මගේ කතාව...

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හුජ්ජ බරට පයිය නැග්ගම උඹ හිතන් ඉන්නෙ උඹ හෙණ කොල්ලෙක් කියලා නෙ? අනේ යකෝ වැඩක් නැත්තම් නිදා ගනින් මෙතන උඩ පනින්න ඇවිත් රෙන පුක පළා ගන්නෙ නැතුව

    umbe name hetiyata uba kathakaranava vage, mata nam amarui oya sinhala kathakaranna, uma poddak ivasala idahan, meka umba daapu THREAD ekak neveyi, emanisa kaatath aithiyak thiyenava comments daanna, umbath oya adahas palakarana thiyena vidiyata, mama umba vaage kunuharapa valin monavaath kiyala nehe,

    emanisa poddak cool vayan mama umbata dinuma dennam, eyage THREAD eka digatama karagena giyaden.
     

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    අනික් අයගේ කතා වැඩක් නෑ. කෝ දැන් කතා නායිකාව.???????
    මේ කතාව බොරු උනත් ඇත්ත් උනත් කාටවත් වැඩක් වෙන්නෙ නෑනේ.
    චේතනාහ0 බික්ඛවේ කම්ම0 වදාමි කියලා පුලුවන් විදිහකට අපි මෙයාට උදව් කරමු මේ පෝය දවසේ. :rolleyes:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    wenna athi..ganu lamayi eyalata una dewala prasiddiye kiyanne na...enisa kollo hithan inne adare nisa duk wwdinne eyala withray kiyala...:(:(

    නිමේෂි..ඔයා කවුරු වුනත් කියන්න හදන කථාව නම් ගොඩක් දුක හිතෙන එකක්..:(
    ඇත්ත! පිරිමි ළමයින්ට සාපේක්ෂව ගෑහැණු ළමයි දුක හංගන් ඉන්න දක්ෂයි...
    :confused:
    තනියම විදවන‍වා මිසක් ඒ දුක එලියට පෙන්නන්නෙ නැහැ....:no:
    ඒක නිසා පිරිමි ළමයි හිතන්නෙ , ඔය කියන "boot සපත්තුව" ගෑණු ළමයින්ගෙන් එයාලට ව්තරක් උරුම වෙන දෙයක් හැ‍ටියට! :sorry:
    අවංකව ආදරය කරලා නිහඩව කදුලු සලන මේ දෙගොල්ලන්ම අප අතර එමටයි...
    :yes:
    ඔයාගෙ කථාව දිගටම ලියන්න ...:)
     

    shadows

    Member
    May 19, 2011
    77
    18
    0
    අඩේ ...............

    .අඩේ මෙක සිරා කතාවනේ...............තනි ඇහට අඩෙනවා............:(:(:(:(:(:(
     
    ඔන්න ඕකනෙ වැඩේ... මාත් දන්නෙ නෑ මෙයා කවුද කියලා. ඒත් අපි මෙහෙම පොස්ට් එකක් පිරිමි ලමයෙක් කියන විදියට දැම්ම නම් එයාගෙන් මෙහෙම බොරු කරනවද කියල අහන්නෙ නෑ නෙ. හැමෝම එකතු වෙලා එයාව සනසන්න හදනව මිසක් එයා අපිව රවට්ටන්න හදනවද කියල අහන්නෙ නෑ. ඉතින් ඇයි අපිට මෙයාටත් එහෙම සැකයේ වාසිය දෙන්න බැරි? අඩු ගානෙ කතාව කියල ඉවර වෙනකන්? ඕක තමයි අපි කියන්නෙ කෙල්ලෙක් ඇත්තටම දුක කිව්වත් ඒක විහිලුවට ගන්නව කියල මිනිස්සු. කොල්ලෙක් දුක කිව්වම ඔහොම කියනව මම දැකල නෑ. :D:D:D:lol::lol::lol:

    *nimeshi*.. ඔයාගෙ කතාව දිගටම කියන්න.. ඉතුරු ටිකත් කියවල බලන්න ඕන..:yes::yes:

