සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

Oct 27, 2010
1,996
200
0
Colombo 7
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

ranil-at-maradana.jpg

පොදු ජනතාවගේ සහය නැති විපක්ෂ නායක වරයා තමන්ගේ මන්ත්‍රීවරු හා ආරක්ෂකයෝ ටිකක් වටකරගෙන කැද බීලා වගේ පාරේ වාඩි වෙලා විවේක ගන්නවා. :dull: කට්ටියත් අඩු නිසා හොදට ඉඩ අරන් පාරේ වාඩි වෙලා ඉන්න එකත් හොදනේ පාරත් හොදට බ්ලොක් කරලා තියන්න පුළුවන්නේ. :growl: මේක හින්ද ඊයේ මරදානේ පාසල් ළමයි සාමාන්‍ය ජනතාව ගොඩක් අපහසුතාවට ලක් උනා. :frown: මෙයාල ටික හිටගෙන පාරේ අයිනෙවත් හිටියනම් පාරේ වහාන වලට යන්න තිබ්බා.:baffled: කට්ටිය සමහරක් අය එයාලගේ කතා වල සමහරක් අය ෆුල් සොමියේ :lol: සමහරක් අයටනම් අවුවේ ඉදලා පුරුදු නැහැ වගේ එපා වෙලා :( මුණ ඇඹුල් කරන්. මේක තිබ්බේ අර ජනතා විමුක්ති පෙරමුණ :angry: බිලි දීපු සොහොයුරා වෙනුවෙන් විරෝධය පාන්නලු. එකම එක බැනර් එකක් හා විරෝධතා පුවරුවක් තියෙනවා. :D මෙයාල දක්කවන විරෝධයක්නම් පෙන්නේ නැහැ. එක දාගන්න කරපු වැඩක් වගේ. :lol: අඩුම ගානේ කට්ටිය එකතු වෙලා 100 100 එකතු කරලා ඒ තරුණයා වෙනුවෙන් පින් දීලා මොකක් හරි ප්‍රජා සේවයක් හරි ආධාරයක් හරි කරානම් කොච්චර වටිනවද? :yes:

IMG_1192.jpg

මෙන්න බලන්න සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අභීත නායකත්වයෙන් දුෂිත මිනීමරු ජනතාවිමුක්ති පෙරමුණට එරහිව රජයට සහය පල කරලා තියපු උද්ඝෝෂණයක්. :) මන්ත්‍රීවරයා පොදු ජනතාව අතරට ගිහින් බොහොම උද්යෝගිමත්ව තම විරෝධය පල කරනවා. අති විශාල උද්යෝගිමත් ජනතා සහභාගිත්වයක් පේන්න තියෙනවා. :yes: සාමාන්‍ය මගී ජනතාවට පාසල් සිසුන්ට සිද්ද වෙන කරදර අවම වෙන විදියට කොටුව දුම්රිය පල ඉදිරිපිට ඉඩ කොටසේ ඉදලයි කරන්නේ. :)

මේ පින්තූර දෙක ගැන බුද්ධියෙන් හිතලා බලන්න. ඔයාලට හිතෙන දේත් කියන්න. :) සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට...
ඔන්න මම මේ පින්තූර ගත්තේ ආණ්ඩුවේ මාධ්‍ය වලින් නෙවේ :no: ලංකාදීපෙන්. :rofl:
 
  • Like
Reactions: 577

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දෙවනි එකේ ඉන්නෙ ඔරුගොඩවත්තෙ කොලොන්නාවෙ මුඩුක්කු සෙට් එක නේද(උඹේ පවුලෙ කට්ටියත් ඇති නේද) :eek::eek::eek:
    දුමින්දයා සරත් ෆොන්සේකාට කතා කරපු විදිය කවුරුත් දැක්කා.. මේ වගේ ගොන් හරක් හින්දා තමයි මේ ආණ්ඩුවට තවත් කෙල වෙන්නෙ. මුගේ ඇඟේ තරමට මොලෙත් තිබ්බනම් .... :sorry::sorry:
    මුන් තමයි නියම කාලකන්නි රටේ පවට පහල වුනු. අයියෝ සල්ලි :dull:
     
    මොකද ඔයා රනිල් වගේ කුරුදුවත්තේ උඩින් යන එකෙක්ද ?
    මම නම් අපේ ගෙදර බල්ලටයි යාළුවොන්ටයි කතා කරන්නේ දෙවිදියකට. :P
    කුරුදුවත්තේ රනිල්ලාට සාමාන්‍ය ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ. මිනිස්සු එක්ක ඉන්න නායකයෝ තමා ඒක දන්නේ
    රටට වින කරන උන්ට දෙන උබල තමා කාලකණ්නි
     
    සිරාවට මචන්... ඊයේ කුඩු දුමින්ද ... අහ්.. sorry ... දුමින්ද සිල්වා ; ජෙනරාල් සරත් ෆොන්සේකාට කතා කරපු විදිහනම් අන්තිම වැරදියි...
    මොනම ආකාරයකින්වත් එකනම් අනුමත කරන්න බෑ.
    යුද්දේ කවුරුත් තනියම ජයගත්තේ නෑ..
    අතිගරු ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ ජෙනරාල්ගේ නායකත්වයෙන් ජය ගත්ත මානුශීය ජයග්‍රහණයක්..
    ජෙනරාල් එහේ යුද්ද කරනකොට දුමින්දලා මෙහෙ කලේ කුඩු බිස්නස්..
    ඒක කවුරුත් දන්නා දෙයක්..
    යුද්ද කරලා කොල්ලෝ 100 ක් ජිවිත පූජා කරනකොට දහස් ගානක් කුඩු නිසා නන්නත්තාර වුනා..
    කවුද මේවට වග කියන්නේ..
    :no::no:මගේ rep අම්බානක කැපෙයි..
    එත් කමක් නෑ..:no::no:

    මමත් බෝම්බෙකට අහු වෙලා ඒ දුක විදපු කොල්ලෙක්...
    මිනිස්සු 39 ක් නිකරුනේ මැරිලා යනවා ඇස් දෙකට දැක්ක...
    ජනධිපතිතුමටත්... ජෙනරාල්ටත්... පින් දෙනවා ඒ පාපතර වලාවෙන් ලංකාව මුදවගත්තට..
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ත්‍රෙඩ් එකට අදාලව කතා කරන්න.:)

    මචන් පොනිමල් ත්‍රෙඩ් එකට අදාලව කතා කරන්න පුලුවන් උඹ ඕක හරි ත්‍රෙඩ් එකේ (elakiri jokes) දැම්මනම්!
    <මම කියන්නෙ උද්ඝෝෂණය ගැන නෙමෙයි. උඹේ අදහස් දැක්වීම>

    :growl::growl::growl:

    "100 100 එකතු කරලා ඒ තරුණයා වෙනුවෙන් පින් දීලා මොකක් හරි ප්‍රජා සේවයක් හරි ආධාරයක් හරි කරානම් කොච්චර වටිනවද?"

    ඇයි අර උඹලගෙ නාමල් බබා ලංකාවෙ රත්තරන් සංචිතයෙන් රත්තරන් ටොන් 17ක් විකුණපු එකේ සල්ලි වලින් ඒ වගේ දෙයක් කරන්න පුලුවන්නෙ.
    උඹල නම් මේ දේවල් දන්නෙත් නැතුව ඇති. ඇයි උඹල ඉන්නෙ මාලිගාවෙ කක්කුස්සිය පැත්තෙනෙ නේද?

