ආදරේට උදව් කරන්න යාලුවනේ....

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාත් ඕකම කලා...:sorry: නමුත් දැන් එයා මගේම වෙලා.:);):D එයාලගෙ ගෙදරින් කැමැත්තත් හම්බවෙලා තියෙන්නෙ.:cool::yes: අපේ ගෙදරින් තමයි කොස්ස දාන්නේ...:growl:

    මටත් එහෙම තමයි උනේ බං,,
    අපේ අම්ම කැමති උනා වෙසක් සතියේ....
    දැන් වැඩේ ගොඩ :yes::yes::yes::rolleyes:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ඔවා ඔහොම තමයි බං..හැමදේම කාලයට බාර දීපන්..ඔක්කොම හරි යනවා..අත්දකින්මෙන් කියන්නේ උබට..අපි වෙන කෙල්ලක් හොයමු බං...
    අහලා තියෙනවද කතාවක් "ඉක්මනින් විවාහ වන්නා නිවී සැනසිල්ලේ පසු තැවෙයි " කියලා...:sorry:
    :(:( අසරණ කරන්න එපා බන්...
    ඒකිව ඕනමයි:(:(:(...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම කිව්වා මගේ නංගි කෙනෙක් කියල හිතලයි මැසේජ් කරේ කියලා:(:(
    අයෙත් එහෙම කරන්න එපා පුතේ කියලා මට කිව්වා....:sorry:
    එත් හිත වවන්නේ නෑ අය්යේ....

    කොහොම වුනත්..
    ඒ ගැන දුක් වෙන්න එපා අපිට ලැබෙන්න ඕන දෙයක් නම්,
    කොයි කාට වුනත් ඒක වලක්වන්න බෑ..
    ඒ හින්දා දුක් වෙන්න එපා..
    ඔයා දැන් මොනවා ද කරන්නේ රස්සාවක් කරන කෙනෙක් ද ? එහෙම නැත්නම්
    තවමත් ඉගෙන ගන්නවා ද ?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :sorry: ගැනු සොරා

    අනේ පල :growl::growl:
    මමයි ඒකිට මුලින් ආදරේ කලේ. අර කොහෙද යන එවුන් ඇවිත් ඒ කෙල්ලව සෙට් කරලා දෙන්න කියලා නොවැඳ වදිනකොට මොනා කරන්නද??

    එත් කෙල්ල දැනගෙන හිටියා මම කැමතියි කියලා.
    මම අහන්නේ නැහැ කියලා තේරුනාම කෙල්ලම ඇහැව්වා ;)
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මාත් ඕකම කලා...:sorry: නමුත් දැන් එයා මගේම වෙලා.:);):D එයාලගෙ ගෙදරින් කැමැත්තත් හම්බවෙලා තියෙන්නෙ.:cool::yes: අපේ ගෙදරින් තමයි කොස්ස දාන්නේ...:growl:
    සතුටුයි....
     
    Mozilla

    Well-known member
  • අනේ පල :growl::growl:
    මමයි ඒකිට මුලින් ආදරේ කලේ. අර කොහෙද යන එවුන් ඇවිත් ඒ කෙල්ලව සෙට් කරලා දෙන්න කියලා නොවැඳ වදිනකොට මොනා කරන්නද??

    එත් කෙල්ල දැනගෙන හිටියා මම කැමතියි කියලා.
    මම අහන්නේ නැහැ කියලා තේරුනාම කෙල්ලම ඇහැව්වා ;)

    හිකිස්‌ ඒ කියන්නේ උබලා දෙන්නම එකතු වෙලා අරුන් ටික කඩේ යවලා නේද?උන් දැන් මොන කියනවා ඇද්ද?:nerd:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    කොහොම වුනත්..
    ඒ ගැන දුක් වෙන්න එපා අපිට ලැබෙන්න ඕන දෙයක් නම්,
    කොයි කාට වුනත් ඒක වලක්වන්න බෑ..
    ඒ හින්දා දුක් වෙන්න එපා..
    ඔයා දැන් මොනවා ද කරන්නේ රස්සාවක් කරන කෙනෙක් ද ? එහෙම නැත්නම්
    තවමත් ඉගෙන ගන්නවා ද ?
    ඉගෙන ගන්නවා....
    හෙට අනිද්දා A/L.....
    දැන් පේපර් එකක් ගත්ත කරන්න. එක කරන්නත් බැරිම තැන තමයි ඔයාලට කිව්වේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :(:( අසරණ කරන්න එපා බන්...
    ඒකිව ඕනමයි:(:(:(...

