anna ekanam hoday ban mokada me geri thambinta wiruddawa katha karanna gihin un mage rep okkoma kapala thiyenne
hetath ubata rep dennam machan! ela
anna ekanam hoday ban mokada me geri thambinta wiruddawa katha karanna gihin un mage rep okkoma kapala thiyenne
* උපාලි මැස්ඩා
* උපාලි ෆියට්
මේ වාහන දෙක ගැන දන්න කව්රු හරි ඉන්නවා නම් මටත් කියන්න..
*Pajero 2nd gen -
computer body
V sticker
![]()
))
@And..... තෑන්ක්ස් මචං.. ඔන්න මම වෙනස් කලා.....
තව මොනවා හරි වැරදි තියෙනවාද බලන්න..

@And..... තෑන්ක්ස් මචං.. ඔන්න මම වෙනස් කලා.....
තව මොනවා හරි වැරදි තියෙනවාද බලන්න..
machaaaann Pajero V sticker ekata udin umba eth computer body kathawak dalane eka waradine ban :/ Delte karanna a tika
Pajero 2nd genaration eka nam meka thama

* TOYOTA HI ACE LH 30
LH 30, 30ය
meka thamayi Rukmani model kiyanne,,,
Rukmani devi merune me jaathiye van ekaka yaddi bowser ekaka heppila... :