සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
පොදු ජනතාවගේ සහය නැති විපක්ෂ නායක වරයා තමන්ගේ මන්ත්‍රීවරු හා ආරක්ෂකයෝ ටිකක් වටකරගෙන කැද බීලා වගේ පාරේ වාඩි වෙලා විවේක ගන්නවා.
කට්ටියත් අඩු නිසා හොදට ඉඩ අරන් පාරේ වාඩි වෙලා ඉන්න එකත් හොදනේ පාරත් හොදට බ්ලොක් කරලා තියන්න පුළුවන්නේ.
මේක හින්ද ඊයේ මරදානේ පාසල් ළමයි සාමාන්‍ය ජනතාව ගොඩක් අපහසුතාවට ලක් උනා.
මෙයාල ටික හිටගෙන පාරේ අයිනෙවත් හිටියනම් පාරේ වහාන වලට යන්න තිබ්බා.
කට්ටිය සමහරක් අය එයාලගේ කතා වල සමහරක් අය ෆුල් සොමියේ
සමහරක් අයටනම් අවුවේ ඉදලා පුරුදු නැහැ වගේ එපා වෙලා
මුණ ඇඹුල් කරන්. මේක තිබ්බේ අර ජනතා විමුක්ති පෙරමුණ
බිලි දීපු සොහොයුරා වෙනුවෙන් විරෝධය පාන්නලු. එකම එක බැනර් එකක් හා විරෝධතා පුවරුවක් තියෙනවා.
මෙයාල දක්කවන විරෝධයක්නම් පෙන්නේ නැහැ. එක දාගන්න කරපු වැඩක් වගේ.
අඩුම ගානේ කට්ටිය එකතු වෙලා 100 100 එකතු කරලා ඒ තරුණයා වෙනුවෙන් පින් දීලා මොකක් හරි ප්‍රජා සේවයක් හරි ආධාරයක් හරි කරානම් කොච්චර වටිනවද? 
මෙන්න බලන්න සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අභීත නායකත්වයෙන් දුෂිත මිනීමරු ජනතාවිමුක්ති පෙරමුණට එරහිව රජයට සහය පල කරලා තියපු උද්ඝෝෂණයක්.
මන්ත්‍රීවරයා පොදු ජනතාව අතරට ගිහින් බොහොම උද්යෝගිමත්ව තම විරෝධය පල කරනවා. අති විශාල උද්යෝගිමත් ජනතා සහභාගිත්වයක් පේන්න තියෙනවා.
සාමාන්‍ය මගී ජනතාවට පාසල් සිසුන්ට සිද්ද වෙන කරදර අවම වෙන විදියට කොටුව දුම්රිය පල ඉදිරිපිට ඉඩ කොටසේ ඉදලයි කරන්නේ. 
මේ පින්තූර දෙක ගැන බුද්ධියෙන් හිතලා බලන්න. ඔයාලට හිතෙන දේත් කියන්න.
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට...
ඔන්න මම මේ පින්තූර ගත්තේ ආණ්ඩුවේ මාධ්‍ය වලින් නෙවේ
ලංකාදීපෙන්. 

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට...ඔන්න මම මේ පින්තූර ගත්තේ ආණ්ඩුවේ මාධ්‍ය වලින් නෙවේ
ලංකාදීපෙන්. 