    :growl::growl::growl:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83

    සිරා කතාව:dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මොකද ඔයා රනිල් වගේ කුරුදුවත්තේ උඩින් යන එකෙක්ද ?
    මම නම් අපේ ගෙදර බල්ලටයි යාළුවොන්ටයි කතා කරන්නේ දෙවිදියකට. :P
    කුරුදුවත්තේ රනිල්ලාට සාමාන්‍ය ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ. මිනිස්සු එක්ක ඉන්න නායකයෝ තමා ඒක දන්නේ
    රටට වින කරන උන්ට දෙන උබල තමා කාලකණ්නි

    මම මෙතන රනිල් වෙනුවෙන් කතාකරලා නැහැ. කතාකරන්නෙත් නැහැ. එහෙම කරල තියනම් පෙන්නපන්. මම කතාකලේ දුමින්ද කියන කාලකන්නියා ගැන. UNP එකේ ඉඳලා හිරු එකේ කේස් එක බේරගන්න ඕන නිසා ආණ්ඩුවට පැන්නා. සරත් ෆොන්සේකා යුද්ධ කරන කාලෙ මුන් කුඩු වික්කා. ඒ වගේ එවුන්ට පු* දෙන උඹල වගේ බත් බැලයන්ට කියන්නෙ සාමාන්‍ය ජනතාව නෙමෙයි. ඒකට වෙන නමක් තියනවා.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    reputation_neg.gif
    සත්‍යයේ සටහන බුද්ධියේ... 06-10-2011 09:33 AM thota amathaka unata duminda silva UNP eke hitiya kiyala

    කවුරු උනත් මේක දීපු පොන්සියා බලපන් මම පස්සෙ දාපු පෝස්ට් එක. මොන පක්ශෙ උනත් යකෝ වැරැද්ද වැරැද්දමයි. තොපි වගේ බත් පැකට් එකට හැම එකටම එහෙයි කියාගෙන යන්නෙ නෑ.
    :growl::growl::growl:
     
    • Like
    Reactions: badcJamiga
    Feb 9, 2011
    175
    9
    0
    Uba mee Ranil idagena inna photo ekak Post karala mulu udoshanaya ganama kiyawanawa...
    Ara dumindaya chandeta udaw karapu mudukkuwe inna ewnwa genalla para haraskaran innawa penne ne... ethakota block wenne ne... wena monawa hari wenne..
    yako me rate katha karanna nidahasa thiyenawa thama...
    Anika dumindayage abheetha kama ithin ratama dannawane...
    Ara kuudu karala inna Sinhaya eliyata enaka dodawanawa...eliyata apu dawasaka thamai ithin kalisame kara gana eka balanna one dumindaya..
    uba wage gon nambanta hinawenna hodai me wage ewa...
     
    • Like
    Reactions: badcJamiga

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113

    IMG_1192.jpg

    මෙන්න බලන්න සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අභීත නායකත්වයෙන් දුෂිත මිනීමරු ජනතාවිමුක්ති පෙරමුණට එරහිව රජයට සහය පල කරලා තියපු උද්ඝෝෂණයක්. :) මන්ත්‍රීවරයා පොදු ජනතාව අතරට ගිහින් බොහොම උද්යෝගිමත්ව තම විරෝධය පල කරනවා. අති විශාල උද්යෝගිමත් ජනතා සහභාගිත්වයක් පේන්න තියෙනවා. :yes: සාමාන්‍ය මගී ජනතාවට පාසල් සිසුන්ට සිද්ද වෙන කරදර අවම වෙන විදියට කොටුව දුම්රිය පල ඉදිරිපිට ඉඩ කොටසේ ඉදලයි කරන්නේ. :)

    :lol::lol::lol::lol::P:P
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    සාමන්‍ය මිනිස්සු අතර ඉන්නෙ නැතුව කොහොමද උන්ගෙ කුඩු බිස්නස් කරන්නෙ... එකත් ඇත්ත කුඩ්ඩො රින්ගන්නෙ මුඩුක්කු අස්සෙ තමයි.

    සුන්න්න පොනිමල් බල්ලෙකුට ජාතක වෙච්ච සක්කිලි අවලම. උබෙ මව් බල්ලෙක් එක්ක නොගියනම් තො වගේ අවජාතක වෙ*ගෙ පුත්ක් මෙ ලොකෙට පහළ වෙන්නෙ නැහැ. තොවගේ පාහරයො බල්ලොන්ටත් අවමානයක්. මුඩුක්කු කැරිය තොගෙ පව්ලටම හෙන ගහනව