fb profile pics හදනහැටි ...............

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    අපේ සහෝදරයෙක් දාල තිබ්බා awasome fb profile pics කියල thread එකක්
    http://elakiri.com/forum/showthread.php?t=1141286

    ඉතින් මට හිතුන කට්ටියට එක කරන හැටි කියල දෙන්න. මොකද දැනට මගේ profile එකත් ඒ විදියට තම තියෙන්නේ

    දැන් අර thread එක දාපු සහෝදරයා බනිද දන්නෙත් නැ

    කරන්න තියෙන්නේ නම් මෙච්චරි FB එකට ගිහින් " Profile Maker" කියල search කරන්න .

    දැන් එන page එකේ "go to App" යන්න

    දැන් "Allow" කරාම අපිට ඕන Page එකට යනවා .

    දැන් කරන්න තියෙන්නේ "upload photo "කියනතෙන ඕන photo එක upload කරන එක

    මතක තිය ගන්න මුණ හොදින් පෙන එකක් ගන්න නෙත්තම් බොදවෙනවා

    දැන් ඕගොල්ලන්ට පෙනවනේද ඒ ෆොටෝ එක තියෙන විදිය .....

    තම ඉවර නැ දැන් ඔයාලගේ profile pics වල folder එකක් හේදිලා ඇති එකේ Profile pic එකට එන එක profile pic එකට දෙන්න එච්චරි ......


    හොදනම් ඉතින් රේප් දුන්නට කමක් නේ ...........

    rep දෙන්න බෙරිකෙනෙක් නම් comment එකක් වත් දන්නා ........

    තෙරුවන් සරණි .......................................