වාහන වලට නම්..

and

Member
Jan 6, 2010
446
20
0
මගේම ලෝකේ



* උපාලි මැස්ඩා
* උපාලි ෆියට්
මේ වාහන දෙක ගැන දන්න කව්රු හරි ඉන්නවා නම් මටත් කියන්න.. :)

*Pajero 2nd gen -
computer body

V sticker
1991-1993_Mitsubishi_Pajero_NH_V6_3.jpg







Machn Upali Fiat kiyanne nam Upali Wijewardhana mahaththaya a kale fiat car model ekak mehe genalla assemble karala Market ekata daapu hindalu mama ahala thiyana widihata.100% sure na :)))

thawa pajero V sticker kiyanne nam me model ekata
974921.jpg

oya sticker eka V akure hade hindai ehema kiyanne.Godak v sticker ewa thama Pajero me model eke full option awe



pajero-for-sale-palathsaba-640x480.jpg

Meka thama plath sabha model eka plath sabha manthreelata 1989 permit ekata meka thamai genalla thiyenne meke sticker eka wenas V sticker ekata wada





1991-1993_Mitsubishi_Pajero_NH_V6_3.jpg


me 4to eke thiyenne 1992 wage pajero ekak eth mekata kiyanne nam Intercooler kiyala intercooler eka Flat roof

mama danna tharamin Lankawe Computer body kiyane me wagema eth Hi roof ekata

eke year ekath 1992
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    @And..... තෑන්ක්ස් මචං.. ඔන්න මම වෙනස් කලා.....
    තව මොනවා හරි වැරදි තියෙනවාද බලන්න..
     
    • Like
    Reactions: Max_r

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    @And..... තෑන්ක්ස් මචං.. ඔන්න මම වෙනස් කලා.....
    තව මොනවා හරි වැරදි තියෙනවාද බලන්න..


    machaaaann Pajero V sticker ekata udin umba eth computer body kathawak dalane eka waradine ban :/ Delte karanna a tika



    Pajero 2nd genaration eka nam meka thama
    1991-1993_Mitsubishi_Pajero_NH_V6_3.jpg
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    * TOYOTA HI ACE LH 30
    LH 30, 30ය

    meka thamayi Rukmani model kiyanne,,, :D



    Rukmani devi merune me jaathiye van ekaka yaddi bowser ekaka heppila... :
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    * TOYOTA HI ACE LH 30
    LH 30, 30ය

    meka thamayi Rukmani model kiyanne,,, :D



    Rukmani devi merune me jaathiye van ekaka yaddi bowser ekaka heppila... :

    මචං ඇත්තටම රුක්මනී දේවිය ගිහින් තියෙන්නේ T
    OYOTA HI ACE LH 20 ය ක..
    LH 30 යි LH 20 යි එක වගේමයි. හැබැයි දිග ටිකක් අඩුයි..
    කොහොම උනත් නම ගියේ අර පරන හයි ඒස් එකට...
    LH 30 රුක්මනී මොඩ්ල් කියන්නේ නෑ බං...
    රුක්මනී දේවිය හැප්පුන සීන් එකෙන් ඒ දවස් වල අර පරන හයි ඒස් එකේ මාකට් එකත් බැස්සා ලු..