    එහෙනම් එහෙම ගොඩක් ඒව පලවෙනව නම් ඇයි ඔහොම කියන්නෙ නැත්තෙ තියෙන අනික් ත්‍රෙඩ් වලටත් ගිහිල්ල? :lol::lol::lol: ඔයා අනික් බූට් ත්‍රෙඩ් දාපු අයගෙනුත් අහන්නකො ඇත්ත කියල ඔප්පු කරන්න පොයින්ට් එකක්? ඇයි ඔහොම මේ ත්‍රෙඩ් එකෙන් විතරක් අහන්නෙ? එයා කියන්නෙ ඇත්ත වෙන්නත් පුලුවන් නෙ. අනික් ත්‍රෙඩ් වල නැති විශේෂත්වය මොකක්ද මේකෙ? ;););)

    me? matath sinhala English maaru wenna puluwan. ehema maaru unoth boruda kiyanne? :lol::lol::lol::lol:

    නිමේෂි..ඔයා කවුරු වුනත් කියන්න හදන කථාව නම් ගොඩක් දුක හිතෙන එකක්..:(
    ඇත්ත! පිරිමි ළමයින්ට සාපේක්ෂව ගෑහැණු ළමයි දුක හංගන් ඉන්න දක්ෂයි...
    :confused:
    තනියම විදවන‍වා මිසක් ඒ දුක එලියට පෙන්නන්නෙ නැහැ....:no:
    ඒක නිසා පිරිමි ළමයි හිතන්නෙ , ඔය කියන "boot සපත්තුව" ගෑණු ළමයින්ගෙන් එයාලට ව්තරක් උරුම වෙන දෙයක් හැ‍ටියට! :sorry:
    අවංකව ආදරය කරලා නිහඩව කදුලු සලන මේ දෙගොල්ලන්ම අප අතර එමටයි...
    :yes:
    ඔයාගෙ කථාව දිගටම ලියන්න ...:)

    :):):) එළකිරි කියන්න ඕනේ දේවල් කියා තියෙනවා

    umbe name hetiyata uba kathakaranava vage, mata nam amarui oya sinhala kathakaranna, uma poddak ivasala idahan, meka umba daapu THREAD ekak neveyi, emanisa kaatath aithiyak thiyenava comments daanna, umbath oya adahas palakarana thiyena vidiyata, mama umba vaage kunuharapa valin monavaath kiyala nehe,

    emanisa poddak cool vayan mama umbata dinuma dennam, eyage THREAD eka digatama karagena giyaden.

    සිරාවට මචන් මම මූව රිපෝර්ට් කළා මූට වැඩේ දෙන්නම් කියලා කිව්වා ටින් ටින් මොඩරේටර් මූ ඇවිත් මානසික රෝගියෙක් බන් නික් එකේ හැටි බලපන් මහලොකුවට අනික් උන්ට උපදෙස් දෙන්න එනවා අසහනකාරයා මේ කෙල්ලට ආයේ මේකෙ ලියන්න හිතෙනවද බන් මූ කියලා තියෙන කුණුහරුප දැක්කම
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    .................................................

    ඉතුරු ටිකත් දාන්නකෝ......මම මේ දැන් ඔක්කොම කියවූවා.......හරිම දුකයි....
    [අනේ..... අක්කේ ඔයා අපිව කඩේ යවනවා නෙමෙයි නේද.....සිරාවටම ඇහුවේ..]

    මට කියන්න............හැම දෙයක්ම:yes:............
    හිතේ තියෙනා............ දුක නිවෙන්න
    :(............
    හදේ..ගැස්ම දැනෙනා... තැනක
    :)................
    මං ආසයි... අහන් ඉන්
    :yes:...............
    [සිරාවටම කිව්වේ හොදේ....]
     
