වාහන වලට නම්..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::yes::yes::yes::yes:

    methana dala thiyan Red coler pajero ekata kiyanne L sticker model eka kiyala. oya model eke Non turbo engine eka thiyanawa nam kiyanne "Gona model" engima kiyala

    11.gif
    11.gif
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Light Ace / Town Ace
    Townace CR27 called townace dolphin model
    CR36/CM36 called lotto model since they were brand new imported for lottary board and used in lottery esp lotto sales


    ( ඔටෝලන්කා)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    upali fiat, upali mazda ගැන අහලා තිබ්බ පෝස්ට් එකට :
    උපාලි කොම්පනියෙන් හැත්තෑ ගනන් වල ලංකාවෙ හැදුවා fiat එකකුයි mazda එකකුයි. ඒවා upali fiat, upali mazda හැටියට තමයි brand එක දාලා තිබ්බෙ. දැං ඔය maruti suzuki කියලා maruti ඒවා එන්නෙ. අන්න ඒ වගෙ.

    upali fiat එක මෙන්න මේ වගේ :
    220px-Fiat_147_br.jpg


    Upali Mazda එක :
    mazda1500front.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගොනා මොඩ්ල්
    1950-morris-minor-sedan-1.jpg

    1950 morris minor එක.

    උඩ ලයිට් මොඩල් එක :
    Cl_Morris_Minor_Car_1.jpg

    Morris Minor 1000 එක.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ethakan balapalla me thamay mage wandiya. mata kalin use kala eka wikunanda dala thibba ad eke image ekak meka. u thama eka ayn karala na. uge ammata thamath mage car eka wikunanda thala wal balu patiya :(


    :lol::lol::lol::lol::lol:
    ayyo machn parissamin uu deparak oka umbata horen vikunaida danna
    Lankawe inne ehema jalthara buwalane
    :yes::yes::yes::yes::yes:[/QUOTE]

    ewa koheda math ekka. ehema nathiwey ban manussaya saha eyage pawule aya hari hoda aya wage penuna. anika ban oya site eke mageth parana car eka wikunanna dapu ad eka thaama ayn karala na. kaatada ban owata wela thiyenne
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    upali fiat, upali mazda ගැන අහලා තිබ්බ පෝස්ට් එකට :
    උපාලි කොම්පනියෙන් හැත්තෑ ගනන් වල ලංකාවෙ හැදුවා fiat එකකුයි mazda එකකුයි. ඒවා upali fiat, upali mazda හැටියට තමයි brand එක දාලා තිබ්බෙ. දැං ඔය maruti suzuki කියලා maruti ඒවා එන්නෙ. අන්න ඒ වගෙ.

    upali fiat එක මෙන්න මේ වගේ :
    220px-Fiat_147_br.jpg


    Upali Mazda එක :
    mazda1500front.jpg

    එළ එළ.... අදයි මමත් දැක්කේ.. තෑන්ක්ස් යාළුවා.. :):)
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    මචන් මම කවදහරි කාර් සේල් එකක්‌ පටංගත්ත දවසට උඹට ජොබ් එකක්‌ දෙනවා...!!!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒක නම් පුළුවං...
    හැබැයි මම දාන්නේ නළු නිලියන්ගේ නම්..

    :D:D

    uba welawata oka dan keewe. ara hawasa ehema keewanam man ubata kiyala denawa shoy nam tikak.

    thamath oluwa wikaray ban man yanawa nida ganna. thawa nam tikak hoyan ennam heta dihata
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    uba welawata oka dan keewe. ara hawasa ehema keewanam man ubata kiyala denawa shoy nam tikak.

    thamath oluwa wikaray ban man yanawa nida ganna. thawa nam tikak hoyan ennam heta dihata

    එළ එළ.. මමත් හෙට දානවා අළුත් ටිකක්.. :):)

    බායි.. ගුඩ් නයිට්..
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    එල කිරි වැඩ කියන්නේ මේවට තමා..
    Thanks for Sharing..