FREE ANAAWAKI...!!!!

sadun52

Active member
  • Feb 27, 2008
    646
    67
    28
    Me halo poster gahana akuren type karanna one na mata tama ase penawa :rofl:

    Tiyanawa ape office eke tiyanawa software ekak habei English walin tiyenne :P birth day n time n place dunnama life eka ganama kiyanawa :rolleyes:


    ane oyalage office eka koheda thiyenne :P
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    :rofl: ලොල්, මේ ත්‍රේඩ් එකේ පට්ට ටෝක් තියෙනව බං.. :lol: හිහී..


    මමත් කේන්දර බලන්න ඉගෙන ගෙන කෙල්ලො සේරගේම ඒව නිකන් බලල දෙනව. :P

    කොල්ලන්ට සහන ගාස්තුවලට බලනවා :rolleyes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Me halo poster gahana akuren type karanna one na mata tama ase penawa :rofl:

    Tiyanawa ape office eke tiyanawa software ekak habei English walin tiyenne :P birth day n time n place dunnama life eka ganama kiyanawa :rolleyes:

    :lol: :lol: මචන් geethmada මගෙ පලාපලේ බලල කියපන් මේ ටිකේ හිනා වෙලා වැඩි වෙලා මොකක් හරි අපලයක් සෙට් වෙයි ද කියල. :rofl:

    කත්තඩියා, තක්කඩියා :lol:, ලාබෙට සාස්තර, සාස්තර අන්කල්, සාස්තර අයියා, හූනියමා :p, :eek: කේන්දරයා, saththara hora
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මමත් කේන්දර බලන්න ඉගෙන ගෙන කෙල්ලො සේරගේම ඒව නිකන් බලල දෙනව. :P

    කොල්ලන්ට සහන ගාස්තුවලට බලනවා :rolleyes:

    :shocked: හෙනං උඹහැගෙ කේන්දරේ බලාගනින් කෙල්ල යාලු වෙලා ඉන්න කොල්ලො හතරදිබ්බාගෙන් ඇවිත් බොට නෙළල යයි.. :lol: :lol:
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    UMBALA MAAWA ELAWAGANDA NEDA HADANNE??
    HARI HARI EHENAM MAMA YANDAM YANDA.. :( :( :( :(
    ;)

    uba ochchara asa nam hitapan :rolleyes:


    :shocked: හෙනං උඹහැගෙ කේන්දරේ බලාගනින් කෙල්ල යාලු වෙලා ඉන්න කොල්ලො හතරදිබ්බාගෙන් ඇවිත් බොට නෙළල යයි.. :lol: :lol:
    ehema wenn naha ban

    kellata issaralama kiyana prediction eka dannawada :D

    oya yaalu wela inna kolla nisa oyata apalai kiyanawa. :P
     
    • Like
    Reactions: Anjala_88

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    • Like
    Reactions: sadun52

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    pvt kiyanne nadda? :rolleyes:
    sastara uncle ara kalin poster akuren type kala wage ewath meke poster akuren dai da danne n na :rofl::P

    sasthara uncle ta mukuth kiyanna epa harida :angry:

    mage eka kiyanakam witarai ganan ganna epa honde:D

    PM ekak daanna. onna api ehema waga kiyanne naha mukuth oyata unoth :P
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    kamathi kattiya ahagannako..... nikan boru comment dala wedak nane :P machan mage 1kth pm kara methanath dannam poddak balapan welat thibboth :)

    1987/04/23 3.22 pm ;)