MoViEz - DiReCt DoWnLoAdZ

Do You Like This Thread?


  • Total voters
    376

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    ela kollo...

    digatama karagena yamu..

    ada dawasata film 2k baawa :)
    welawak tibune naha anith ewwa baanna:sorry:

    digatama good movies post kara gena yanna...
    nawaththanna nam epa machanz

    GREAT WORK MACHAN:yes::yes::yes::yes:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,322
    3,112
    113
    6°54′N 79°54′E


    paul-2011-movie-cover-13236.jpg





    මේක නියමය් .....හොද නරක නරක වචන ටිකකුත් අහගන්න පුළුවන්:eek: .....තවම බැලුවේ නැත්නම් බය නැතිව down කරගෙන බලන්න...:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Sorry Guys mata mea para a/l :eek: maasa dekak wath naha..aka nisa mama masa dekakata kepenawa:( see you guys then:( love you all :love:
    Thread Closed Till End Of A/L Exam

    හරි අවුලක් නෑ මචන්..
    ඔයාගේ ඊලග පියවරට සුදානම් වෙන්න..
    මම මේ ත්‍රේඩ් එක බලා ගන්නම්.. ඔයා එන කම්..:nerd:
    කොහොමත් මම හිටියොත් ත්‍රේඩ් එකේ පිටු ගණන් වැඩි වෙනවා කියලා යාලුවා දන්නවා නේ..
    :cool:
     

    tilina123

    Well-known member
  • Sep 16, 2006
    1,024
    27
    48
    凡事真心爱的最

    හරි අවුලක් නෑ මචන්..
    ඔයාගේ ඊලග පියවරට සුදානම් වෙන්න..
    මම මේ ත්‍රේඩ් එක බලා ගන්නම්.. ඔයා එන කම්..:nerd:
    කොහොමත් මම හිටියොත් ත්‍රේඩ් එකේ පිටු ගණන් වැඩි වෙනවා කියලා යාලුවා දන්නවා නේ..
    :cool:

    මගේ සුබ පැතුම් යාලුවා....
    ත්‍රේඩ් එක බලා ගන්න...
     

    tilina123

    Well-known member
  • Sep 16, 2006
    1,024
    27
    48
    凡事真心爱的最
    මම ඉතින් කවදාත් හොද ෆිල්ම් එකක් බැලුවාම ඒ ගැන කියන්නේ නැතිව ඉන්නේ නෑ නේ..
    ඊයේ රෑ මම බලපු ෆිල්ම් එකේ නම කියනවා නම් " මඩර්ස් ඩේ "
    මේක හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි, ට්‍රිලර් ගණයට අයත් වෙන ෆිල්ම් එකක්..
    ඇත්තටම කතාව හොදයි.. ලස්සනට කතාව ගෙනියලා තියෙනවා අපිට කිසිම බොරින් ගතියක් නැතිව බලා ගන්න පුලුවන්..
    ට්‍රිලර් ගණයට අයත් චිත්‍රපටි බලන්න ඉන්න අය වෙනුවෙන් මයි..
    මේ ෆිල්ම් එක ගැන මම විස්තර කරන්න හිතුවේ..
    මට නම් මේ ෆිල්ම් එක හොදයි, බලපු නැති අය බලලාම කියන්න කෝ ඔගොල්ලන්ගේ අදහස්..






    ෆිල්ම් එක හොදයි...
    තව හොද ෆිල්ම්ස් දාන්න...
    ස්තුතියි යාලුවා.....
     

    tilina123

    Well-known member
  • Sep 16, 2006
    1,024
    27
    48
    凡事真心爱的最
    මැතකදි (මාසයකට විතර කලින්) මම බලපු හොද චිත්‍රපටියක් කියනවා නම්..
    " ඉන්සිඩියර්ස් " (Insidious)
    ෆිල්ම් එක හදුන්වන්න පුලුවන්..



    මේ ෆිල්ම් එක නම් උපරිමයි, ආය අමුතුවෙන් මේ ෆිල්ම් එකේ වැරද්දක් කියන්න නෑ..
    මේ ෆිල්ම් එකට විතරයි පුලුවන් වුනේ මගේ හිතට බයක් එක්කරන්න..
    ඒ තරමට අතිවිශිෂ්ඨයි..
    ( බලන අය රෑට විතරක් හොදට ශබ්දය දාලා බලන්න එතකොටයි ආශ්වාදය උපරිමයෙන් ම ගන්න පුලුවන් වෙන්නේ.. )
    මේක පවුලේ උඩවියට වුනත් එකට ඉඩගෙන නරබන්න පුලුවන්,
    කිසිම විදියක අසභ්‍ය දර්ශන මේ චිත්‍රපටියේ අඩංගු වේලා නෑ..


    ස්තුතියි යාලුවා මේ ෆිල්ම් එකත් මම ඩව්න්ලොඩ් කරලා බැලුවා හොද ෆිලිම් එකක් දිගටම මේ තෙර්ඩ් එක කරගෙන යන්න....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    "සෝස් කෝඩ්"


    අද උදේ මට බලන්න ලැබුනා ත්‍රාසය කුතුහලය ගෙන දෙන චිත්‍රපටියක්
    ඒ චිත්‍රපටියේ නම ඇවිත් "සෝස් කෝඩ්".. බොහෝ දෙනෙක් ට මේ නම නම් දන්නවා වෙන්න ඇති.
    ඒ චිත්‍රපටියේ කතාව පදනම් වේලා තියෙන්නේ මිය යන්නට පෙර අන්තිම විනාඩි 8 ඇතුලට වෙන දේවල් නැවත අපිට මතක් කරලා ගන්න පුලුවන් විමයි.. ඒ විතරක් නෙවෙයි..
    ඒ අන්තිම විනාඩි 8 ඇතුලටදි අපිට ඒ මතකයට ගිහින් අපිට ඕන විදියට ඒ විනාඩි 8 ඇතුලේදි ක්‍රියා කාරකම් කරන්න පුලුවන් විමයි. මේ කතාවේ පසුබිම හැදිලා තියෙන්නේ..
    වෙනත් මැරුණ පුද්ගලයෙකුගේ ජිවිතයේ අන්තිම විනාඩි 8 ඇතුලට ගිහින් ඒ ජිවිතය නැති වෙන්න හේතුව වු පුද්ගලයාව ඒ කිව්වේ බොම්බය තිබ්බ පුද්ගලයාව හොයා ගැනිමයි.
    ඇත්තටම හොද චිත්‍රපටියක් හැටියට හදුන්වන්න පුලුවන්..
    බැලුවේ නැති අය බලන්න..




     
    අඩෙ මෙක මගෙ එලකිරි ලයිෆ් එකෙ හම්බුන තවත් හොද ත්‍රෙඩ් එකක්
    එක හුස්මට මුල ඉදලා අගට යනකම් බෑලුවා
    බලලා ඩවුන් වෙන්නත් දෑම්මා
    ගොඩාක් ස්තුතියි මචන්

    LK Girls Gone crazy.........................16+ මෙකෙන් පස්සෙ එක හුස්මට බලපු ත්‍රෙඩ් එක තමයි උබෙ එක මචන්
    දිගටම දාපන් මචන්