Best DVD Writer ???

Best Dvd writer ?

  • Samsung

    Votes: 49 40.2%
  • Sony

    Votes: 21 17.2%
  • LG

    Votes: 12 9.8%
  • Asus

    Votes: 41 33.6%
  • Pioneer

    Votes: 3 2.5%
  • HP

    Votes: 13 10.7%
  • Other

    Votes: 5 4.1%

  • Total voters
    122

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ගන්නවානම් ඇසුස් එකක්ම ගන්න.මම දැනට අවුරුදු 4ට වගේ කලින් ඇසුස් ලයිට්ස්ක්‍රයිබ් සාටා ඩීවීඩී රයිටර් එකක් ගත්තා රු:4000.00 කට යුනිටි ප්ලාසා එකේ ඩිජිටල් හවුස් එකෙන්.ඒක තමයි තවම තියෙන්නේ.තාම එලකිරියට වැඩ.
     
    kavimars

    Junior member
  • Jan 29, 2010
    172
    8
    18
    Asus එකක් ගනින්. Samsung නම් ගන්න එපා. Samsung SATA එක පට්ට චාටර්.................!
     
    DKi

    Member
    Oct 30, 2009
    71
    2
    0
    Samsung ekak gaththa...tika dohak yaddi..kela una..eeta passe gatta HP...oya thiyenne..loweth na....
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ගන්නවානම් ඇසුස් එකක්ම ගන්න.මම දැනට අවුරුදු 4ට වගේ කලින් ඇසුස් ලයිට්ස්ක්‍රයිබ් සාටා ඩීවීඩී රයිටර් එකක් ගත්තා රු:4000.00 කට යුනිටි ප්ලාසා එකේ ඩිජිටල් හවුස් එකෙන්.ඒක තමයි තවම තියෙන්නේ.තාම එලකිරියට වැඩ.

    Thawama Eka Hikare nedda