් වැටිලා තියෙන්නේ පිටුපස බ්රේක් ලයිට් වල හැඩය අනූව.
9. Mitsubishi Lancer L light
10.Mitsubishi Lancer Flat Light
11.Mitsubishi Lancer Tube light
12.Lancer box red beeding model
13.Lancer box fog lamp shell model -(ඉදිරිපස ග්රිල් එකේ ෆොග් ලෑම්ප් එන නිසා)
14.Lancer Benz light model
(බෙන්ස් එකේ ලයිට් එකට සමාන නිසා )
15.Toyota Townace
ලොටෝ මොඩ්ල්
16.Nissan Sunny HB12-1987
Trad Sunny
17. Nissan Serena
ISUZU FARGO
සදහටම ඔබ මගේ
18.Daihatsu Charade G200 1992-1999
බිත්තර මොඩ්ල්
19.Honda MD90 බයික් එක
තැපැල් 90
20.ඕනෙම මොපෙඩ් එකකට කියන්නේ
මදුරුවා කියලා නේ..

ඔන්න 20ක් දැම්මා.
තව දාන්න ඉන්නේ ඉස්සරහට.
මේ තොරතුරු හා පින්තූර ලබා ගත්තේ ඉන්ටර්නෙට් එකෙන් බව සලකන්න.
Autolanka සයිට් එකට මාගේ ස්තූතිය.
Autolanka සයිට් එකට මාගේ ස්තූතිය.
හොදයි නම් කමෙන්ට් එකක් වත් දාලා යන්න.
@දිනූෂ සංකල්ප.
2011.06.08
Elakiri.com
@දිනූෂ සංකල්ප.
2011.06.08
Elakiri.com
Last edited:
rep +
