වාහන වලට නම්..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සර ඉදන්ම ලංකාවේ ඉදලා තියෙන්නේ නම් පට බදින්න..කවි කියන්න, කථා හදන්න හරි හපන්නු කියලා අහලා ඇති නේ... :):)

    (එළකිරි එකෙත් එහෙම අය ඕනෙ තරං ඉන්නවා... ඒ ගැන වෙන නූලකින් කථා කරමුකෝ..) :rofl:

    ඔන්න මම ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ ලංකාවට විදේශ රටවලින් ආනයනය කරපු ඉංගිරිසි , ජපන් , රට වල හදපු වාහන වලට සිංහල රටේ සින්හල ඈයො දාපු නම්....:rofl::rofl::P

    ඔන්න මම පටන් ගන්නවා..... මට වරදින තැනකදී මාව හරි ගස්සන්න ...
    අලුත් දෙයක් එකතු කරන්නත් පුලුවන් ඕනෙම වෙලාවක....



    1.MITSUBISHI Pajero 86 Model -
    පලාත් සභා මොඩ්ල්

    (මන්තිරි වරු පාවිච්චි කළ නිසා)

    MITSUBISHIPajeroWagon-medium-3317_1.jpg



    2.TOYOTA Hiace 79 Model -
    රුක්මනී මොඩ්ල්

    IMG_0862.jpg



    3.Delica 79/80 Model
    ජේ ආර් මූන මොඩ්ල්..
    650px-Delica_T100.jpg



    4.Nissan Sunny FB13
    ඩොක්ට සනී..
    (දොස්තරලා පර්මිට් වලට ගෙන්වපු නිසා )


    01w.jpg


    5.
    Nissan Sunny FB14
    කුකුල් ......
    7.gif


    sunny981image1.jpg


    6.Mitsubishi Lancer C11 Station Wagon1988
    අත්තනායක මොඩ්ල්...
    (JVP සීන් එකක් නිසා. )

    chrishanjude-1306246843-d_pic.jpg


    7. Nissan Sunny B210
    බටු සනී

    484601.jpg


    8.Volkswagen 1300 beetle
    වැට මොඩ්ල්


    b_24136.jpg


    Volkswagen 1303 beetle
    කනේ මයිල්
    121bb13_vw1303s_scan.jpg


    තව තියෙනවා කාර්...
    මේවාගේ ඔරිජිනල් නම දන්නේ නෑ.( දන්න අය ඉන්නවා නම් මටත් කියලා දෙන්න)


    මේ වාහන වලට නම් වැටිලා තියෙන්නේ පිටුපස බ්රේක් ලයිට් වල හැඩය අනූව.
    9. Mitsubishi Lancer L light

    10.Mitsubishi Lancer Flat Light

    11.Mitsubishi Lancer Tube light

    12.Lancer box red beeding model

    13.Lancer box fog lamp shell model -(ඉදිරිපස ග්රිල් එකේ ෆොග් ලෑම්ප් එන නිසා)

    14.Lancer Benz light model
    (බෙන්ස් එකේ ලයිට් එකට සමාන නිසා )

    15.Toyota Townace
    ලොටෝ මොඩ්ල්
    1097482064.jpg



    16.Nissan Sunny HB12-
    1987
    Trad Sunny
    tn_bglxdqxkvgmc.jpg


    17. Nissan
    Serena
    ISUZU FARGO
    සදහටම ඔබ මගේ

    ts


    250px-Isuzu_Fargovan_1991.jpg


    18.Daihatsu Charade G200 1992-1999
    බිත්තර මොඩ්ල්
    2600228744_ee2cc03035.jpg


    19.Honda MD90
    බයික් එක
    තැපැල් 90
    72580-17362-600-446-motorcycles-for-sale-in-kurunegala.jpg


    20.ඕනෙම මොපෙඩ් එකකට කියන්නේ
    මදුරුවා කියලා නේ.. :lol:
    80CC-Moped-48Q-.jpg


    ඔන්න 20ක් දැම්මා.
    තව දාන්න ඉන්නේ ඉස්සරහට
    .

    මේ තොරතුරු හා පින්තූර ලබා ගත්තේ ඉන්ටර්නෙට් එකෙන් බව සලකන්න.

    Autolanka සයිට් එකට මාගේ ස්තූතිය.


    හොදයි නම් කමෙන්ට් එකක් වත් දාලා යන්න.

    @දිනූෂ සංකල්ප.
    2011.06.08
    Elakiri.com



     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    හොද ත්‍රෙඩ් එකක්, රෙප් දෙන්න බෑලු, මම වාහන ගැන නං දන්නෙ නෑ මචෝ, දන්න අයට ප්‍රයෝජනයක් වෙයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    PART 2

    බස් කීපයක් ගැන කියන්නම්.


    21.Mitsubishi Rosa 1980.

