pulsar 135,yamaha FZ

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මචං මම bike එකක් ගන්න ඉන්නේ
    මට ගන්න හොඳ එකක් කියන්නකෝ
    හොඳට petrol කරන්න ඕනේ 50 ට වඩා
    ගොඩක් කල් ලෙඩක් නැතුව පාවිච්චි කරන්නත් පුළුවන් වෙන්න ඕනේ
    pulsar 135,yamaha FZ වගේ ඒවා කොහොමද?
    පාවිච්චි කරන අය පොඩි help එකක් දෙන්නකෝ
    ලොකු උදව්වක් .......................
     
    • Like
    Reactions: coolmsal

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බයික්.. බම්ප්..
    යමහා එෆ් ඉසෙඩ් එකේ අඩුම එක එෆ් ඉසෙඩ් 235,000/- පෙට්රල් 40 කරනවලු.
    මම පාවිච්චි කරන්නෙ ටීවීඑස් ෆ්ලේම්.. 155,000/- පෙට්රල් 60-65 කරනවා..
     
    • Like
    Reactions: chika009
    pulsar 135 ekak ganin ban... mama aran dan awuruddak wenawa... dasa wada okkoma dilath tama duwanawa gindara wage...

    bajaj ekak ganna eka wasiyi kiyanne petrol nisama neme... ona taram parts agents la innawa lankawe.. kohe giyath ataraman wenne na...

    as ur wish..

    petrol nam 54 k witara wenna karanawa colombo......
     
    • Like
    Reactions: chika009

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    pulsar 135 ekak ganin ban... mama aran dan awuruddak wenawa... dasa wada okkoma dilath tama duwanawa gindara wage...

    bajaj ekak ganna eka wasiyi kiyanne petrol nisama neme... ona taram parts agents la innawa lankawe.. kohe giyath ataraman wenne na...

    as ur wish..

    petrol nam 54 k witara wenna karanawa colombo......
    :yes::yes:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    yamaha FZ-S

    මමත් කලින් පවිචි කලේ pulsur 1ක්‌:(:(:(.තෙල් නම් 50-60 කරත් ගමන පහසු නෑ:frown::no::baffled:.දැන් මම කරන්නෙ yamaha FZ-S.මචන් ලා නම් පට්‌ට පහර.තෙල් නම් කරන්නෙ 40-45 විතර.මම ගත්තෙ 250කට දැන් නම් 270.එත් එ ගනට පඩු නෑ,කොච්චර දුර ගියත් pulsur වගේ ඇගට අමාරු නැ.අනික මම Authorised spare parts dealer for Dviid pieris motor company Ltd කෙනක්‌.
     
    • Like
    Reactions: chika009

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    pulsar 135 ekak ganin ban... mama aran dan awuruddak wenawa... dasa wada okkoma dilath tama duwanawa gindara wage...

    bajaj ekak ganna eka wasiyi kiyanne petrol nisama neme... ona taram parts agents la innawa lankawe.. kohe giyath ataraman wenne na...

    as ur wish..

    petrol nam 54 k witara wenna karanawa colombo......

    මමත් කලින් පවිචි කලේ pulsur 1ක්‌.තෙල් නම් 50-60 කරත් ගමන පහසු නෑ.දැන් මම කරන්නෙ yamaha FZ-S.මචන් ලා නම් පට්‌ට පහර.තෙල් නම් කරන්නෙ 40-45 විතර.මම ගත්තෙ 250කට දැන් නම් 270.එත් එ ගනට පඩු නෑ,කොච්චර දුර ගියත් pulsur වගේ ඇගට අමාරු නැ.අනික මම Authorised spare parts dealer for Dviid pieris motor company Ltd කෙනක්‌.
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචං මම bike එකක් ගන්න ඉන්නේ
    මට ගන්න හොඳ එකක් කියන්නකෝ
    හොඳට petrol කරන්න ඕනේ 50 ට වඩා
    ගොඩක් කල් ලෙඩක් නැතුව පාවිච්චි කරන්නත් පුළුවන් වෙන්න ඕනේ
    pulsar 135,yamaha FZ වගේ ඒවා කොහොමද?
    පාවිච්චි කරන අය පොඩි help එකක් දෙන්නකෝ
    ලොකු උදව්වක් .......................

    මමත් කලින් පවිචි කලේ pulsur 1ක්‌.තෙල් නම් 50-60 කරත් ගමන පහසු නෑ.දැන් මම කරන්නෙ yamaha FZ-S.මචන් ලා නම් පට්‌ට පහර.තෙල් නම් කරන්නෙ 40-45 විතර.මම ගත්තෙ 250කට දැන් නම් 270.එත් එ ගනට පඩු නෑ,කොච්චර දුර ගියත් pulsur වගේ ඇගට අමාරු නැ.අනික මම Authorised spare parts dealer for Dviid pieris motor company Ltd කෙනක්‌.
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ඔක්කටම බොහොම ස්තුතිය්.......
    mama thawath wishara hoyala balannamko
    mama bike eka gaththata wadiya dura gaman yanne naha!
    mama thama A\L's karanne
    agata godaakma amaru nam ithin mama meka ganne naha
    monawa unath 1st bike eka neh!
    eka hinda hoda ekak ganna one ekai elakiriye hlp illuwe
    hlp dunna hamotama tnQ vry mch
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මම නම් කියන්නේ FZ16 එක ගනින්.
    :(තෙල් නම් කරනවා අඩුයි.:(
    :rofl:ඒත් Bike එක නම් පට්ට මචන්.:rofl:

    Yamaha FZ16
    colour_fz16_p3.jpg

    bajaj pulsar
    bajaj-pulsar-135cc4.jpg

    uguduwa

    Active member
  • Jan 26, 2008
    1,868
    5
    38
    mage yamaha Virago 125cc cruiser (Harley Davidson type) Vtwin engine, 45 km/l, double silencer.... eka wikunanawa ganin...sepa kane thama! Patta balance!