Mitsubishi delica T120.![]()
මේකට කියන්නේ කිචි කිචි ඩේලිකා![]()
![]()
nah machan mekata thamai computer body eka kiyanne. meka mahattaya model ekata wada paranai
![]()
![]()
Rosa ලැට් දොර මොඩල්.......![]()




carina 212 new grill as "මී වද ෂෙල් එක"
![]()
පට්ට් පට්ට...

චන්ද්රිකා model (Toyota Town Ace)
![]()
(must be because shape of her ass)


සිංහ මූණ
![]()
යකොව් අද මම දාන්න හිටියෙ මේ ටික...
හා හා කමක් නෑ... තෑන්ක්ස් ලොක්කා

Flower Light Allion
![]()
Townace super extra with SKYROOF mekata api kiyanne Malu Tanki ya kiyala![]()
udinuth balanna puluwanne
![]()

Montero 2002
![]()
මුදලාලි මොඩල්
Dicky Light 121
![]()
Grand Civic
![]()
[/SIZE]කනේ මයිල් කියන්නෙ මේක නෙමෙයි. ඔය තියෙන්නෙ වැට මොඩ්ල් එක.
VW Beetle 1303 මොඩල් එක තමයි කනේ මයිල් කියන්නෙ. ඒකට හේතුව පිටිපස්සෙ වීදුරු දෙක ගාව තියෙන ග්රිල් දෙකට.
![]()
අඩේ එහෙමද....
මම මේක ඉස්සරහා පිටුවට දාන්නම්..


[/LEFT]
[/CENTER][/QUOTE]

