ඉරිදා මම Elakiri Talk eke- Cookery class - 2 ත්‍රෙඩ් එකට දාන්න කියලා කැමරාවත් තියාගෙන බුරියානි හද හද ඉන්නකොට අල්ලපු ගෙදර අක්කා කෑගහගෙන ආපි සර්පයෙක් ඉන්නවා කියා ගෙන බුරියානිය පැත්තන දාලා මම බූට් දෙකත් දාගෙන දිග පරාලයක් අරන් දිව්වා!! බුදු අම්මෝ බැගින්නම් දාර පෙළොන් තඩියෙක්!! කෑවනම් ඉවරයි!! වටේම ගෙවල්වල පොඩින් වතුවල සෙල්ලනුත් කරනවා, බෝල අහුලනවා!! ගල් බැම්මක් අයිනේ හිටියැයින් වැඩේ ලේසිවුනා පරාලෙ තියලා බැම්මට තද කරලා ඔලුවට කඩදාසි දාලා භූමිතෙල් වක්කරලා BBQ කලා!! එකෙන් මගෙ ලූණු ටිකත් කර වුනා!!
Last edited: