sampath bank web card help?

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    machan mama gawa thiyenne rs 2500 web card ekak.mata rs 12,000 k pay karannaona eken.so sampath bank account ekata rs 12000 dala web card eken pay karanna puluwan da?
     

    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    2500 kiyanne first topup eka,eeta passe kemathi gaanak topup kalaheki,ube sampath saving account ekai web card eke account ekai 2k,web card ekata thama money add karana oone
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයාට සම්පත් බැංකුවේ ගිණුමක් තියෙනවා නම්..
    ඔයාට ඒ ගිණුමට සල්ලි දාලා ලින්ක් කරන්න පුලුවන්...
    එහෙම නැත්නම් ගිණුමක් නැතත් ඔයාගේ වෙබ් කාඩ් ගිණුමට සල්ලි බැර කරන එක විතරයි තියෙන්නේ..
    ඔයාට ඕනෑම ගාණක් ඔයාගේ ගිණුමට එක් කරන්න පුලුවන්..
    වැඩි විස්තර ඒ අයගෙන් ම අහන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Munge card centre no1 wada karanne nane ban..

    Eka wada office days wala witharada?

    නෑ, එහෙම කියලා නෑ.. පැය 24 ම වැඩ..
    ඒත් ඒ අයට කොල් එකක් ගන්න නම් ටිකක් විතර කට්ටක් කන්න නම් වෙනවා..
    ඒ තරමට බිසි වේලා තියෙන්නේ ෆොන් එක...
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    machan mama gawa thiyenne rs 2500 web card ekak.mata rs 12,000 k pay karannaona eken.so sampath bank account ekata rs 12000 dala web card eken pay karanna puluwan da?

    ඔව් , ඔයාට රු 100,000.00 වෙනකම් Deposit කරලා Pay කරන්න පුලුවන්. ඊට වැඩි නම් බැන්කුවට කතා කරල කියන්න ඕන.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ane ban me no1ta mama dan 1000 warayakata wada try kara. matanam dan epa wela..:(:(:growl:

    උඹේ එහෙනම් වාසනාව නැතුව ඇති...
    මම නම් දෙපාරක් ට්‍රයි කරද්දි බිසි වේලා තිබ්බා..
    3 වෙනි පාර ගද්දි වැඩ කලා..