Block සයිට් unblock කිරීම

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මුලින කියන්න ඕන මට මේක ලැබුන හැටි..ගොඩ දෙනෙක් දන්න විදියට මම ඉන්නෙ ඔමාන් කියන රටේනෙ..ඉතින් මෙහෙ ගොඩාක් සයිට් බ්ලොක් කරලයි තියෙන්නෙ. ඒ විතරක් නෙමයි ස්කයිප් ,යාහූ වගේ වොයිස් චැටි තියන සයිටුත් බ්ලොක්..මේකට විසදුමක් හොයනකොට මට ලැබුන පොඩි ජිල්මාට් එකක් තමයි මම අද ඔයාලට දෙන්න හදන්නෙ..;);)

    කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයක්..:):)

    01.මුලින්ම මේ ලින්ක් එකට ගිහින් ඔයලගෙ email ID එක දාල කැමති password එකක් දාලා submit කරන්න..
    Code:
    http://www.dnsdynamic.org/signup.php
    signup.png


    02.දැන් ඔයලට email එකට conformation mail එකක් ඇවිල්ල ඇති,ඒ ලින්ක් එක ක්ලික් කරල account එක active කරගෙන log වෙන්න..

    03.වෙබ් සියිට් ටූල් බාර් එකේ තියන VPN කියන එක ක්ලික් කරන්න..දැන් ඔයලට පේනව ඇති ඔයාලගෙ ගිනුමේ සියලුම විස්තර තියෙනව..ඊට යටින් තියෙනව setting හදාගන්න විදිය.තම්න් use කරන OS එක තෝරන්න.windows XP setting ගැන තියන video එක මම මෙතන දාන්නම් තව දැනගන්න ඕන ඕනම දෙයක් අහන්න.

    windows XP setting.


    http://www.youtube.com/watch?v=3_0zdLwjI4w

    වැඩක් උනා නම් පොඩි කොමෙන්ට් එකක් දාල යන්න..:):)
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ගොඩක් හොඳයි, SLT එකෙන් දැන් ප්‍රයෝජනවත් සයිට් ගොඩකුත් බ්ලොක් කරලා..
    ගොඩක් වටිනවා, තෑන්ක්ස් ලොක්කා...

    රෙප් 11+:P
    ;););)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මේකනම් ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්..:yes: ස්තුතියි මිත්‍රයා...:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry:
    බලපන් 11 නේද කියලා:D

    :shocked: හප්පා.., :eek: ඔව් යකෝ.. 74 තිබ්බෙ දැන් 85යි.. :shocked: උඹ නම් යකෙක්.. :lol: උඹ නිකන් රෙප් එකක් දුන්නාම ත්‍රේඩ් දාපු එකාට ආශීර්වාදයක් උනා වගේ ඇති ලොල්.. :cool: එළ එළ, අපිට රෙප් 11 පවර් එද්දි උඹලට රෙප් පවර් එක 110ක් විතර තියෙයි. :D මගෙ රෙප් පවර් එක 1යි හිහී..
    11.gif