!!~~:: මහා මංගල සූත්‍රයේ එන කරුණු සිංහලෙන් ::~~!!
1. බාලයන් ඇසුරු නොකිරීම , පණ්ඩිතයන් ඇසුරු කිරීම , පිදිය යුත්තන් පිදීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.
මෙහි බාලයන් යනු උගතුන්ගේ දෝශාරෝපනයට බඳුන් වන ක්‍රියා සිදුකරන්නන්ය.
පණ්ඩිතයන් යනු නුවනැත්තන්ගේ පැසසුමට ලක්වන ක්‍රියා කරන්නන්ය.
2. සුදුසු ස්ථානයක වාසය කිරීම , පෙර කල පින් ඇති බව , තුන්දොර සංවරව තබාගැනීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.
3. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව , ශිල්පයේ නිපුණත්වය , මනාකොට හික්මවන ලද විනය ඇති බව , මනා කොට පවසන වචන ඇති බව යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.
4. මව්පියන්ට උපස්ථාන කිරීම , අඹු දරුවන්ට සංග්‍රහ කිරීම , නිරවුල් වූ කර්මාන්තයේ යෙදීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.
5. දන් දීම , දස කුසල් වැඩිම , නෑයන්ට සංග්‍රහ කිරීම , නිවැරදි වූ කර්මාන්තයේ යෙදීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.
6. පාපයෙන් ඈත් වීම හා වැළකීම , මත්පැන් බිමෙන් වැළකීම , දස කුසල් ධර්මයන් අප්‍රමාදව වැඩීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.
7. අන් අයට ගරු කිරීමද , යටහත් පහත් ගති ඇති බවද , ලද දෙයින් සතුටු වීමද , කෙළෙහිගුණ දන්නා බව යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.
8. ඉවසීම , කීකරු බව ,සීල සම්පන්න ශ්රමණයන් වහන්සේලා දැකීම , සුදුසු කාලයන්හි ධර්ම සාකච්චාව යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.
9. බ්‍රහ්මචාරී බව , නිවැරදි හැසිරීම , ආර්ය සත්‍යන් දැකීම , නිවන් අවබෝද කර ගැනීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.
10. යමෙකුගේ සිත ලෝක ධර්මයන් විසින් නොසැලේද , කම්පා නොවේද , ශෝක රහිත වේද , කෙලෙස් නැති වේද , භය නැති වේද යන කරුණු උතුම් මංගල කරුණු වේ.
11. මෙහි කරුණු අනුගමනය කරන්නාට කිසි තැනකදී නොවරදින හෙයින් මේවා උතුම් මංගල කරුණු වේ.

Last edited: