මගේ කතාව...

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ගොඩක් දුකයි වෙලා තියන දේට:(....ඔයා ගර්ල් කෙනෙක් නිසා මට මුකුත්ම කියන්න තේරෙන්නෑ:(....ඔයා බෝයි කෙනෙක් උනා නම් කියන්න තියෙන්නෙ තනිකඩ රොක්ස් තමා:yes::yes:.....එනිවේ...ගුඩ් ලක්:).
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    කොහෙන්ද නතරකරේ...හ්ම්ම්...රනුකගේ හොද වගේම දුර්වල කම් තිබ්බ..එය එයාගේ යාලුවෝ එක්ක මට වැඩ කාලයක් ඉන්නවට මං කැමති උනේ නැ...එනම් කොල්ලොන්ගේ හැටි වෙන්න ඇති..අනික එයට සමහර වෙලාවට මං ගැන ගානක්වත් නැ...ඉගෙන ගන්න එක විතරයි...මගේ හිත රිදවල එය හොදට පාඩම කරනවා ගානක්වත් නැ..පස්සේ තම මව මතක වෙන්නෙත්...මං ඒ කලේ හිත රිදවගන්නේ මෝඩ දේවල් වලට කියල මට දැනුයි තේරෙන්නේ...ඒ කලේ මගේ ලෝකේ හිටියේ රනුක විතරයි...එය රැට මට කියන නැතිව නිදගනවා..මං ඉතින් අහරෙනකන්ම කෝල් කරනවා...සමහර දට කෝල් 100 කට කිට්ටු වෙන්න අරන් තියෙනවලු..:(:(:(මං එහෙම දවසට එළිවෙනකන් ඇහැරලා..ඊ රනුක 2 ට ඇහැරුණාම තම නිදාගන්නේ...එයනම් හිනා වෙනවා මට පිස්සු කියල...:sorry::sorry:දැන් තම මට ඒවා තේරෙන්නේ...:(:(:(
    api adaraya karana kena tamai ape mulu lokema wenne..but boys la ehema na...eyalage wada okkoma iwara unamai girl friendwa mataka wenne...:yes::yes::yes::(:(
     
    • Like
    Reactions: dilrasan

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    රනුක මව දල ගියපු දවස වල මං ජිවත් උනේ පිස්සුවෙන් වගේ...මට ඒ කලේ දේවල් කිසිම දෙයක් මතක නැ..ඇත්තටම මං හිටියේ වෙන ලොකෙක..මං හැමදාම රැට අඩනවා නින්ද යනකන්ම..:(:(
    උදේට ඇස දෙකත් එක්ක ඉදිමිලා හැමදාම..ඉස්කොලේ යාලුවොනම් දන්නවා...අම්ම හිතන්නේ පාඩම කරලා නිදිමරලා කියල...:nerd::nerd:..ඒ කලේ මගේ ඇහැට කදුළු වලින් විෂබිජක් ගිහින් අහි පිල්ලමේ ගෙඩියකුත් අවා...doc තමයි කිවේ ඕනවට වැඩ අහ පොඩි කරලා එහෙම උනේ කියල...:(:(

    දැන් කතාව මං රනුකගෙන් අරක අහපු එකනේ...එය මට එහෙම කීවහම මට හිතුන එයා වැරදි නැ කියල..:):)මත එයට කිව මටත් අර අය්යා කිව රනුකට වෙන ගනු ළමයෙක ඉන්නවා කියල..රනුක කිව ඒ කතාව බොරු කියල....ඇත්ත තම එහෙම ඉන්නවනම් මං අනිවාර්යෙන් දැනගන්නවා...මට කවදාවත් ඕනේ නැ රනුකගේ අම්මගේ හිත රිදවන්න..රනුක වගේම මත් එයට අදරෙයි...රනුක වගේ හොද පුතෙක් හැදුවේ එයානේ...නැත්තම් මට රනුකව හම්බෙන් නැනේ.අනික තාත්තත් නැති නිසා එයට ආදරේ රනුක විතරනේ.....මටත් එයට වරදක් කිවේ නැ...එත් මොන උනත් එය කරපු දේ වැරදි කියල මං කිව.මං ගැන හිතන්න තිබ්බනේ.....එයත් ඒ ගැන මගෙන් සමව ඉල්ලුව..එය මට කිව මං එයට අපහු මෙහෙම කතා කරා කියල කාටවත් කියන්න එපා කියල...:confused::confused:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ගොඩක් දුකයි වෙලා තියන දේට:(....ඔයා ගර්ල් කෙනෙක් නිසා මට මුකුත්ම කියන්න තේරෙන්නෑ:(....ඔයා බෝයි කෙනෙක් උනා නම් කියන්න තියෙන්නෙ තනිකඩ රොක්ස් තමා:yes::yes:.....එනිවේ...ගුඩ් ලක්:).

