වාහන වලට නම්..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Mitsubishi delica T120.
    captureeru.png

    මේකට කියන්නේ කිචි කිචි ඩේලිකා :) :D

    11.gif
    තෑන්ක්ස් මචං ‍



    nah machan mekata thamai computer body eka kiyanne. meka mahattaya model ekata wada paranai


    i6mjC.jpg

    11.gif
    තෑන්ක්ස් මචං ‍


    1999-Mitsubishi-Rosa-Child.bus_rear.jpg


    Rosa ලැට් දොර මොඩල්....... :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :shocked::shocked: :lol::lol::lol::lol:
    11.gif
    තෑන්ක්ස් මචං ‍


    carina 212 new grill as "මී වද ෂෙල් එක"

    38056160001_large.jpg

    පට්ට් පට්ට...
    11.gif
    තෑන්ක්ස් මචං ‍:)


    චන්ද්‍රිකා model (Toyota Town Ace)

    lCZoP.jpg


    (must be because shape of her ass :D)

    11.gif
    තෑන්ක්ස්:):):)


    සිංහ මූණ

    2005_NISSAN_VANETTE_Van_RHD_32300km_Gas.jpg

    යකොව් අද මම දාන්න හිටියෙ මේ ටික...
    හා හා කමක් නෑ... තෑන්ක්ස් ලොක්කා:)


    Flower Light Allion

    toyota_allion_3629365_4_orig.jpg

    11.gif
    තෑන්ක්ස් මචං ‍


    01w.jpg
    Townace super extra with SKYROOF mekata api kiyanne Malu Tanki ya kiyala :) udinuth balanna puluwanne ;)

    :lol::lol:
    11.gif
    තෑන්ක්ස් මචං ‍


    Montero 2002

    38305260001_large.jpg


    මුදලාලි මොඩල්

    11.gif
    තෑන්ක්ස් මචං ‍


    Dicky Light 121

    00046556_3.jpg

    11.gif
    තෑන්ක්ස් මචං ‍


    Grand Civic

    72328-16819-648-486-cars-trucks-for-sale-in-ratmalana.jpg

    11.gif
    තෑන්ක්ස් මචං ‍


    [/SIZE]
    කනේ මයිල් කියන්නෙ මේක නෙමෙයි. ඔය තියෙන්නෙ වැට මොඩ්ල් එක.
    VW Beetle 1303 මොඩල් එක තමයි කනේ මයිල් කියන්නෙ. ඒකට හේතුව පිටිපස්සෙ වීදුරු දෙක ගාව තියෙන ග්‍රිල් දෙකට.
    121bb13_vw1303s_scan.jpg

    අඩේ එහෙමද....
    11.gif
    තෑන්ක්ස් මචං ‍ .. මමත් හරියටම දැන ගත්තේ අද...
    ‍මම මේක ඉස්සරහා පිටුවට දාන්නම්.. :):)

    [/CENTER]
    [/LEFT]
    [/CENTER][/QUOTE]



    11.gif
    තෑන්ක්ස් මචං ‍
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ වාහන වලට නම් වැටිලා තියෙන්නේ පිටුපස බ්රේක් ලයිට් වල හැඩය අනූව.
    9. Mitsubishi Lancer L light

    johnny2.jpg

    Lancer A73 (වම් පැත්තෙ තියෙන කාර් එක)

    10.Mitsubishi Lancer Flat Light
    19741976chryslervaliant.jpg

    Lancer A70
    11.Mitsubishi Lancer Tube light
    LANCER010R.jpg

    12.Lancer box red beeding model
    mitsubishilancerex1800g.jpg

    Lancer EX

    13.Lancer box fog lamp shell model -(ඉදිරිපස ග්රිල් එකේ ෆොග් ලෑම්ප් එන නිසා)
    29176100001_medium.jpg

    Lancer SL (මතක හැටියට)
    14.Lancer Benz light model
    (බෙන්ස් එකේ ලයිට් එකට සමාන නිසා )
    මේක මම අහලා නෑ.

    15.Toyota Townace
    ලොටෝ මොඩ්ල්
    1097482064.jpg

    [/QUOTE]
    දන්න තරමින්, ලොටෝ මොඩල් කියන්නෙ මේකට :
    toyota-liteace%20%282%29.jpg

    Toyota Lite Ace
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    Mitsubishi 1979,80.81.82,83 wala aapu Jeep model eka = මන්ත්‍රී මොඩල් ජීප් ( parliment මන්ත්‍රී lata mulma kale permit walatada koheda genepu hinda)

    70008026622011030500100.jpg