මචං කොරෙක්සොන්ටික කළාට පස්සෙ (වැරදි හරි ගැස්සුවාට පස්සෙ) මෙන්න අලුත් එක..(හැබැයි පොඩි ටෙක්නිකල් ෆෝල්ට් එකක් නිසා පැත්ත මාරැ කරන්න වුනා.
) දැන් බලන්න මොකක්ද සීන් එක කියල.. මේක ටිකක් ලොකුවට දැම්මෙ..
පොඩියට දැම්මට හරි වැරදි පේනව අඩු නිසා..පස්සෙ හරි සයිස් එකට දාන්නම්..
![]()
![]()

menna magenut ekak
![]()

poson 1ta kalin kiyala denawanan thama hoda.![]()
machanla... podi help 1k diyan me asaranayata. kohomada bun oya 4to pena widihata rply karanne. ane kiya diyallako
uba attach kala eke link ekaassata danna![]()
insert image kiyala option ekak thiyenne eka click karala paste kranna
මචං උඹ අප්ලෝඩ් කරන සයිට් එකෙන් දෙන ලින්ක් එක ඉන්සර්ට් ඉමේජ් කියන එකේ පේස්ට් කරන්න..
නැත්නම් උඹේ ඉමේජ් එක ඕපන් කරල කොපි කරල මේකෙ පේස්ට් කරන්න..මෙන්න උඹේ එක

pin sidda wenawa macho.![]()


mamath elakiri eddi mukuthma danne nehe..meke inna ela kollo tika thamai elakiri wage kiyala dunne.. ithin api ehemama karanawa.. uabath ehema karapan,,elakiri..
logo eka ela..