    :eek::eek:මට කතාකරාද?????????:confused::confused:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ane eya badagaththa serama ada wenakan hariyat kara..ok...ohe rasawak nathiwa boru show dagen inna nikamek newe eya..e wage ayata thama niyama kollo kiyanne(kello hithana widihat)..oya mata ohoma kiyanne oay hithala balanna oya ada inne thathwe thawa kenekta agilla dik karana puluwan thanakada kiyala....:(:(:(:sorry::sorry::sorry:

    eyala kiyanna hadanne mekai. Oyage ekkenage anik okkoma honda wunata methanadi weda karapu widiya saamanya samaje dakina widiyata anumatha karanna ba kiyala. Oyata eya hari unata pitin balana kenekuta ehema nopenenna puluwan.

    Anik ayatath kiyanna deyak tiyenawa. Kelloi kolloi affairs kadunama hasirena widiya wenas. Kollo kella epa wela bannata kello thawath eyata kamathi wela e wage honda kenek nolabuna eka gana duk wenawa. Eyala hithanne eka nathiwune wate hiti ayage waradin kiyala. Eka degollage hasireeme wenasak. Godak welawata thamange kalin ekkenata wena aya baninawata kamathi nathi wenna puluwan kello.

    Oya dan kathawa kiyannako owata randu wenne nathuwa..
     
    නැ මට දුක හිතුන...එය හැමදේම කරාට කරේ වැරදි දේවල් නෙවේනේ...එකයි...:(
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    නැ මට දුක හිතුන...එය හැමදේම කරාට කරේ වැරදි දේවල් නෙවේනේ...එකයි...:(

    eka kathawa pitin kiyawala balana kenekuta penne ehema nevei ne. Samaanya samaja sammathaya anuwa samahara dewal piliganna amarui eya karapu. Balana ayata ehema nigamana walata enna puluwan ne. E nisa oya eka gana nohitha kathawa kiyanna. :yes:
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඊට පස්සේ මං ඇහුව එහෙම කියනේ කියල..එය කිව ගයන්ලා උනත් වැරදියට හිතයිලු...අනික අම්ම දැනගැනී කියල බයයිලු...ඉතින් මං ඔය විස්තරේ මගේ යාලුවට කිව...එයනම් මට බැන්න..ආයනම් ඔය රනුකව විශ්වාස කරන්න එපා කියල...එක පාරක දාල ගිය කෙනා ආය පාරක දල යන්න පුළුවන්නේ කියල...:confused::confused:අනික පුතාට තිනෙත් තාත්තගෙම ලෙනේ කියල එයාම් මට හොදටම බැන්න...ඒ කතාවෙත් අත්තක් නැතිව නෙවේ..මං කොහොමද ආය රනුකව විශවාස කරන්නේ...:(:(

