ආදරේට උදව් කරන්න යාලුවනේ....

Status
Not open for further replies.

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
මම හිතන්නේ ඇත්ත කියලයි මචෝ....:(
මට තේරෙනවා උබ කියන එක.....:sorry::sorry::(
මුහුදේ මාලු ගොඩක් ඉන්නවා මචං:yes::yes:
නිකන් මෝඩ වෙන්න එපා:growl::growl:
උබට තාම 18යි නේ බං, 18 කියන්නේ වයසක්ද??:lol::lol:
යකෝ උබට 45ක් වත් උනානම් ඔන්න බෙල්ල කඩාගෙන කෙල්ලෝ හොයන්න ඕනා:yes::yes:
එහෙම නැහැනේ මචං
ඉතින් මේ පාර AL කරනවා නේද?? දැන් හොද කොල්ලා වගේ ඕකා හිතින් අයින් කරපං
ඕවා අයින් කරලා දැන් අර කරන්න ගත්තා කියපු Paper එක කරපන්:yes::yes:
මුලින් exam ගොඩ දාපං, ඊට පස්සේ අපි කෙල්ලෝ හොයමු, හරිද???
කොහොම උනත් මචං ගෑනු කියන ජාතිය එච්චර සුන්දර නැහැ. අත්දැකීමෙන් මචන් කියන්නේ:yes::yes:
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ගොඩක් වෙලාවට කෙල්ලට කොල්ලෙක් නැති වෙන්න පුළුවන්.......කෙල්ලෝ ගොඩක් වෙලාවට කොල්ලෝ ඉන්නවා කියල තමය් කියන්නේ....හිටියත් උබ එයාගේ හොද යාලුවෙක් විදිහට කතා කරලා ඉදපන්....උබට වාසනාව තියෙනවා නම් ඒ කොල්ල කෙල්ල එක්ක තරහ වෙය්.....එහෙම උනොත් කෙල්ල කෙලින්ම උබට කැමති වෙනවා.....ඒත් මචන් යාලු උන දෙන්නෙක්ව කඩන්න යන්න එපා..ඒක මහා පවක්.....එහෙම කරොත් උබට හරියන්නෙත් නෑ.......උබ තව ටික කාලයක් ඉවසල බලපන් මොනවද වෙන්නේ කියල.........:):)
එහෙම කරන්න නොහිතුනාම නෙමෙයි...:sorry:
එත් දැන් ඉවසනවා ඇරෙන්න වෙන මුකුත් කරන්න දෙයක් නැ කියලයි යාලුවෝ ඔක්කොම කියන්නේ....
ස්තූතියි උපදෙස් දුන්නට.....:sorry::(:(
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
මුහුදේ මාලු ගොඩක් ඉන්නවා මචං:yes::yes:
නිකන් මෝඩ වෙන්න එපා:growl::growl:
උබට තාම 18යි නේ බං, 18 කියන්නේ වයසක්ද??:lol::lol:
යකෝ උබට 45ක් වත් උනානම් ඔන්න බෙල්ල කඩාගෙන කෙල්ලෝ හොයන්න ඕනා:yes::yes:
එහෙම නැහැනේ මචං
ඉතින් මේ පාර AL කරනවා නේද?? දැන් හොද කොල්ලා වගේ ඕකා හිතින් අයින් කරපං
ඕවා අයින් කරලා දැන් අර කරන්න ගත්තා කියපු Paper එක කරපන්:yes::yes:
මුලින් exam ගොඩ දාපං, ඊට පස්සේ අපි කෙල්ලෝ හොයමු, හරිද???
කොහොම උනත් මචං ගෑනු කියන ජාතිය එච්චර සුන්දර නැහැ. අත්දැකීමෙන් මචන් කියන්නේ:yes::yes:
මට තේරෙනවා බන්....
එත් අමතක කරන්න බැරි වේවි...
ගොඩා...ක් ස්තූතියි
 
ctrulz

Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    machan,,,thama ubata wayasa tiyenawa,,,math athdakimen kianne,,,uba hodanam ubata aniwa pattama kellek hambenawa,,,dan padam karapan!!!!
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මල්ලී උඔ තාම පොඩිම පොඩියි
    ඒක උඔට තේරෙනවද?
    උඔ තාම මේ ලෝකේ ජීවත් වෙලා තියෙන්නේ කී දවසක්ද?
    ඇත්තටම උඔ මේ ලෝකේ ගැන මොනාද දන්නේ?
    හදවතින්ම අහපන් උඹේ???
    මචන් උඔව දෙමව්පියෝ පොඩි දවස්වල ඉදන්ම වියදම් කරලා
    ඉස්කෝලේ යවලා ඒ ගොල්ලෝ ගොඩාක් මහන්සි වෙලයි
    මේ උඔ ඉන්න තත්වෙට ගෙනත් තියෙන්නේ
    ඒක නිකමට හිතේ තියගනින්‍කෝ පැත්තකින්