    ඊට පස්සේ දවසක් රනුකගෙන මං ඇහුව මොකද උනේ කියල තරහ නැත්තම් කියන්න කියල...මට බයයි එය යාලුවෙක් විදිහටවත් මව පිළිගන්නේ නැති වෙය් කියල...:(:(එය මට සේරම උන දේ කිවා

    එදා අර යාළුවා කිව කතාව අත්තලු..එයට බය හිතුනලු අම්මට ඉස්කෝලේ ලජ්ජා වෙන්න වෙයි කියල...අම්ම එය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසා....එදා අර එය ගොඩක් කල්පනා කරලු තිරයක් ගත්තේ...එදා උදේ එළිවෙනකන් එයත් අඩුවලු...මං එදා රැ එයට කෝල් 103 අරන් තිබ්බලු...:(:(උදේ අම්ම කරේට එනකොට එය ඇදෙන බිමලු හිටියේ...කාමරේම අනිත් පැත්ත හරවළලු තිබ්බේ..අම්ම හිතුවලු අසනීපයක් කියල...මව දකින නිසා පන්ති එන්න හිතුන නෑලු....මව එයගෙන් ඈත් කරනලු අර බොරුවට හිනා වෙලා තියෙනේ..:(:(එදා එය පන්තියෙන් කලින් ගිහිල්ල ඉන්න බැ කියලා..පන්ති මර කරලා තිනෙත් 1 යි..සදුදා පන්තියට එය අස නිසා මාරු කරන්න විදිහක් තිබ්බේ නෑලු...ඒ කලේ මස ගානක් පන්ති ඇවිත් නැත්තේ එයට ඩෙංගු හදිලාලු..අසනීප උන වෙලේ ෆොනේ එක අම්මට දුන්න නිසාලු ෆොනේ එක අම්ම ගව කිවේ...එයනම් තාමත් මට අදරෙයිලු..ඒ වගේම එයාගේ අම්මටත් අදරෙයිලු...

    ගයන්ට no1 දුන්නේ වෙන කරන්න දෙයක් නැති නිසාලු...යාලුවෝ ටික එයාව වටකරන් කිවලු දැන් එහෙං සම්බන්දයක් නැත්තම් මොකද ෆොනේ නුම්බෙර් එක දෙන්න බැරි කියල...එයට වෙන කරන්න දෙයක් නැති නිසා මං වැඩිය පාවිච්චි කරන නැති නුම්බෙර් එකක් දුන්නලු...:(එයට ගයන් කියල මං ගයන්ට අකැමති එය නිසා කියල..එනිසා මට කියනලු ගයන්ට කැමති වෙන්න කියල...රනුක කිවොත් මං අහයි කියලා කිවලු...:(:(එනිසා එහෙම කීවට හිතකින් නෙවේලු...පහුවද ගයන්ට මටා යවපු msg1 පෙන්නලා කිවලු දැන් හරිනේ මං කිවනේ ඕන එකක් කරගන්න කියල...එය සම්බන්දෙ නවත්තපු නිසා එයට ඒ ගැන මොකවත් කියන්න බැලූ..මට වගේම එයාගෙත් පන්තියේ ලකුණු අඩු වෙලා...මේ සැරේ 6 වෙනියා වෙලාලු...එයටත් හරියට වැඩක කරන්න හිතෙන නෑලු..එහෙම තම එය මට කිවේ....

    1 ma 1 deyai kiyanna thiyenne, ea thamai, OYA YAALU WELA HITAPU EKAATA KONDHA PANA NEHE, bcz, Uoo ara gayan da mokaada ekaata pehediliwama bhaya wela, uoo saddyak daanna ethi, moo bhaya wela, neththan kondhak thiyenawa nam num 1k denna oane nehehe, tharaha una paliyata, moooo ambaanaka bhaya wela, .... "යාලුවෝ ටික එයාව වටකරන් කිවලු දැන් එහෙං සම්බන්දයක් නැත්තම් මොකද ෆොනේ නුම්බෙර් එක දෙන්න බැරි කියල...එයට වෙන කරන්න දෙයක් නැති නිසා මං වැඩිය පාවිච්චි කරන නැති නුම්බෙර් එකක් දුන්නලු..." :angry::angry::angry::angry::angry:

