Best DVD Writer ???

Best Dvd writer ?

  • Samsung

    Votes: 49 40.2%
  • Sony

    Votes: 21 17.2%
  • LG

    Votes: 12 9.8%
  • Asus

    Votes: 41 33.6%
  • Pioneer

    Votes: 3 2.5%
  • HP

    Votes: 13 10.7%
  • Other

    Votes: 5 4.1%

  • Total voters
    122

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia

    Mage LITE-ON dvd writer eka dan 6yr tath wada paranay. thmath hodata weda... kalin nam heerichcha dvd cd wena ewage danna bari ewath weda kala. dan nam e wage ewa nam weda ne. eth ona ekak thamath elakiriyata weda karanawa.. Sony ekak gaththa dan 2 yr wage. melo wedak ne
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ගන්නවානම් ඇසුස් එකක්ම ගන්න.මම දැනට අවුරුදු 4ට වගේ කලින් ඇසුස් ලයිට්ස්ක්‍රයිබ් සාටා ඩීවීඩී රයිටර් එකක් ගත්තා රු:4000.00 කට යුනිටි ප්ලාසා එකේ ඩිජිටල් හවුස් එකෙන්.ඒක තමයි තවම තියෙන්නේ.තාම එලකිරියට වැඩ.

    මගෙත් ඔය මොඩල් එකමයි..තාම එලකිරි වගේ.. සීඩී 100000 ක් විතර ගහන්න ඇති :) පට්ටයි ඈ
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම ගාව දැනට azuz(4years still work v.good)
    sony (2years cd write කරන්න බෑ,බලන්න පුලුවන්)
    LG (DVD write karanna be.. CD writing and බලන්න පුලුවන්)
    දැන් තේරෙනවානෙහ් හොදම මොකක්ද කියලා... ;)
    LG නම් අන්තිමයි..
     

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    මම ගාව දැනට azuz(4years still work v.good)
    sony (2years cd write කරන්න බෑ,බලන්න පුලුවන්)
    LG (DVD write karanna be. CD writing and බලන්න පුලුවන්)
    දැන් තේරෙනවානෙහ් හොදම මොකක්ද කියලා... ;)
    LG නම් අන්තිමයි..


    aa ban mama ethakota DVD wala liyala thiyenne athinda?:oo:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    aa ban mama ethakota DVD wala liyala thiyenne athinda?:oo:

    :lol:මචෝ මගෙ LG writer එක 3 පාරක් මාරු කරා..3 පාර මාරු කරේ වොරන්ටි ඉවර වෙන්න මාසයක් තියෙද්දි..(දැනට මාස 2කට කලින්) දැන් ඒකත් ඩැමේජ් වෙලා :( ඩීවීඩී දැන් වදින්නේ නෑ ඒත් බලන්න පුලුවන්,සීඩී නම් වදිනවා..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Made Sony ekak thiyenne 2005 gaththe.........DVD vitharak wada.....
    Parana CD Writer eka thiyenawa ekath sony.....Eka gaththe 2003.....CD 3000k withara gahala athi me wenakota