    දැන් මේ පුරස්නේ බලමු

    උඔ කෙල්ලෙක් ගැන හිතන් හිටියා
    ඒ කෙල්ල ඒකක කථා කලා
    ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තා
    කෙල්ලගේ අම්මා බැන්නා

    දැන් මෙතන වැරැද්ද කාගෙද?

    මගෙද අර කෙල්ලගෙද කෙල්ලගේ අම්මගේද නැතිනම් අර කෙල්ලගේ කොල්ලගෙද?
    මචන් මං බොහොම ප්‍රායෝගික මිනිහෙක්
    මං සුරංගනා ටෝක් දෙන්නෑ මෙතන
    ඇත්ත කථා කරන්නේ

    උඔ දැන් මට කියපන්

    කෙල්ලක් දැක්ක පමණින් ආදරේ කරන්න ඕනිද?
    ආදරේ කරන්න ඉස්සෙල්ලා (සීරියස් හිතට ගන්න කලින්)
    ඒකි ගැන හොයලා බලන්න ඕනි නැද්ද?
    කොල්ලෙක් ඉන්නවද කියලාවත්?
    උඔ හිතනවද උඔට කථා කරන හැම කෙල්ලම උඔට හම්බෙයි කියලා?
    උඔ හිතනවද උඔ නෙමෙයි වෙන ඕනිම කෙනෙක්ගේ හිතේ ආදරයක් (අවංක පිවිතුරු ආදරයක්) ඇතිවෙන ඕනිම කෙල්ලක් ඒ කෙනාට ලැබෙයි කියලා??
    මචන් එහෙනම් මේක සතුටින් පිරිච්ච මගුල් සක්වලක්නේ
    එහෙනම් මෙච්චර විරහ ගී ඇත්තෙත් නෑ

    මචන් මේක සරල දෙයක්

    උඔ තේරුම් ගනින්
    උඔ තාම පොඩි එකා
    මං දන්නවා උඔට මේක අමතක කරන්න අමාරුයි කියලා
    ඒත් ඒක කරන්නම ඕනි
    ඒකි උඔට ලැබෙන්න තියෙනවනම්
    අනිවා ඒකි උඔ ලගට එනවා
    අම්මලා ගැන හිතලු එග්සෑම් හොදට කරපන්
    අනිත් එක තමයි මචන්
    මේ ලෝකේ නහයෙන් ඇඩුවා කියලා
    කිසිම දෙයක් ලබාගන්න බෑ
    ඔය හින්දි චිත්‍රපටි වල වගේ
    මචන් ලෝකේ කියන්නේ හැගීම්බර තැනක් නෙමෙයි
    උඔ වැටුනොත්
    උඔ ගැන දුක් වෙන්න ඉන්නේ දෙමවුපියෝ විතරමයි
    ඒකේ ආය තරක කරන්න දෙයක් නෑ
    ඒක හින්දා ඕක ඔතනින්ම අමතක කරපන්
    ආය කිසිම දෙයක් හිතන්න යන්න එපා
    දුක් සින්දු අහන්න එපා
    වෙනදාට වඩා යාළුවෝ එක්ක හිටපන්
    ආතල් ගනින් වෙනදාටත් වඩා
    පුළුවන් තරම් සෙට් එක එක්ක ඉදපන්
    තනියෙන් ඉන්න එපා
    උඔට පුළුවන් ඕක අමතක කරන්න

    අමතක නොකලොත්

    මං අද කිව්වා කියලා හිතාගනින්
    උඔට සාර්ථක මිනිහෙක් වෙන්න බැරි වෙනවා
    ඕක උඔට ලොකු බාදාවක් විතරයි
    තව ආදරේ ලබන්න කරන්න උඍට කල් තියෙනවා මල්ලියෝ....
     
    Last edited:

    Mozilla

    Well-known member
  • මල්ලී උඔ තාම පොඩිම පොඩියි

    මෙන්න තියෙනවා නියම උත්තරක්‌...උබ හැදෙන මිනිහෙක්නම් මේක බලලා හැදෙනවා....
     
