Miss Sri Lanka Back to her Home town Pollonnaruwa !!

Sulejman92

Banned
Apr 6, 2011
183
1
0
ms2.php
6szbksffjeh.png
.jpg%22
.jpg%22
labels=1.jpg
labels=1.jpg
www.magicznerodzenstwo.ownlog.com-thumb.jpg
flags=0
flags=0
flags=0
 

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Meki keeyak deelada danne ne Miss SL wune
    oyita wada lassana kello lankawe one taram innawa munge puhu sobane witharai
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    හපෝ ගොඩේ ලෝකයක් නේ!::oo:
    චෙක් රිපබ්ලික් කෑල්ල 1000ස් ගුණයක් ලස්සනයි මේ නාකි හොන්තුවට වඩා :lol:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    ඔය තියෙන්නේ කුමරියගේ හැදියාව.යකෝ අපි තොප්පියක් දගෙනවත් පංසලකට ගොඩ වෙන්නේ නෑ.මෙයා රැජිනි ඔටුනු දාගෙන බුදුහාමුදුරුවන්ට වඳිනව.අනේ මංද ශ්‍රද්ධාවටද නැත්තම් ෂෝ එකටද එහෙම නැත්තම් ෆොටෝ එකටද කියල.මුංට බියුටි ක්වීන් වෙන්ඩ නෙමේ ඉස්සෙල්ල හැදියාව උගන්නල ඉන්ඩ ඕනෙ.පිටින් ලස්සන වුනාට වැඩැක් නෑ මනසත් ලස්සන වෙන්ඩ ඕනෙ.අන්න එහෙම වුනාම කාටත් ප්‍රියයි.
    :frown:

    දැන් මෙහෙම කිව්වහම මේ ගොල්ලන්ගේ උත්තරේ මොකද්ද දන්නවද?ඔය ඊරිසියා කාරයන්ගේ කට කැඩිච්ච කතා කියල.:frown:



    miss%2Bsri%2Blanka%2B2011%2Bat%2Bpolonnaruwa.jpg




    මේක මේ ශ්‍රද්ධාවෙන්, ආගම භක්තියෙන් කරන දෙයක් නෙවෙයි... බොරුවට පඩශෝ පාරක් දාන්න, කරන වැඩක් කියල හොඳින්ම තේරෙනව, කාගෙහරි උපදෙස් පිට කරන රඟපැමක්, අනික මේ පොටෝ එක දකුනු අත පැත්තෙන් ගත්තනම් බලා ගන්න තිබ්බ ජoගි වාටිය ගාවටම පලල තියෙන පැලිල්ල. බුදුන් වහන්සේ ජීවමානව වැඩ හිටියනම් ටක් ගාල ඇට සැකිල්ලක් මවල පෙන්වයි ජීවිතේ අනියත බව, දුටු ගැමුනු රජතුමා එලාරගෙ සොහොන ලඟින්වත් ගියේ නැහැ ඔය විදියට.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මේක මේ ශ්‍රද්ධාවෙන්, ආගම භක්තියෙන් කරන දෙයක් නෙවෙයි... බොරුවට පඩශෝ පාරක් දාන්න, කරන වැඩක් කියල හොඳින්ම තේරෙනව, කාගෙහරි උපදෙස් පිට කරන රඟපැමක්, අනික මේ පොටෝ එක දකුනු අත පැත්තෙන් ගත්තනම් බලා ගන්න තිබ්බ ජoගි වාටිය ගාවටම පලල තියෙන පැලිල්ල. බුදුන් වහන්සේ ජීවමානව වැඩ හිටියනම් ටක් ගාල ඇට සැකිල්ලක් මවල පෙන්වයි ජීවිතේ අනියත බව, දුටු ගැමුනු රජතුමා එලාරගෙ සොහොන ලඟින්වත් ගියේ නැහැ ඔය විදියට.

    mun thama world competition eketa gihin me wage umbeee kila enne

     

    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    ado kella nam very nice....bohoma santhosay village girl dinnata.... hebey oya budun issaraha arang thiyana photo eka nam gama kanawa...paw bang....oya kellata banala wedak neha....owa set karapu unta benapang....kawda bang ara green sari edang inna para? ela ela