    මම මගේ පළවෙනි කෙල්ල ගැන හිතුවේ ඕකමයි..
    එත් එකී මගේම යාළුවෙක්ගෙන් යාලුවෙන්න ඇහැව්වම ගෑනු සංහතියම එපා වෙලා ගියා මට :growl::growl::growl:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මම මගේ පළවෙනි කෙල්ල ගැන හිතුවේ ඕකමයි..
    එත් එකී මගේම යාළුවෙක්ගෙන් යාලුවෙන්න ඇහැව්වම ගෑනු සංහතියම එපා වෙලා ගියා මට :growl::growl::growl:
    :sorry::sorry::(:(:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉගෙන ගන්නවා....
    හෙට අනිද්දා A/L.....
    දැන් පේපර් එකක් ගත්ත කරන්න. එක කරන්නත් බැරිම තැන තමයි ඔයාලට කිව්වේ

    යකෝ.......:shocked::shocked:

    උඹනම් කෙල කරගන්න හදන්නේ :growl::growl::growl:

    යකෝ උඹට කෙල්ල වෙනුවෙන් මැරෙන්න උනත් පුළුවන් A/L හරියට ගොඩ දැම්මොත්.

    A/L නැත්තම් කෙල්ල උනත් උඹව එපා කියයි. මෝඩ නොවී පාඩම් කරපන් මල්ලියා
    කටු කාපු නිසා කියන්නේ. උඹලත් කටු කන්න සෙට් වෙන්න එපා
    :no::no::no:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මටත් එහෙම තමයි උනේ බං,,
    අපේ අම්ම කැමති උනා වෙසක් සතියේ....
    දැන් වැඩේ ගොඩ :yes::yes::yes::rolleyes:

    එළ එල... කන්ග්‍රෑට්ස් කිව්ව...:cool::cool:
    අපේ අම්මත් කැමති උනා නම්...
    :sorry::(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉගෙන ගන්නවා....
    හෙට අනිද්දා A/L.....
    දැන් පේපර් එකක් ගත්ත කරන්න. එක කරන්නත් බැරිම තැන තමයි ඔයාලට කිව්වේ

    උඹ ගැන නම් මට කියන්න වචන නෑ.. මම උඹ ගැන හිතාගෙන හිටියේ වෙනම අදහසකින්..
    බලාගෙන යද්දි කරලා තියෙන්න දේ අන්තිමයි නේ යාලුවා..
    කමක් නෑ. ඔයා දැන් මේ ගැන හිතන්නේ නැතිව ඕය ටික කාලයක් නේ තියෙන්නේ එක පියවරක් ඉදිරියට තියන්න..
    ඒ හින්දා ඒ ගැන අවධානය යොමු කරන්න මචන්..
    ආදරය අපිට කවදාත් අපේ ජිවිතයට ලං කර ගන්න පුලුවන්..
    ඒ මොනම දේ කරන්න කලින් අධ්‍යාපනය කියන පියවර හොදාකාරයෙන් කරගෙන ඉන්න..
    ඒ දේ හරියට කලාම ආදරය විතරක් නෙවෙයි ඕනෑම දෙයක් අපේ ජිවිතයට කිසිම
    බයක් සැකයක් නැතිව අපේ ජිවිතයට එක් කර ගන්න පුලුවන් වෙනවා..
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    යකෝ.......:shocked::shocked:

    උඹනම් කෙල කරගන්න හදන්නේ :growl::growl::growl:

    යකෝ උඹට කෙල්ල වෙනුවෙන් මැරෙන්න උනත් පුළුවන් A/L හරියට ගොඩ දැම්මොත්.