    පූස්..පූස්..
    අය්යේ උබනම් දෙවියෙක් බන්.....
    මට දැන් මුකුත් හිතෙන්නේ නැ අය්යේ... පොඩියි තමා.. එත් මට......
    අනේ මන්ද අය්යේ..... මම ඉගෙන ගන්නවා... එත් මේ වගේ ප්‍රශ්න හිතේ තියන කොහොමද???
    අද ගොඩා....ක් නපුරු දවසක්......
    මම කාටවත් වරදයි කියන්නේ නැ.. මෙ මගේ දෛවය වෙන්න ඇතී....
    ගොඩා....ක් පිං උපදෙස් දුන්නට.... මෙච්චර වෙලා ඇහරන් හිටියේ අන්තිම මොහොතේ හරි උබ එවි කියලයි අය්යේ......
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    malli, hodata padam karganin. A/L ana gathtoth wadak na.podi kaalle idan ubawa hadagathta amma thathta gana hithla padam karala exam hodata pass weyan.BS
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ANE SAMAYEYAN MACHAN.UBATA KIYANNA DEYAK NATHI THARAMATA MATH LOKU PRASHNEKA ...ETH UBATA NITH KOLLO TIKA REPLY KARAI HODATA.SAMAWEYAN....
    අව්ලක් නෑ සහෝදරයා......
    ඉස්සෙල්ලම උබේ ප්‍රශ්නේ විසදා ගනින්....
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    malli, hodata padam karganin. A/L ana gathtoth wadak na.podi kaalle idan ubawa hadagathta amma thathta gana hithla padam karala exam hodata pass weyan.BS
    උත්සහ කරන්නම් අය්යේ....
    දළදා සමිදු පිහිටයි!
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූස්..පූස්..
    අය්යේ උබනම් දෙවියෙක් බන්.....
    මට දැන් මුකුත් හිතෙන්නේ නැ අය්යේ... පොඩියි තමා.. එත් මට......
    අනේ මන්ද අය්යේ..... මම ඉගෙන ගන්නවා... එත් මේ වගේ ප්‍රශ්න හිතේ තියන කොහොමද???
    අද ගොඩා....ක් නපුරු දවසක්......
    මම කාටවත් වරදයි කියන්නේ නැ.. මෙ මගේ දෛවය වෙන්න ඇතී....
    ගොඩා....ක් පිං උපදෙස් දුන්නට.... මෙච්චර වෙලා ඇහරන් හිටියේ අන්තිම මොහොතේ හරි උබ එවි කියලයි අය්යේ......
    ඕවා ඔහොම තමයි බං
    උඔ බලපන් කවදාහරි දවසක
    මෙතනම ඇවිත්
    මේ වගේම
    උඔට වඩා බාල එකෙක්ට උපදෙස් දෙයි
    එදාට උඔ උඹේ මේ අත්දැකීම් ගැන
    මාර සතුටින් කියයි
    මේවා ජීවිතේට එන අභියෝග බං
    අපිට පස්සේ හිතලා ආතල් ගන්න තමයි මේවා එන්නේ
    මටත් තියෙනවා මේ වගේම මීටත් හපන් ආතල්
    උඔ ඒවා දන්නවනම්
    කියයි
    ඇයි බං මේ???? කියලා...
    දැන් ඉතින් පාඩම් කරමු ටික ටික
    පාඩම ඔළුවට එනකොට ඕවා මග ඇරෙනවා
    හා හා දැන් පාඩම් පටන් ගනින්;);););)
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ඕවා ඔහොම තමයි බං
    උඔ බලපන් කවදාහරි දවසක
    මෙතනම ඇවිත්
    මේ වගේම
    උඔට වඩා බාල එකෙක්ට උපදෙස් දෙයි
    එදාට උඔ උඹේ මේ අත්දැකීම් ගැන
    මාර සතුටින් කියයි
    මේවා ජීවිතේට එන අභියෝග බං
    අපිට පස්සේ හිතලා ආතල් ගන්න තමයි මේවා එන්නේ
    මටත් තියෙනවා මේ වගේම මීටත් හපන් ආතල්
    උඔ ඒවා දන්නවනම්
    කියයි
    ඇයි බං මේ???? කියලා...
    දැන් ඉතින් පාඩම් කරමු ටික ටික
    පාඩම ඔළුවට එනකොට ඕවා මග ඇරෙනවා
    හා හා දැන් පාඩම් පටන් ගනින්;);););)
    හා...කරන්නම්....:)
     
    Status
    Not open for further replies.