ඔව් මචං කෙල්ල කිව්වනේ එයා msg කලොත් විතරක්
මම දැන් යාළු වෙලා ඉන්න කෙල්ලට මම වෙන කපුකම් 2ක් කරලා තියෙනවා.
අන්තිමට එයා මගේම උනා .....
ා
whts dat mean?
ඔව් මචං කෙල්ල කිව්වනේ එයා msg කලොත් විතරක්
මම දැන් යාළු වෙලා ඉන්න කෙල්ලට මම වෙන කපුකම් 2ක් කරලා තියෙනවා.
අන්තිමට එයා මගේම උනා .....
ා
එකත් ඇත්ත මචෝ...machan kollek innawa nam msg karane ne neda
ohoma thamai kolllo boruwatath innawa kiyanawa
bayata mulin ehemai den e kelagen kisima pilithurak nedda
ara mattu seen eken passe mokadda aluthma news eka oya peththe






මාත් පුළුවන් තරම් ඉවසනවා.....ඔයා ඉන්න තත්වය තේරුම් ගන්න පුලුවන් මල්ලියෝ..
හැමදාම කියනව වගේ ආදරය පුදුමයි.සමහරවිට ඕක සුලු සිදුවීමක් විතරක්ම වේවි.ඔයාට ආයෙත් එයත් එක්ක කතා කරන්න පුලුවන් වේවි.ටිකක් ඉවසල ඉන්නකෝ..
මම නම් මේකට දකින හොඳම විසඳූම තමයි කාලය![]()





ගොඩක් වෙලාවට කෙල්ලට කොල්ලෙක් නැති වෙන්න පුළුවන්.......කෙල්ලෝ ගොඩක් වෙලාවට කොල්ලෝ ඉන්නවා කියල තමය් කියන්නේ....හිටියත් උබ එයාගේ හොද යාලුවෙක් විදිහට කතා කරලා ඉදපන්....උබට වාසනාව තියෙනවා නම් ඒ කොල්ල කෙල්ල එක්ක තරහ වෙය්.....එහෙම උනොත් කෙල්ල කෙලින්ම උබට කැමති වෙනවා.....ඒත් මචන් යාලු උන දෙන්නෙක්ව කඩන්න යන්න එපා..ඒක මහා පවක්.....එහෙම කරොත් උබට හරියන්නෙත් නෑ.......උබ තව ටික කාලයක් ඉවසල බලපන් මොනවද වෙන්නේ කියල.........![]()
Ekko e girlta kollek naha, naththan inna kenata wada oyata kamathi.


අඩෝ එ කියන්නෙ උබ යලුවෝ 2කට ටොපිය දුන්නා නේද ??
ලොල්...ලොල්... අවුලක් නෑ මචන්... ජය !!!!![]()




නෑ අය්යේ මම ආයෙත් STUDIES පටන් ගත්ත....මට පේන්නේ තොපි සේරම එකතු වෙලා කොල්ලගේ එග්සෑම් එකට කෙලවයි වගේ

ඔව් බන් දැන් ඉවසනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ බන්....අඩෝ කොල්ලා..........උබ ඕව වැඩිය හිතන්න එපා.............ඉවසල සාමාන්‍ය විදිහට හිටපන් ජොලියේ
.........වෙන දෙයක් වෙයි........බබා කොටලා තියෙන විදිහට......ආ.....මල් බබා නෙමෙයි හොදේ................
ඕව වැඩිය හිතන්න යන්න එපා...............කොහොමද පට්ට කෙල්ලෙක් හෙට හම්බ උනොත්...........අම්මෝ කොල්ලා............ඉවසපන්.........
ඉවසීම සැනසීම වේ..............................![]()



කෙල්ල උඹට ලැබෙන්නෙ නෑ කියන්න තරම් ශාක්ෂියක් උඹ ලග නෑ,
එයාට කොල්ලෙක් ඉන්නව නම් උබට මේ තරම් ලං වෙන්න දෙන්නෙත් නෑ.
උඹලා තවම ඉගෙන ගන්න නිසා තමයි අම්මලා උදැල්ල දාන්නෙ.
ඉස්සෙල්ලම එයාට ශුවර් එකටම කොල්ලෙක් ඉන්නවද හොයා ගනින්.
ඌට යැව්ව sms එක උඹට ආවා නෙවෙයි එයා එව්ව.ඒක එයාගෙ ට්‍රික් එකක්.(to make u a panic)
එක්සෑම් එක ගොඩ දාගනින් මුලුන්ම.ඊ ලඟට වැඩේට බැහපං.
i think she likes u....make it she loves u....good luck![]()


ගොඩා..ක් සතූටුයි ඔහොම දෙයක් අහන්න ලැබුණු එකට..
මල්ලියෝ... එහෙම කියන්න එපා බන්...ඒ කෙල්ලෙ නැති වුනා කියලා දුක් වෙන්න එපා බං...

ඔව් මචං කෙල්ල කිව්වනේ එයා msg කලොත් විතරක් msg කරන්න කියලා....
ඉතින් උඹ ටික දවසක් සද්ද නැතුව ඉඳලා බලපන්කො මොකෝ වෙන්නේ කියලා...
එයාට ඕනනම් කතා කරයිනේ මාචෝ
හදිස්සි වෙලා කරන්න පුළුවන් වැඩ නෙවේ ඕවා...
මම දැන් යාළු වෙලා ඉන්න කෙල්ලට මම වෙන කපුකම් 2ක් කරලා තියෙනවා.
අන්තිමට එයා මගේම උනා .....
මමත් හදිස්සි උනානම් අද තත්වේ මිට වඩා වෙනස්වෙන්න තිබ්බා


වැරදෙන තැන් ඉක්මනට හදාගනින්...ube kathawe mul bage thamai mama dan inne...habai mage end eka bohoma darunu wena patak thiyenne.....
…
……උඹ කපුවෙක්ම තමයි......හැබැයි හොරක් කපුවෙක්
…

ඔව් මම එයට කිව්වා මම අයින් වෙන්නම්... ඔයාලට මම බාදාවක් වෙන්නේ නෑ කියල...machan uba kiyana dayata mamath 100% ekagai.
ubata wasanawa thiyanawanam kellawa hameba wei. nathnam uba e kollatai kellatai awankawama suba pathapan. adaraya wen karanena epa. ehama kaloth ubata waradina ekake nahe.
monawa unath uba awankawama adarei wage. ubata good luck machan