    නෝමල් රෝසා- පරණ මොඩ්ල්

    CI201010040000000028000560.jpg


    22.
    Mitsubishi Rosa 1990
    බේබි රෝසා
    1990-Mitsubishi-Rosa_bus_front.jpg


    23.
    Mitsubishi Rosa 2000
    බෝල රෝසා.

    2000-Mitsubishi-Rosa-Bus-SUPER-LONG-CX_01.jpg


    24.Toyota Coaster 1980
    කෝස්ටර් - ධනපති මොඩ්ල්
    117664.jpg


    25.
    Toyota Coaster 2002
    බෝල කෝස්ටර්
    Toyota%20Coaster%20bus%202_24_8_2008_48_38_l.jpg


    26.Mitsubishi FUSO 1980
    පෙට්ටි FOSO
    160x120.jpg


    27.
    Mitsubishi FUSO 1989

    ‍ඩොල්ෆින්
    FUSO

    01w.jpg



     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ela elaz...digata karan yaman.....;) rep +
    Thanks machan.. :)

    පට්ටනේ. රෙප් දෙන්න බෑලු

    Thanks machan..Awlak ne.. :)

    හොද ත්‍රෙඩ් එකක්, රෙප් දෙන්න බෑලු, මම වාහන ගැන නං දන්නෙ නෑ මචෝ, දන්න අයට ප්‍රයෝජනයක් වෙයි

    Thanks machan.. :)

    elazzzzzzzzz fatta ban

    Thanks machan.. :) :)

    ela ela niyamai
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තවත් වාහන කීපයක් දාන්නම්..

    *Nissan Vanette
    බොංගො වැනට්..
    (මැස්ඩා බොංගෝ එකට සමාන නිසා )

    502270nissan-vanette+van-84bd2ce1d3_t.jpg


    මේ තියෙන්නේ මැස්ඩා බොංගෝ එක..
    mazda-bongo+van-d70f0498e4_t.jpg


    * TATA ACE
    ඩිමෝ බට්ටා..
    8959659770a%5B1%5D.jpg


    *Nissan B14
    පෙට්ටි ලයිට්
    31624picture%20003.jpg


    * උපාලි මැස්ඩා
    * උපාලි ෆියට්
    මේ වාහන දෙක ගැන දන්න කව්රු හරි ඉන්නවා නම් මටත් කියන්න.. :)

    *Mazda familia 323
    සමනළ මොඩ්ල් :lol::lol:
    Copyofjdmmania022.jpg


    *
    Mazda 323/Familia Station wagon
    S L T මොඩ්ල්
    (කාලයකට ඉහතදී ඒ එල් ටී එකෙන් කීපයක් ගෙන්වා ඔව්න්ගේ බැජ් එක ගසා භාවිතා කල නිසා)
    16269743_1.jpg



    *Isuzu Journey K
    රිවට් ජර්නි

    i185941.jpg


    *Nissan B211,
    B210

    කෙහෙල්මුව සනී(
    B211)
    කුපාඩි සනී.
    (කෙහෙල්මුව සනී කියන්නේ හැඩය නිසා.කුපාඩි සනී කියන්නේ පිටුපස සීට් එක වැඩිය එලියට පේන් නැති නිසා) :lol::lol:
    57882new%20010.jpg


    101126022507_image0.jpg


    *Nissan Vanett old
    සමනල මූන
    nissan-vanette.jpg


    *
    Delica T120
    කිචි කිචි ඩෙලිකා
    (සස්පෙන්ශන් සද්දෙ නිසා.. )
    23416a.jpeg


    *
    Delica L300
    second generation
    වර්ග 2ක් ඇවිත් තියෙනවා..
    උඩ පැඩ්ල් සහ යට පැඩ්ල් කියලා
    ( පැඩ්ල් සෙට් එක අනූව )



    * Delica L300 third generation
    PO5
    1998_Mitsubishi_Delica_Van_DX_LONG_car.jpg


    *Pajero 2nd gen -

    V sticker
    974921.jpg


    * TOYOTA HI ACE LH 30
    LH 30, 30ය
    4598564r21.jpg


    * TOYOTA HI ACE LH 51
    ශෙල් මොඩ්ල්

    5004488_2.jpg



    *TOYOTA HI ACE LH 40v
    පෝටි බී. :lol::lol:
    සමහරු ගොනා මොඩ්ල් කියනවා ලු

    740106dsc00412.jpg



    * Toyota lh172

    ඩොල්ෆින්
    2002-hiace-lh172v-super-gl.jpg



    *Toyota KDH
    පෙට්ටි මොඩ්ල් ඩොල්පින්.
    අළුත් මොඩ්ල්
    .

    2008-kdh201v-63k-1.jpg




     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාතර කිඹුලා;10341232 said:
    බුම්පි
    :):)

    උඹට කාර් සේල් එකක් තියෙනවද ? නැත්නම් ගිය ආත්මෙ තියෙන්න ඇති

    ඔව් වෙන්න පුළුවන්.. පොඩ්ඩ පොඩ්ඩ දන්නවා වාහන ගැන..
    7.gif



    7.gif