    කොහොම කොහොම හරි ආයමත් අපි දෙන්න කටත් කරන්න පටන් ගත්ත...හැබැයි කිසිම කෙනෙක් දානං හිටියේ නැ..ගයනුත් තාම පිස්සුවෙන් වගේ මගේ පස්සෙන්ම එනවා...මට පව් කියලත් හිතෙනවා...එය මට කැමති උනේ අපි 9 වසරේ ඉන්න අක්ලේ ඉදලලු..එත් ටිකක් දවස යනකොට රනුකගෙයි මගෙයි හොදම යාලුවෝ මේක දැනගත්ත...මොකද අයි අපි 2 ම එක පාරට ව්වෙනස් උනානේ...ඔය කලේ තම හොද වැඩක උනේ...අපේ sir කෙනෙක් අලුතෙන් පන්තියක් දැම්ම බ්‍රහස්පතින්දාට paper clz එකක්...ඒ පන්තියේ එයා කිව ගනු ළමයිනුයි පිරිමි ළමයිනුයි මාරුවෙන් මාරුවට තම ඉදගන ඕන..එය තමයි ඉන්දවන්නේ කියල...:shocked::shocked:මන රනුකට කිව මටනම් බ එක එක කොල්ල ගව ඉදගන්න ඔය එන්න මන ලගට කියල...එය වැඩිය කැමති උනේ න..එත හා කිව..කොහොම හරි කෙල්ලෝ තමා මුලින් ඉන්දන්නේ..ඊළගට තම කොල්ලෝ.ටිකයි ඉන්නේ ඒ පන්තියේ...100 ක විතර..ඊට පස්සේ මන ඉදන් ඉද්දි එතන ඇවිත් ගයන් මුලින්ම ඇවිත් ඉදගත්තා :eek::eek:රනුක එනකොට එය ඉදගෙන,,,මන කොහොමද දන එයට යන්න කියන්නේ...:(:(ගයාන් මේ මොකවත් දන්නෙත් නැනේ..:confused:මන රනුකට කිව එයට කියල මන ලගට එන්න කියල..එත ඒ එක්කෙම පන්තිය පටන් ගත්ත...අපො ගයාන් වැඩ මොකවත් කරන න..ලගම ඉදන් මන දිහා බලනව සැරෙන් සැරේ...මට රනුක හවස කිව එයාටනම් හොදටම තරහ ගියාලු...කරන්න දෙයක් නැති නිසා හිටියලු...එත එදා ගයන්ට ටිකක් තේරිලා තිබ්බ...එය රනුකගෙන් කෙලින්ම අහල...රනුක කිවලු ඔව් මන තාමත් එයට තමයි ආදරේ එක වෙනස් වෙන නෑ කියල...:):):)
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    eka kathawa pitin kiyawala balana kenekuta penne ehema nevei ne. Samaanya samaja sammathaya anuwa samahara dewal piliganna amarui eya karapu. Balana ayata ehema nigamana walata enna puluwan ne. E nisa oya eka gana nohitha kathawa kiyanna. :yes:

    eya karapu mokada sis???matanam theren na...eya hariyatama kiyala nane eya karapu koi de ganada kiyala...:confused::confused:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    eya karapu mokada sis???matanam theren na...eya hariyatama kiyala nane eya karapu koi de ganada kiyala...:confused::confused:

    mekane. Saamanyen piliganenne pirimiyek unama maranawa kiwwath thamange gani wenuwen inna ona kiyala adare nam. Eya ara widiyata prashnayak apu gaman oyata nokiyama maga arapu eka salakenne pirimi kamata hari na kiyala. E wagema yaluwo kiyana dewal walata nawena eka, eyalata wirudda wenne nathi ekath minissunta ehema penawa, eya mona aramunakin ewa kalath . E saamanyen kattiya hithana hati.
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33

    ඒත් රනුක හිතුවද දන්නේ නෑ මේ ප්‍රශ්නේ ගෑනු ළමයට කීවම කවමදාකවත් සමබන්දය නවත්තන්න වෙන්නේ නෑ කියලා. එයා අම්මට ආදරේ නිසා අම්මගේ හිත රිද්දන්නත් බෑ. ඒක නිසා ගෑනු ළමයට එයාව එපා වෙන විදියට (හිතේ දුකින් හරි ) වැඩ කරාද දන්නේ නෑනේ. එහෙම හිතෙන්නේ නැද්ද? :confused:
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    11.gif
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඊට පස්සේ අපි පරණ දේවල් අමතක් කරලා අයිමත් පුරුදු විදහට හිටිය...