    A/L නැත්තම් කෙල්ල උනත් උඹව එපා කියයි. මෝඩ නොවී පාඩම් කරපන් මල්ලියා
    කටු කාපු නිසා කියන්නේ. උඹලත් කටු කන්න සෙට් වෙන්න එපා
    :no::no::no:

    උඹ ගැන නම් මට කියන්න වචන නෑ.. මම උඹ ගැන හිතාගෙන හිටියේ වෙනම අදහසකින්..
    බලාගෙන යද්දි කරලා තියෙන්න දේ අන්තිමයි නේ යාලුවා..
    කමක් නෑ. ඔයා දැන් මේ ගැන හිතන්නේ නැතිව ඕය ටික කාලයක් නේ තියෙන්නේ එක පියවරක් ඉදිරියට තියන්න..
    ඒ හින්දා ඒ ගැන අවධානය යොමු කරන්න මචන්..
    ආදරය අපිට කවදාත් අපේ ජිවිතයට ලං කර ගන්න පුලුවන්..
    ඒ මොනම දේ කරන්න කලින් අධ්‍යාපනය කියන පියවර හොදාකාරයෙන් කරගෙන ඉන්න..
    ඒ දේ හරියට කලාම ආදරය විතරක් නෙවෙයි ඕනෑම දෙයක් අපේ ජිවිතයට කිසිම
    බයක් සැකයක් නැතිව අපේ ජිවිතයට එක් කර ගන්න පුලුවන් වෙනවා..
    ඔව් මම ඒ දේකරන්න උත්සහ කරනවා....
    එත් මේ ප්‍රශ්නෙත් එක්ක මට.....:sorry::sorry::sorry: අනේ මන්ද මට මේ මොකද උනේ කියලා..:(:(
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    කෙල්ල කලුතරද බන්??
    මම නම් හිතන්නේ කෙල්ල උබට කිව්වේ බොරු බන්
    කොල්ලෙක්ට අවංකවම ආදරය කරන කෙල්ලෙක් නම් උබට කවදාවත් මැසේජ් කරන්නේ නැහැ
    කොල්ලෙක් ඉන්නවා නම්, උබ ඒකි එක්ක යාලු වෙන්න එපා
    කොල්ලෙක්ට ආදරය කරන ගමන් වෙන කොල්ලෙක්ටත් මැසේජ් කරනවානම් කෙල්ලගේ ඉතුරු ටික උබම හිතා ගනින්

    Last edited:

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    කෙල්ල කලුතරද බන්??
    මම නම් හිතන්නේ කෙල්ල උබට කිව්වේ බොරු බන්
    කොල්ලෙක්ට අවංකවම ආදරය කරන කෙල්ලෙක් නම් උබට කවදාවත් මැසේජ් කරන්නේ නැහැ
    කොල්ලෙක් ඉන්නවා නම්, උබ ඒකි එක්ක යාලු වෙන්න එපා
    කොල්ලෙක්ට ආදරය කරන ගමන් වෙන කොල්ලෙක්ටත් මැසේජ් කරනවානම් කෙල්ලගේ ඉතුරු ටික උබම හිතා ගනින්

    මම හිතන්නේ ඇත්ත කියලයි මචෝ....:(
    මට තේරෙනවා උබ කියන එක.....:sorry::sorry::(
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ගොඩක් වෙලාවට කෙල්ලට කොල්ලෙක් නැති වෙන්න පුළුවන්.......කෙල්ලෝ ගොඩක් වෙලාවට කොල්ලෝ ඉන්නවා කියල තමය් කියන්නේ....හිටියත් උබ එයාගේ හොද යාලුවෙක් විදිහට කතා කරලා ඉදපන්....උබට වාසනාව තියෙනවා නම් ඒ කොල්ල කෙල්ල එක්ක තරහ වෙය්.....එහෙම උනොත් කෙල්ල කෙලින්ම උබට කැමති වෙනවා.....ඒත් මචන් යාලු උන දෙන්නෙක්ව කඩන්න යන්න එපා..ඒක මහා පවක්.....එහෙම කරොත් උබට හරියන්නෙත් නෑ.......උබ තව ටික කාලයක් ඉවසල බලපන් මොනවද වෙන්නේ කියල.........:):)
     
    Status
    Not open for further replies.