මාත් එක්ක ඒ කොල්ල ගැනත් කිව්වා....
එයාල මීට් වෙන්නේ නැති නිසා අම්ම එයාලට අවසරදීළලු තියෙන්නේ....
දැන් මගේ ඇස් වලින් පිටවෙන කදුළු නවත්තගන්න බරුවයි ඉන්නේ...![]()


එකත් ඇත්ත මචෝ...
එත් ඒ කෙල්ල මම සහෝදරයෙක් කියල හිතාගෙන ඉන්නවනම්????![]()
දැනට කිසිම ආරංචියක් නෑ බන්.....
එකනම් ඇත්ත බං.![]()
මගේ ඉගෙනීම කඩාකප්පල් වෙන්නේ නෑ යාලු...ඔව් බං අපිත් එක්ක ඔහොම බඩු පසෙ ගියපු එවුන් ගොඩක් උන් A/L කෙලවගත්ත. එත් ටික දෙනෙක් තමා A/L ගොඩගියෙ. එත් campus නම් ගියෙ උන්ගෙන් 1 යි. හැබැයි උන්ගෙ කෙල්ලොනම් campus ගියා.
![]()


මම දන්නවා.....adaraya bidiyaki..uranna modayeki.
e kella nethi unot wena ekak.man kiwwe ube hitha hedenna.


ඔව් ...ගොඩා...ක් ආදරෙයි....
Hm Eth Uba Adarei Ne
Poddak Shep Eke Meet Wenna Balahan
Ubala Sakya Yanawa Kiyala Karana Dewal Thamai Ne Me Bandata Kiyannam Hitu![]()
Kelawa Meet Wela Wechcha Seen Eka Kiyahan Podi Kello Baya Wela Ethi
Poddak Kelata Therum Karala Diyan Eyata Wena KOllek Innawada Kiyala POddak Hoyala Balahan Macho













නැත්තම් පස්සෙ දුක් වෙන්න වෙයි මචන්..
අම්මාවයි තාත්තාවයි තරහා කරගන්න එපා.ඉත රිදවන්නත් එපා..ඔවා ඔය කාලෙට එනවා තමයි ගන්න් ගන්න එපා.දැන් ඉන්න කෙල්ලනව විස්වාශ කරන්න බෑ..ඊයෙ වෙචච සිද්ධියක්..
මගෙ යාලුවෙක් කරපු වැඩක්..
2නම
මම මෙතන කියන්න යන්නෙ ණෑ ඔයාට ඉස්සහාරට සතුටෙන් ඉන්න ඕනි නම්.....දැන්ම නවත්තන්න බලන්න..
ඔයාගෙ හොදට කියන්නෙ 
ඔයා ඕක නවත්තන්න..නැත්තම් පස්සෙ දුක් වෙන්න වෙයි මචන්..
අම්මාවයි තාත්තාවයි තරහා කරගන්න එපා.ඉත රිදවන්නත් එපා..ඔවා ඔය කාලෙට එනවා තමයි ගන්න් ගන්න එපා.දැන් ඉන්න කෙල්ලනව විස්වාශ කරන්න බෑ..ඊයෙ වෙචච සිද්ධියක්..
මගෙ යාලුවෙක් කරපු වැඩක්..
2නම
මම මෙතන කියන්න යන්නෙ ණෑ ඔයාට ඉස්සහාරට සතුටෙන් ඉන්න ඕනි නම්.....දැන්ම නවත්තන්න බලන්න..
ඔයාගෙ හොදට කියන්නෙ
![]()



එත් බන් මට ඕන කෙල්ල නැතිව මම මොනවා කරන්නද???iwasala idin machan ubata oita wada hoda ekak set wei



එත් බන් මට ඕන කෙල්ල නැතිව මම මොනවා කරන්නද???![]()
anunge kellonta love karanna bota lajja nadda 


ඔයාගේ කතාව හරි අය්යේ... එත්anunge kellonta love karanna bota lajja nadda
![]()








ඔයාගේ කතාව හරි අය්යේ... එත්
මම හරියටම ෂුවර් නෑ කෙල්ල කිව්වේ ඇත්තමද කියලා....
එකයි ඔයාලගෙන් මම උදව් ගන්නේ.....![]()
මචං උඹත් එක්ක යාලු වෙලා එන්න කෙල්ල වෙන කෙනෙක් එක්ක කතා කරනවා කියල උඹ දැනගත්තොත් උඹට මොකක්ද හිතෙන්නේ?
මම දන්නේ නෑ උඹ ඔය කියන කෙල්ලට ඇත්තටම කොල්ලෙක් ඉන්නවද කියලනම්, එත් එහෙම ඉන්නවනම් එක සැහෙන ජරා වැඩක්.
මම මේ කියන්නේ අත්දැකීමෙන්.. මගේ අතිනුත් ඔය වගේ පව්කාර වැඩක් වෙලා තියනවා, මම ඒ යාලු උනේ මගේ හොඳම යාලුවෙක්ගෙ කෙල්ල එක්ක.
ඒ දේට මම අදත් පසුතැවෙනවා. හිතල බලපන් යාළුවා.. අපි කොච්චර කිව්වත් ඔය වයසට ඔහොම තමා. එත් තේරෙනකොට අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්.
matath me tikama hithuna ban