    ඊට කලින් මන ගයාන් ගැනත් කියන්න ඕන...මේ සිද්දියෙන් පස්සේ ගයන පන්ති වල පෙන්න හිටියේ නෑ..ගයාන් රනුකලගේ ඉස්කෝලෙම මිස් කෙනෙක්ගේ පුතෙක්...එය ඉස්කෝලෙත් වැඩිය ආවේ නෑලු..පස්සේ තම රනුකත් දැනගෙන තියෙන්නේ එය පන්ති එනවා කියල ගෙදරින් ඇවිත් පන්ති එන නෑලු..බීල බිලා වෙන වෙන දේවලුත් කරලා එය නස්තිවෙළලු..:(:(:(ගයාන්ගේ පන්තියේ කොල්ලෝ මට බනිනවලු මන් නිසා එහෙම උනේ කියල...:confused::confused:එයාලට මව පෙන්න බැලූ..ඉතින් මම මොකවත් කරේ නැනේ..:(:(මට එයාලගේ පන්තියේ ළමයි පාරේ යනකොටත් අනං මනං කියනව...මට කොළ වලින් ගහනවා..එක එක ඒවා කියල chit එවනවා...ගයාන්මද දන්නේ නනැ ඒවා කරෙත්..එත එයා ඊට පස්සෙනම් මට කරදර කරන්න අවේ නැ..:baffled::baffled:

    [කොහොම හරි එය අන්තිමට විබහගේ කරෙත් නැ..නිකන් නාස්ති උන..ගයාන්ගේ අම්මත් සේරම විස්තරේ දැනගෙන...එයත් මට තමයි බැනල තිබ්බේ..:yes::yes:ගයාන්ට ඒ ලෙවල්නම කරගන බැරි උන මන හිතන්නේ..දැන් වෙන මොනාදෝ කරනවලු..දන කව්ද ගනු ලමයෙක් ඉන්නවා කියල මට මේ ලගදි දැනගන්න හම්බුනා..ගයාන්ගේ විස්තරේ එච්චරය්...:yes::yes:]
     
    Last edited:

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    mekane. Saamanyen piliganenne pirimiyek unama maranawa kiwwath thamange gani wenuwen inna ona kiyala adare nam. Eya ara widiyata prashnayak apu gaman oyata nokiyama maga arapu eka salakenne pirimi kamata hari na kiyala. E wagema yaluwo kiyana dewal walata nawena eka, eyalata wirudda wenne nathi ekath minissunta ehema penawa, eya mona aramunakin ewa kalath . E saamanyen kattiya hithana hati.

    :yes::yes:eth mata ithin eyawa therum ganna puluwan..anika e kale eyata mage ayithyak nane...mokada eyage samanayen anith gathiguna unath anith ayata wada godak wenas...
     
    Last edited:

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඒත් රනුක හිතුවද දන්නේ නෑ මේ ප්‍රශ්නේ ගෑනු ළමයට කීවම කවමදාකවත් සමබන්දය නවත්තන්න වෙන්නේ නෑ කියලා. එයා අම්මට ආදරේ නිසා අම්මගේ හිත රිද්දන්නත් බෑ. ඒක නිසා ගෑනු ළමයට එයාව එපා වෙන විදියට (හිතේ දුකින් හරි ) වැඩ කරාද දන්නේ නෑනේ. එහෙම හිතෙන්නේ නැද්ද? :confused:

    :yes::yes::yes:ekama thama eya hithala thiyenne..mata kiwanam man oka nawaththana ida den na..adala hari dinanawa...ekayi mata nokiya maga hariye..mata epa wena widihata thama eya wada karala thiyenne..:yes::yes:
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මගේ කතාව තම ඉවර නැ...මේ කතාව තව ටිකක් දිගයි..මන විස්තර කියනවා වැඩිද දන නැ...:(:(එත් ඔයාල මේකේ අවසානයක් දකින්නනම් ඉන්න එපා..තාම කතාව අවසන් වෙලා නැති නිසා...මගේ මේ කතාව ඔයාල ඇරුනම දන්නේ මගේ හොදම යාළුවායි රනුකගේ හොදම යාළුවයි විතරමයි...අන්තිම හරියේ ඒවානම් මගේ යාලුවවත් දන්නේ නැ...:(:(:(:(