LITE-ON
Mage LITE-ON dvd writer eka dan 6yr tath wada paranay. thmath hodata weda... kalin nam heerichcha dvd cd wena ewage danna bari ewath weda kala. dan nam e wage ewa nam weda ne. eth ona ekak thamath elakiriyata weda karanawa.. Sony ekak gaththa dan 2 yr wage. melo wedak ne
පට්ටයි ඈ


මචෝ මගෙ LG writer එක 3 පාරක් මාරු කරා..3 පාර මාරු කරේ වොරන්ටි ඉවර වෙන්න මාසයක් තියෙද්දි..(දැනට මාස 2කට කලින්) දැන් ඒකත් ඩැමේජ් වෙලා
ඩීවීඩී දැන් වදින්නේ නෑ ඒත් බලන්න පුලුවන්,සීඩී නම් වදිනවා..