    1 athakata oyata eya nethi una 1 hondai, neththan passe passe yaluwek kiwwoth bendhata passe waliyak daan inna dawasaka " umba tharaha wela nam inne, ai geaniwa ewanna beri " kiyala, Moo oyaawath dila ei, thawa mona mona dei da kawda danne.. :yes::yes::yes::yes::yes:
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    nangi tharaha wenna epa, mu nam hari yanne nethi ekek, pita kondak thiya mu pita allakwath nathi gobilek, dodan goda bada gaththa wage okkoma bada gaththa dial ekak, mata aiythi nethi ekak, eth porata pina ne.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කතාව ඔක්කොම ලියන්න ඊට පස්සෙ හිතෙන දේවල් කියන්නම්...:D:D
    මේ කතාව අපිත් එක්ක බෙදා ගත්තට පස්සෙ ඔයාගෙ දුකත් ගොඩක් අඩුවෙයි.:):)
     
    ඔව් බන් උ නම් මහා කෙතම කුණුහරප ඩයල් එකක්, උ දන්නෙත් නැහැ උ මොනවාද කතා කරන්නේ කියලා, මම ඔය දෙක්කමයි එළකිරි එකේ උ වාගේ එකෙක්.
    :yes::yes::yes::yes::yes::yes:
    :yes::yes: එත ඉතින්...එලකිරිය නාස්තිවෙන්න දෙන්න බෑනේ... එක නිසා බැනල හරි උන්ව හදන්න වෙනවා...:).

    ම්... එහෙමත් එකක් තියෙනවා නේද මචන්

    ඔය අයෙත් ඇවිත් ඉන්නේ....:lol::lol:

    :yes::yes:
    banned wela kiwa mama :(

    හලෝ මම අලුත් නෙවි

    යුක්තිය ඉටු කරනු :D:D

    උඹ ප්‍රොක්සි යූස් කරනවා ඇති මචන් ඒකයි සිද්ධිය මට නම් වීපීඑන් සර්විස් පවා තියෙනවා ඒත් මම ඒවායින් ලොග් වෙන්නේ නෑ මොකද ප්‍රොක්සි වී පී එන් කියලා ඩිටෙක්ට් වුන හැටිය ඒ අය බෑන් කරනවා ඇති මොකද ප්‍රොක්සි හරහා වීපීඑන් හරහා ලොග්වෙන්න එළකිරි කියන්නේ බෑන් කරපු සයිට් එකක් නෙවෙයි නේ ලංකාව ඇතුලේ. එහෙමත් නැත්තං උඹ එකම නෙට් කනෙක්ෂන් එකෙන් එකම මැෂින් එකෙන් එකම බ්‍රවුසරෙන් එකම රවුටරෙන් එකම ගේට්වේ එකක් හරහා කුකීස් වත් ක්ලියර් නොකර ලොග්වෙනවා ඇති ඕවා තමා ෆේක් අල්ලන මූලිකම දේවල් තවත් ක්‍රම තියෙනවා. ෆේක් අල්ලගන්න තියෙන එකම සාධකය අයිපී එකවත් කුකීස්වත් කියලා හිතනවා නම් වැරදියි

    මම නම් හොදට දන්නවා මාට්ටු නොවෙන්න ෆේක් හදන විදිහත් යූස් කරන විදිහත් ඒත් එහෙම කරන්න මට නම් උවමනාවක් නෑ මට තියෙන අනිත් එකවුන්ට් එකෙනුත් මම ලොග් වෙන්නේ මුකුත්ම දෙයක් වෙනස් නොකර අඩු තරමේ කුකීස්වත් ක්ලියර් නොකර එහෙම්ම තමා .. ඉතින් උඹ කාගෙ හරි ෆේක් එකක් නම් මට කියන්න තියෙන්නේ ඔරිජිනල් එකත් අවධානමේ වැටෙනවා ඔය වැඩෙන් ෆේක් නෙවේනම් අවුලක් නෑ ටින් ටින් 123ට පීඑම් කරපන් මේ පාරත් බෑන් වෙන්න කලින් ඌ සාධාරණයක් කරයි උඹේ වරදක් නැත්තං
     
    Last edited: