


පැටියා;10357741 said:එල එල මචං. පරිස්සමින් හොඳේ.....
ටේක් කෙයාර්


හයියෝ හොදටහිට්ය කොල්ලා. මම හිතුවා සුදුපූසාව ආස්රය කරන විදිහට ඔකවෙයි කියලා
![]()

අඩෝ.... කමක් නෑ, වැඩි දවසක් නෙමෙයිනේ.
පුළුවන් වෙලාවට වරෙන්

මාත් එන්නෙ නැහැ...![]()
![]()
මේ මොකෝ 


මම යන්න හදද්තිත් එපා කිව්වෙ උඹ ගිහින්වරෙන්කෝ එහෙනම් මතක ඇතුව ආව දවසක මට මැසේජ් එකක් දාපන් හොදේ 

මෙහෙත් නෙට් තියෙනව ලු,
එතකොට එලකිරි ලොග් වෙන්න පුළුවන් ලු..
හිහී..
සෙට් වෙන වෙලාවක ආයෙ එලකිරි එන්න මල්ලි. 
මාතර කිඹුලා;10357870 said:අනේ මචන්![]()
මම යන්න හදද්තිත් එපා කිව්වෙ උඹ ගිහින්වරෙන්කෝ එහෙනම් මතක ඇතුව ආව දවසක මට මැසේජ් එකක් දාපන් හොදේ
![]()
අනිවා මචං මම මැසේජ් එකක් දාන්නම් 
මාත් එන්නේ නැහැ![]()

මෙහෙත් නෙට් තියෙනව ලු,
එතකොට එලකිරි ලොග් වෙන්න පුළුවන් ලු..
හිහී..
සෙට් වෙන වෙලාවක ආයෙ එලකිරි එන්න මල්ලි.
![]()
අනිවා අයිය 
bye macho


අපිව නම මතකද මන්ද
සුභ ගමන යාලුවා
මම මේ ඇඳුම් හදන්නේ නෑ කියල අම්මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගන්න ගමන් ඉන්නේ 
අඩේ තෑන්ක්ස් මචං සොරි මචං නම් ගොඩක් අයගේ දාන්න අමතක උනාමම මේ ඇඳුම් හදන්නේ නෑ කියල අම්මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගන්න ගමන් ඉන්නේ
![]()


එල එල අව්ලක් නැ පරිස්සමෙන් ගිහින් වරෙන් අපි බලන ඉන්නවා උබ එනකන්අඩේ තෑන්ක්ස් මචං සොරි මචං නම් ගොඩක් අයගේ දාන්න අමතක උනාමම මේ ඇඳුම් හදන්නේ නෑ කියල අම්මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගන්න ගමන් ඉන්නේ
![]()




මාතර කිඹුලා;10358074 said:


එල එල අව්ලක් නැ පරිස්සමෙන් ගිහින් වරෙන් අපි බලන ඉන්නවා උබ එනකන්![]()
අවුලක් නෑ ඉකමනට එනවනේ 
අර මොකෝ
![]()


දැන් සුදු පූසත් යන්න හදනවා කුමාරයත් යනවාලු
ඉතින් මටත් හිතුනා කොහේ හරි ගිහින් එන්න


වතිලයත් ගියා උබත් යනන් හදනවාදැන් සුදු පූසත් යන්න හදනවා කුමාරයත් යනවාලු
ඉතින් මටත් හිතුනා කොහේ හරි ගිහින් එන්න
![]()
හත්තිලව්වට ගහපු කළාබෙරේ කිව්වලු
වෙදාට මොකෝ උනේ 