එලකිරියෙන් සමුගනිමි

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: මෙහෙත් නෙට් තියෙනව ලු, :eek: එතකොට එලකිරි ලොග් වෙන්න පුළුවන් ලු.. :D හිහී.. :) සෙට් වෙන වෙලාවක ආයෙ එලකිරි එන්න මල්ලි. :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මාතර කිඹුලා;10357870 said:
    අනේ මචන් :sorry: :(:(:( මම යන්න හදද්තිත් එපා කිව්වෙ උඹ ගිහින්වරෙන්කෝ එහෙනම් මතක ඇතුව ආව දවසක මට මැසේජ් එකක් දාපන් හොදේ :):(

    පිස්සුද උඹල වගේ කට්ටිය ගිහින් කොහොමද :) අනිවා මචං මම මැසේජ් එකක් දාන්නම් :)

    මාත් එන්නේ නැහැ:dull::dull:

    අර මොකෝ :baffled:

    :yes: මෙහෙත් නෙට් තියෙනව ලු, :eek: එතකොට එලකිරි ලොග් වෙන්න පුළුවන් ලු.. :D හිහී.. :) සෙට් වෙන වෙලාවක ආයෙ එලකිරි එන්න මල්ලි. :yes:

    ඒ ඉන්ටර්නෙට් හෙන ස්පීඩ්ලු :P අනිවා අයිය :)

    bye macho

    බායි මචං :(

    :(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපිව නම මතකද මන්ද
    සුභ ගමන යාලුවා

    අඩේ තෑන්ක්ස් මචං සොරි මචං නම් ගොඩක් අයගේ දාන්න අමතක උනා :( මම මේ ඇඳුම් හදන්නේ නෑ කියල අම්මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගන්න ගමන් ඉන්නේ :sorry:
     
    • Like
    Reactions: maheshsenadheera
    අඩේ තෑන්ක්ස් මචං සොරි මචං නම් ගොඩක් අයගේ දාන්න අමතක උනා :( මම මේ ඇඳුම් හදන්නේ නෑ කියල අම්මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගන්න ගමන් ඉන්නේ :sorry:

    :shocked::(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අඩේ තෑන්ක්ස් මචං සොරි මචං නම් ගොඩක් අයගේ දාන්න අමතක උනා :( මම මේ ඇඳුම් හදන්නේ නෑ කියල අම්මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගන්න ගමන් ඉන්නේ :sorry:
    එල එල අව්ලක් නැ පරිස්සමෙන් ගිහින් වරෙන් අපි බලන ඉන්නවා උබ එනකන්:yes::yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මාතර කිඹුලා;10358074 said:

    :sorry:

    for sure :P

    එල එල අව්ලක් නැ පරිස්සමෙන් ගිහින් වරෙන් අපි බලන ඉන්නවා උබ එනකන්:yes::yes::yes::yes:

    මේක දාල යන්නත් මොකක්ද වගේ :( අවුලක් නෑ ඉකමනට එනවනේ :)
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අර මොකෝ :baffled:
    :(

    වතිලයත් ගියා උබත් යනන් හදනවා :dull::dull::dull:දැන් සුදු පූසත් යන්න හදනවා කුමාරයත් යනවාලු:dull: ඉතින් මටත් හිතුනා කොහේ හරි ගිහින් එන්න:baffled::baffled::baffled:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වතිලයත් ගියා උබත් යනන් හදනවා :dull::dull::dull:දැන් සුදු පූසත් යන්න හදනවා කුමාරයත් යනවාලු:dull: ඉතින් මටත් හිතුනා කොහේ හරි ගිහින් එන්න:baffled::baffled::baffled:

    :shocked: හත්තිලව්වට ගහපු කළාබෙරේ කිව්වලු :oo: වෙදාට මොකෝ උනේ :sorry: