,,^^Image upload කරනවද? එහෙනම් එන්න^^,,
අන්තර්ජාලයට image upload නොකරන කෙනෙක් නැතුව ඇති අපි එලකිරි එකට image දාන්නත් image upload කරනවනෙ ගොඩක් වෙලාවට අපි මේ image upload කරන්නෙ imageshack එහෙම නැත්තන් tinypic කියන site 2කටනෙ සමහර වෙලාවට මේවට image upload කරන්න ගියම uploading කියලා වැටිලා අන්තිමට වැටෙනවා nothing uploaded කියලා
ඒ වෙලාවට ඉතින් මල පනිනවා
මාත් අද දාවාලෙ image එකක් upload කරන්න ගිහින් කිහිප සැරයක්ම ඔය msg එක ආවා ඉතින් මට හිතුනා image upload කරන්න මේ site 2ක විතරද තියන්නෙ කියලා පොඩ්ඩක් හොයලා බලන්න 

මට හම්බුනා අයේ එකක් දෙකක් නෙවෙයි site 18ක් මේ site වල register නොවී ලේසියෙන් image upload කරන්න පුලුවන් දැන් ඉතින් imageshack,tinypic කාරයොන්ගෙ ආඩම්බර බලන්න ඕන නෑ
ඕන තරම් upload කරන්න මෙන්න site 

මෙන්න හැමෝම දන්න site 2ක මුලින්ම දාන්නම්
[URL="http://imageshack.us/"]ImageShack[/URL]
[URL="http://tinypic.com/"]Tinypic[/URL]
මෙන්න මම හොයාගත්ත බඩු

[URL="http://imgur.com/"]Imgur[/URL]
[URL="http://www.piccyfix.com/index.html"]PiccyFix[/URL]
[URL="http://min.us/"]Min.us[/URL]
[URL="http://imagehostinghosting.com/"]Image Hosting Hosting[/URL]
තව තියනවා පොඩ්ඩක් හිටපල්ලා